7x6'' LED Headlights

gayan94

Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    7x6'' LED Headlight Dapu aya innawada??

    kohomada price?
    kohenda ganne?
    kohomada pawichiiya?
    wahane mokakda?

    me wage ewa..
    HTB1JypfiljTBKNjSZFNq6ysFXXaN.jpg

    van ekakta danna kiyala beluwe, danna aya podi help ekak denna
    :yes:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    මම කලින් කාර් එකට බල්බ් 12 සෙට් එකක් දාල තිබුණ. ඔය තරම් කොලිටි එකක්නම් නෙමේ. ඔර්ජිනල් ලයිට් කප් එක ඇතුලට බස්සන්න පුලුවන් වෙන්න පොඩි සෙට් එකක් දැම්මේ.
    සුදු එළිය වැස්සට, මීදුමට එහෙම පේන්නෙ නෑ. එළිය මදි.
    ඉස්සරහින් එන වාහන වලින් හෙඩ් ගහනව අපේ ලයිට් එක මූනට වදින හින්ද.
    අනික හයි බීම් එක දුරට ෆෝකස් වෙලා වදින්නෙ නෑ. තියෙන ලයිට් එකේම එළිය වැඩි වෙනව විතරයි.
     
    thanx bro, eke pic ekak nedda?
     
    • Like
    Reactions: D_Mad

    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    Mama owata thadin ma wiruddai, issarahin ena eka ge as potta wenawa. Accident wennath puluwan.
    led onama nam projector ekath ekka dammata kamak na.
    ne machan oka newei danne projector type ekak balanne
    me wage
     
    Attachments

    • s-l1600 (3).jpg
      s-l1600 (3).jpg
      192.1 KB · Views: 92
    • Like
    Reactions: D_Mad