8 ට ලංකාවටම ගියාද. මොකද ඒ වුණේ ??

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    Apita giye na.
    මළගෙදර ඉන්නේ බං කලුවරේ ජෙනියක් වත් හොයාගත්තේ නෑ

    අපිටත් 8 ට ගියා
    යාපයියා මොනවා හරි දානවද බලන් ඉන්නේ කෙරවල පිටිය ගැන
    ------ Post added on Sep 13, 2022 at 8:34 PM
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    අපිට නම් කොහොමත් 8ට කරන්ට් කපනව කියල තිබ්බ
    ආව මචං.. පැයක් කැපුවා.. ආය පටන්ගෙන.. බැලුවම පටන් ගන්න දෙයක් නෑ...
     
    • Like
    Reactions: kinkon

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    ඊයේ ඉදන් කපන්න පටන් ගත්ත රෑට පැය 1ක්
    මෙහෙට අද පටන් ගත්තේ බං. ඉවරයක් වෙන එකක් නෑ තව අවුරුදු ගානක් යනකම් පෝලිමේ වල මන්දපෝෂණ ය හදාගෙන කලුවරේ ඉදලා මැරිලා යන්න වෙන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    මෙහෙට අද පටන් ගත්තේ බං. ඉවරයක් වෙන එකක් නෑ තව අවුරුදු ගානක් යනකම් පෝලිමේ වල මන්දපෝෂණ ය හදාගෙන කලුවරේ ඉදලා මැරිලා යන්න වෙන්නේ

    powercut eka thawa 1 month wage gihin nathi wei ayeth next year February wage ei. anith case nam enna ennama darunu wei wage

    cigarette smoking man :alien:
     
    • Like
    Reactions: ML1987

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    powercut eka thawa 1 month wage gihin nathi wei ayeth next year February wage ei. anith case nam enna ennama darunu wei wage

    cigarette smoking man :alien:
    IMF ලැබුණා කියලත් මාස කීයක් කියලා අදින්න පුළුවන් වෙයිද බං. ගෑස්, තෙල්, බෙහෙත් අතිවශ්‍ය දේ ගෙනල්ලා ණය ගෙවන්න තියෙනවා. උබ කියන එක හරි ලබන අවුරුද්දේ මැද වෙනකොට අය පෝලිමේ සෙට් වෙයි ප්ලැන් එකක් නැතිව පොහොට්ටුවෝ එක්ක මේ ගමන ගියොත්.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,287
    4,645
    113
    API DIGATAMA DENAWAAAAAAAAAAAAA kiala ahenawa neda. wade barapathalai. dawasata 3,4hrs wat kapuwot december wenakan adaganna puluwan. giya aurudde indala mama kianne gal anguru na kiala. amaruwen april walata kalin genna gatta. eka september walin evarai. eetapasse hulan. hoda welawata wassa. diesel, coal hydro ne tienne. oya 3ma hariyakata na. october weddi badu evarai kiala kianna oya w**()( puthala oni na ne. oni podi ekekta terenawa. waarakan kaaleta coal gennat ba, genna sallit na, power kapannet na. A kianne aniwa hydro gahala watura nathi karala november antimata ahanawa

    kanne waga karannada water oni
    electricity da water oni
    nattan bonna da watura oni kiala

    3n koka karat badu banis
     
    බඩු මිලත් නහුතෙට ම යයි ඒ වෙනකොට. මුන්ට මේ ගැන ගානක්වත් නැතිව තව රාජ්ය ඇමැති කමුත් දී දී බලය ගන්න දඟලන දෑගලිල්ල. බේසිගේ පුත්තු ටික

    ලංකාවටම ගියත් මට ගියේ නෑ... අල්ලන් හිටියා....
    හැකියාව තමයි ඔය ඉතිං
    ------ Post added on Sep 13, 2022 at 10:38 PM