8 8 8 8 8 8 ......ඔයාල හැමෝටම ගොඩක් ස්තුතියි

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    8 8 8 8 8 8 ......ඔයාල හැමෝටම ගොඩක් ස්තුතියි




    thankyou1m.jpg


    ඔයාල හැමෝටම ගොඩක්ම ස්තුතියි යහලුවනේ

    ඔන්න මං 8 වෙනි කොටුවටත් පැන්නා

    එලකිරියට ඇවිත් සෑහෙන්න කල් උනත් මං ගොඩක් කල් offline හිටියේ
    මේ මෑතක ඉදන් තමයි ඔයාලත් එක්ක සක්‍රීයව සම්බන්ධ උනේ.

    ඔයාලත් එක්ක බෙදාගත්ත දේවල් වලට ඔයාලගෙන්ම හම්බුන රෙප් වලින් තමයි
    මේ දුර අවේ.

    ඉදිරියටත් වැදගත්. හරවත් දේ එක්ක හමුවෙමු.

    ඔයාලට නැවත වතාවක් ස්තුතියි


    90387169.jpg


    මේ මං ආ මගේ පිය සටහන්

    බේබද්දා

    "දෝණිගෙ පාඩම"


    මොබිටෙල් iCard


    ලිඳේ පැන්න නාමලී


    Dianna Agron ව මතකද ?


    මේ මගේම නිර්මාණ ටිකක්

    බලපු නැති ඇය වෙනුවෙන්.................

    ඔබේ සිහිනයත් උපාධියක් ද?



    අම්මෝ මට ඊයේ රෑ වුනු වැඩක්


    tag.png
    DELL Latitude D600 මස් කලා

    එන්න අපේ පුංචි කාලෙට.......



     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    congrats.gif


    Congratez මචන්. ඉක්මනින්ම තවත් ඉදිරියට යාමට ලැබේවා කියලා පතනවා.
    Help එකක්වත් දෙන්න විදියක් නෑ, අදට rep ඉවරයිලු.
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    congrats6.jpg

    අදට rep ඉවරයිලු.:(


    තෑන්ක්ස් මගෙ යාළු

    ඔයා මං දාන හැම තේර්ඩ් එකකටම කමෙන්ට් කරපු රෙප් දීපු කෙනෙක්.
    මං ඒක මතක් කරන්නේ ගොඩක් සතුටින්.

    මගෙත් දැන් රෙප් ඉවර උනා
     
    Last edited:

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    තෑන්ක්ස් මගෙ යාළු

    ඔයා මං දාන හැම තේර්ඩ් එකකටම කමෙන්ට් කරපු රෙප් දීපු කෙනෙක්.
    මං ඒක මතක් කරන්නේ ගොඩක් සතුටින්.

    මගෙත් දැන් රෙප් ඉවර උනා

    ඔන්න උදේම රෙප් දුන්නා
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    Congratz machan
    Sorry,
    You must spread some Reputation around before giving it to sujeewahms again

    තැන්ක්ස් මචං.

    අපි ඊයේ රෙප් හුවමාරු කරගත්ත. එකයි දෙන්න බැරි. මටත් එහෙමමයි.

    You must spread some Reputation around before giving it to ywicky again.