8 පාස් එකෙක් මුදල් ඇමති උනාම කියන සුදුසුකම්

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ".....ඔය කියන උපාධිධාරීන් සියලම්ම.. කට්ටිය.. අපේ රටේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩි.එස්. සේනානායක මැති තුමාගෙනුත් ඔය වගේම ඇහුව. මහාමාන්‍ය."
     
    • Haha
    Reactions: vito

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,280
    8,171
    113
    අපේ බැසිල් මහත්තා නේද මේ ආදරෙයි අපේ රට රනිල් ගෙන් බේරලා දෙන්න අපේ දරැපටනුට ඉන්න රටක් තියෙන්න ඕන
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,148
    4,139
    113
    අම්මෝ බන්
    රට ඔයින් ගියා මදැයි
    අපි ජීවත් වෙන එකත් පෙර පිනක්ද කොහෙද

    දැන් බැන්නට Elakiri උන් තමයි හොඳටම කරේ :lol: :lol: :lol:

    8 පාස් එකෙක් මුදල් ඇමති වුනේ Elakiri ජන වරමෙන්​

    8ITYjpd.jpeg

    ඔව් ඔව් තාම ඉන්නවා මේකෙ ඒ ඇරපු අරිල්ලට ආස එවුන් ...
    ------ Post added on Mar 21, 2024 at 6:59 PM
     
    • Haha
    Reactions: R O B U S T A

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    මගේ ඉංග්‍රීසි වලින් රටට වැඩක් තියෙයි ද මොකෝ මම ඡන්දෙ ඉල්ලන්න යනවා ද🤣
    නෑ ඉතින් උබ කියන විදියට ඉන්ග්‍රීස් ටිකක් පුලුවන් උනා නම් උබටත් මේ සයිකො දූපතේ මුදල් ඇමති වෙන්න තිබුනනෙ. ඒකයි ඇහුවෙ. :LOL:
     
    • Haha
    Reactions: Cypress

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    නෑ ඉතින් උබ කියන විදියට ඉන්ග්‍රීස් ටිකක් පුලුවන් උනා නම් උබටත් මේ සයිකො දූපතේ මුදල් ඇමති වෙන්න තිබුනනෙ. ඒකයි ඇහුවෙ. :LOL:
    English අනිවාර්යෙන්ම ඕනේ ජාත්‍යන්තර යේ ගේමක් ගහනවා නම් . සිංහලෙන් කථා කරන එක තව එකෙක් English වලට පරාවර්තනය කරන කම් අනිත් පැත්තේ එකාට කට ඇරගෙන බලාගෙන ඉන්න වෙනවා නම් ඌට එපා වෙනවා 🤣🤣
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    New Zeland යන්න කියලා මගෙත් 50,000ක් කෙලවුනා SOP අනන් අනන් මනන් Documents ඔක්කොම හදන්න උනේ මට🤣
    මිගම්වේ මිල්රෝයි පෙරේරා කියලා පොරක්

    මුගෙන් ඉංග්‍රීසි පුලුවන්ද අහන්න එපා🤣 රට පනින්න ගිහිල්ලා කුරුසකාරයෙක්ට කියලා පුකෙ ඇරගත්ත එකෙක් මූ🤣

    උබට ඉංග්‍රීසි පුලුවන්ද? 😂
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    English අනිවාර්යෙන්ම ඕනේ ජාත්‍යන්තර යේ ගේමක් ගහනවා නම් . සිංහලෙන් කථා කරන එක තව එකෙක් English වලට පරාවර්තනය කරන කම් අනිත් පැත්තේ එකාට කට ඇරගෙන බලාගෙන ඉන්න වෙනවා නම් ඌට එපා වෙනවා 🤣🤣
    ගොනෝ මුදල් ඇමතිකමක් කරන්න අවශ්ය ප්‍රධාන සුදුසුකම ඉකොනොමික්ස්. English කියන්නෙ අමතර සුදුසුකමක් විතරයි.
    අනෙ අම්මො... උබ ඉස්සෙක්ද බන් :LOL:
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ගොනෝ මුදල් ඇමතිකමක් කරන්න අවශ්ය ප්‍රධාන සුදුසුකම ඉකොනොමික්ස්. English කියන්නෙ අමතර සුදුසුකමක් විතරයි.
    අනෙ අම්මො... උබ ඉස්සෙක්ද බන් :LOL:
    මෝඩ කතා කියන්න එපා ලංකාව කියන්නේ ජපානය නෙවෙයි.
    ලංකාවේ මුදල් ඇමතිට අය වැය Balance කරගන්න නම් අනිවර්යයෙන්ම ණය ආධාර ගන්න ඕනේ , IMF යන්න ඕනේ, World Bank නියෝජිතයෝ හම්බ වෙන්න ඕනේ , ආසියානු බැංකු වගේ වගේ නියෝජිත කණඩායම් හම්බ වෙලා කථා කරන්න ඕනේ

    මුදල් අමාත්‍යංශය කිසිම ගිවිසුමක් සිංහලෙන් ගහන්නේ නැහැ . මුදල් ඇමතිට English බැරි නම් ඒකත් වෙන එකෙක් ට කියලා සිංහලට පරිව්තනය කරගන්න තමා වෙන්නේ🤣

    සුනිල් හදුන්නෙත්ති වගේ මෝඩයෙක් ආවොත් ඕක තමා වෙන්නේ😛
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,559
    9,048

    mu ube maha eka nisada මුදල් ඇමති une :(

    ඔයත් ඒ වගේ නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    🧠 🧠🧠🧠🧠🧠🧠
    ------ Post added on Mar 23, 2024 at 8:05 AM
     
    • Haha
    Reactions: hasithayad and vito

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ

    mu ube maha eka nisada මුදල් ඇමති une :(

    🧠 🧠🧠🧠🧠🧠🧠
    ------ Post added on Mar 23, 2024 at 8:05 AM

    බැසිල් හරියන්නේ නැහැ කියලා මම තාම මුලින් කිව්වේ 🤣
    එදත් අදත් මම බැසිල්ට කැමති නැහැ

    ඒත් ඉතින් ඔය ටිකවත් සුනිල් හදුන්නෙත්ති ට බැහැ නේ🤣
     
    • Like
    Reactions: kamatha

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,559
    9,048
    113
    බැසිල් හරියන්නේ නැහැ කියලා මම තාම මුලින් කිව්වේ 🤣
    එදත් අදත් මම බැසිල්ට කැමති නැහැ

    ඒත් ඉතින් ඔය ටිකවත් සුනිල් හදුන්නෙත්ති ට බැහැ නේ🤣
    1$ = 200 thiyan innada pons
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    Basil kiyana eka hari.

    chande illana oya kisima sudusu kamak balanne nethnam.

    ehema yana manthrilagen amathila path karaddi sudusukam balanne kohomada ?

    danna ekek kiyapan mata

    chamudith pora wenna gon prasna ahanawa ita passe short kapala tranding wenawa

    Basil aththatama wadak kala. eka therenna ubala podi wadiyi

    බැසිල් හරියන්නේ නැහැ කියලා මම තාම මුලින් කිව්වේ 🤣
    එදත් අදත් මම බැසිල්ට කැමති නැහැ

    ඒත් ඉතින් ඔය ටිකවත් සුනිල් හදුන්නෙත්ති ට බැහැ නේ🤣
    1000% true , hats off bro
    ------ Post added on Mar 23, 2024 at 10:26 AM
     
    • Like
    Reactions: 2osama

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    මෝඩ කතා කියන්න එපා ලංකාව කියන්නේ ජපානය නෙවෙයි.
    ලංකාවේ මුදල් ඇමතිට අය වැය Balance කරගන්න නම් අනිවර්යයෙන්ම ණය ආධාර ගන්න ඕනේ , IMF යන්න ඕනේ, World Bank නියෝජිතයෝ හම්බ වෙන්න ඕනේ , ආසියානු බැංකු වගේ වගේ නියෝජිත කණඩායම් හම්බ වෙලා කථා කරන්න ඕනේ

    මුදල් අමාත්‍යංශය කිසිම ගිවිසුමක් සිංහලෙන් ගහන්නේ නැහැ . මුදල් ඇමතිට English බැරි නම් ඒකත් වෙන එකෙක් ට කියලා සිංහලට පරිව්තනය කරගන්න තමා වෙන්නේ🤣

    සුනිල් හදුන්නෙත්ති වගේ මෝඩයෙක් ආවොත් ඕක තමා වෙන්නේ😛
    වැය බැලන්ස් කරන්න ණය ගන්නද බුරුවෝ රටක මුදල් ඇමති කෙනෙක් ඉන්නෙ.
    මේ ලෙවල් එකේ මොඩයොන්ට බූරුවො කියලත් බෑ.
    වෙනම නමක් හදන්න වෙනව. :poop:

    Basil kiyana eka hari.

    chande illana oya kisima sudusu kamak balanne nethnam.

    ehema yana manthrilagen amathila path karaddi sudusukam balanne kohomada ?

    danna ekek kiyapan mata

    chamudith pora wenna gon prasna ahanawa ita passe short kapala tranding wenawa

    Basil aththatama wadak kala. eka therenna ubala podi wadiyi

    1000% true , hats off bro
    ------ Post added on Mar 23, 2024 at 10:26 AM
    පොඩ්ඩක් කියපන් දැන් ඔහොම සුදුසුකම් බලල ජන්දෙ ඉල්ලන්න දෙන විදියට ව්‍යවස්තාව වෙනස් කරන්න ඔනි උබද? නැත්නම් මමද? :LOL:
    ------ Post added on Mar 23, 2024 at 9:22 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    වැය බැලන්ස් කරන්න ණය ගන්නද බුරුවෝ රටක මුදල් ඇමති කෙනෙක් ඉන්නෙ.
    මේ ලෙවල් එකේ මොඩයොන්ට බූරුවො කියලත් බෑ.
    වෙනම නමක් හදන්න වෙනව. :poop:
    නැතන්ම වෙන මොනවා කරන්න ද මුදල් ඇමති ඉන්නේ🤣🤣
     
    • Haha
    Reactions: sahansira