මෝඩ අනුරට වඩා හොඳට අරිනවද?මෝඩ අනුරයට වඩා නම් මේ මෝඩයා 100 ගුණයකින් හොදයි![]()

ඔව් ඔව් තාම ඉන්නවා මේකෙ ඒ ඇරපු අරිල්ලට ආස එවුන් ...දැන් බැන්නට Elakiri උන් තමයි හොඳටම කරේ![]()
![]()
8 පාස් එකෙක් මුදල් ඇමති වුනේ Elakiri ජන වරමෙන්
![]()
කපුටු කාක් කාක් කාක් කැරි බැසිල් බැසිල් බැසිල් බැසිල්![]()
![]()
![]()
![]()
උබට ඉංග්‍රීසි පුලුවන්ද?මුට කැඩිච්ච ඉංග්‍රීසියෙන් හරි කථා කරන්න පුළුවන් අනුරයට එකත් බැහැ![]()
මගේ ඉංග්‍රීසි වලින් රටට වැඩක් තියෙයි ද මොකෝ මම ඡන්දෙ ඉල්ලන්න යනවා දඋබට ඉංග්‍රීසි පුලුවන්ද?![]()
නෑ ඉතින් උබ කියන විදියට ඉන්ග්‍රීස් ටිකක් පුලුවන් උනා නම් උබටත් මේ සයිකො දූපතේ මුදල් ඇමති වෙන්න තිබුනනෙ. ඒකයි ඇහුවෙ.මගේ ඉංග්‍රීසි වලින් රටට වැඩක් තියෙයි ද මොකෝ මම ඡන්දෙ ඉල්ලන්න යනවා ද![]()
English අනිවාර්යෙන්ම ඕනේ ජාත්‍යන්තර යේ ගේමක් ගහනවා නම් . සිංහලෙන් කථා කරන එක තව එකෙක් English වලට පරාවර්තනය කරන කම් අනිත් පැත්තේ එකාට කට ඇරගෙන බලාගෙන ඉන්න වෙනවා නම් ඌට එපා වෙනවානෑ ඉතින් උබ කියන විදියට ඉන්ග්‍රීස් ටිකක් පුලුවන් උනා නම් උබටත් මේ සයිකො දූපතේ මුදල් ඇමති වෙන්න තිබුනනෙ. ඒකයි ඇහුවෙ.![]()
New Zeland යන්න කියලා මගෙත් 50,000ක් කෙලවුනා SOP අනන් අනන් මනන් Documents ඔක්කොම හදන්න උනේ මට
මිගම්වේ මිල්රෝයි පෙරේරා කියලා පොරක්
උබට ඉංග්‍රීසි පුලුවන්ද?![]()
ගොනෝ මුදල් ඇමතිකමක් කරන්න අවශ්ය ප්‍රධාන සුදුසුකම ඉකොනොමික්ස්. English කියන්නෙ අමතර සුදුසුකමක් විතරයි.English අනිවාර්යෙන්ම ඕනේ ජාත්‍යන්තර යේ ගේමක් ගහනවා නම් . සිංහලෙන් කථා කරන එක තව එකෙක් English වලට පරාවර්තනය කරන කම් අනිත් පැත්තේ එකාට කට ඇරගෙන බලාගෙන ඉන්න වෙනවා නම් ඌට එපා වෙනවා![]()
මෝඩ කතා කියන්න එපා ලංකාව කියන්නේ ජපානය නෙවෙයි.ගොනෝ මුදල් ඇමතිකමක් කරන්න අවශ්ය ප්‍රධාන සුදුසුකම ඉකොනොමික්ස්. English කියන්නෙ අමතර සුදුසුකමක් විතරයි.
අනෙ අම්මො... උබ ඉස්සෙක්ද බන්![]()
මෝඩ කතා කියන්න එපා ලංකාව කියන්නේ ජපානය නෙවෙයි.
ලංකාවේ මුදල් ඇමතිට අය වැය Balance කරගන්න නම් අනිවර්යයෙන්ම ණය ආධාර ගන්න ඕනේ , IMF යන්න ඕනේ, World Bank නියෝජිතයෝ හම්බ වෙන්න ඕනේ , ආසියානු බැංකු වගේ වගේ නියෝජිත කණඩායම් හම්බ වෙලා කථා කරන්න ඕනේ
මුදල් අමාත්‍යංශය කිසිම ගිවිසුමක් සිංහලෙන් ගහන්නේ නැහැ . මුදල් ඇමතිට English බැරි නම් ඒකත් වෙන එකෙක් ට කියලා සිංහලට පරිව්තනය කරගන්න තමා වෙන්නේ
සුනිල් හදුන්නෙත්ති වගේ මෝඩයෙක් ආවොත් ඕක තමා වෙන්නේ![]()

ඔයත් ඒ වගේ නේ![]()
![]()
![]()
![]()
mu ube maha eka nisada මුදල් ඇමති une
![]()
------ Post added on Mar 23, 2024 at 8:05 AM
1$ = 200 thiyan innada ponsබැසිල් හරියන්නේ නැහැ කියලා මම තාම මුලින් කිව්වේ
එදත් අදත් මම බැසිල්ට කැමති නැහැ
ඒත් ඉතින් ඔය ටිකවත් සුනිල් හදුන්නෙත්ති ට බැහැ නේ![]()
1000% true , hats off broබැසිල් හරියන්නේ නැහැ කියලා මම තාම මුලින් කිව්වේ
එදත් අදත් මම බැසිල්ට කැමති නැහැ
ඒත් ඉතින් ඔය ටිකවත් සුනිල් හදුන්නෙත්ති ට බැහැ නේ![]()
වැය බැලන්ස් කරන්න ණය ගන්නද බුරුවෝ රටක මුදල් ඇමති කෙනෙක් ඉන්නෙ.මෝඩ කතා කියන්න එපා ලංකාව කියන්නේ ජපානය නෙවෙයි.
ලංකාවේ මුදල් ඇමතිට අය වැය Balance කරගන්න නම් අනිවර්යයෙන්ම ණය ආධාර ගන්න ඕනේ , IMF යන්න ඕනේ, World Bank නියෝජිතයෝ හම්බ වෙන්න ඕනේ , ආසියානු බැංකු වගේ වගේ නියෝජිත කණඩායම් හම්බ වෙලා කථා කරන්න ඕනේ
මුදල් අමාත්‍යංශය කිසිම ගිවිසුමක් සිංහලෙන් ගහන්නේ නැහැ . මුදල් ඇමතිට English බැරි නම් ඒකත් වෙන එකෙක් ට කියලා සිංහලට පරිව්තනය කරගන්න තමා වෙන්නේ
සුනිල් හදුන්නෙත්ති වගේ මෝඩයෙක් ආවොත් ඕක තමා වෙන්නේ![]()
පොඩ්ඩක් කියපන් දැන් ඔහොම සුදුසුකම් බලල ජන්දෙ ඉල්ලන්න දෙන විදියට ව්‍යවස්තාව වෙනස් කරන්න ඔනි උබද? නැත්නම් මමද?Basil kiyana eka hari.
chande illana oya kisima sudusu kamak balanne nethnam.
ehema yana manthrilagen amathila path karaddi sudusukam balanne kohomada ?
danna ekek kiyapan mata
chamudith pora wenna gon prasna ahanawa ita passe short kapala tranding wenawa
Basil aththatama wadak kala. eka therenna ubala podi wadiyi
1000% true , hats off bro
------ Post added on Mar 23, 2024 at 10:26 AM
නැතන්ම වෙන මොනවා කරන්න ද මුදල් ඇමති ඉන්නේවැය බැලන්ස් කරන්න ණය ගන්නද බුරුවෝ රටක මුදල් ඇමති කෙනෙක් ඉන්නෙ.
මේ ලෙවල් එකේ මොඩයොන්ට බූරුවො කියලත් බෑ.
වෙනම නමක් හදන්න වෙනව.![]()