8 ට ලංකාවටම ගියාද. මොකද ඒ වුණේ ??

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    Schedule කළාට කැපුවෙ නෑ මේ ටික. එහෙනම් මැච් එක ඉවර නිසාද මන්ද

    හවස 3ට විතර නම් කැපුවා
    අයම කපන්න පටන් ගන්න ඇති එහෙනම්
    ------ Post added on Sep 13, 2022 at 8:27 PM

    අද ඉඳන් පැයක් විදුලිය සැපයීම විසන්ධි කරනවා.
    දැනට එහෙමයි
    ගිය දවස් වලත් ඔහොම කීවාට කැපුවෙ නෑ.. එකයි මේ බැලුවේ
    ------ Post added on Sep 13, 2022 at 8:28 PM
     
    • Like
    Reactions: stranger123