මළගෙදර ඉන්නේ බං කලුවරේ ජෙනියක් වත් හොයාගත්තේ නෑApita giye na.
යාපයියා මොනවා හරි දානවද බලන් ඉන්නේ කෙරවල පිටිය ගැනඅපිටත් 8 ට ගියා
ආව මචං.. පැයක් කැපුවා.. ආය පටන්ගෙන.. බැලුවම පටන් ගන්න දෙයක් නෑ...අපිට නම් කොහොමත් 8ට කරන්ට් කපනව කියල තිබ්බ
ඔව්..සතියක් විතර කරන්ට් කැපුවෙ නෑ අපෙත්..ආය පටන් අරන්.ආව මචං.. පැයක් කැපුවා.. ආය පටන්ගෙන.. බැලුවම පටන් ගන්න දෙයක් නෑ...
මෙහෙට අද පටන් ගත්තේ බං. ඉවරයක් වෙන එකක් නෑ තව අවුරුදු ගානක් යනකම් පෝලිමේ වල මන්දපෝෂණ ය හදාගෙන කලුවරේ ඉදලා මැරිලා යන්න වෙන්නේඊයේ ඉදන් කපන්න පටන් ගත්ත රෑට පැය 1ක්
මෙහෙට අද පටන් ගත්තේ බං. ඉවරයක් වෙන එකක් නෑ තව අවුරුදු ගානක් යනකම් පෝලිමේ වල මන්දපෝෂණ ය හදාගෙන කලුවරේ ඉදලා මැරිලා යන්න වෙන්නේ
IMF ලැබුණා කියලත් මාස කීයක් කියලා අදින්න පුළුවන් වෙයිද බං. ගෑස්, තෙල්, බෙහෙත් අතිවශ්ය දේ ගෙනල්ලා ණය ගෙවන්න තියෙනවා. උබ කියන එක හරි ලබන අවුරුද්දේ මැද වෙනකොට අය පෝලිමේ සෙට් වෙයි ප්ලැන් එකක් නැතිව පොහොට්ටුවෝ එක්ක මේ ගමන ගියොත්.powercut eka thawa 1 month wage gihin nathi wei ayeth next year February wage ei. anith case nam enna ennama darunu wei wage
cigarette smoking man![]()
බඩු මිලත් නහුතෙට ම යයි ඒ වෙනකොට. මුන්ට මේ ගැන ගානක්වත් නැතිව තව රාජ්ය ඇමැති කමුත් දී දී බලය ගන්න දඟලන දෑගලිල්ල. බේසිගේ පුත්තු ටිකAPI DIGATAMA DENAWAAAAAAAAAAAAA kiala ahenawa neda. wade barapathalai. dawasata 3,4hrs wat kapuwot december wenakan adaganna puluwan. giya aurudde indala mama kianne gal anguru na kiala. amaruwen april walata kalin genna gatta. eka september walin evarai. eetapasse hulan. hoda welawata wassa. diesel, coal hydro ne tienne. oya 3ma hariyakata na. october weddi badu evarai kiala kianna oya w**()( puthala oni na ne. oni podi ekekta terenawa. waarakan kaaleta coal gennat ba, genna sallit na, power kapannet na. A kianne aniwa hydro gahala watura nathi karala november antimata ahanawa
kanne waga karannada water oni
electricity da water oni
nattan bonna da watura oni kiala
3n koka karat badu banis
හැකියාව තමයි ඔය ඉතිංලංකාවටම ගියත් මට ගියේ නෑ... අල්ලන් හිටියා....
ඔව් බංow bn 8:15 - 9:15 giya
dan match iwaraine
ඒක තමයි මමත් බැලුවේ මචං..ලංකාවටම නෙමෙයි උඹලගේ පැත්තට කපන්නේ 8ට.