සතර අපායෙ උන් පව් ගෙවල ඉවර වෙලා මනුස්ස ලෝකෙ ඉපදෙනවද? දිව්‍යලෝකෙ උන් පව් කරල මනුස්ස ලෝකෙට වැටෙනවද?
මේක දැන් private බස් එක වගේ වෙලානෙ
aluthma eun minissu wenne nadda bn?සතර අපායෙ උන් පව් ගෙවල ඉවර වෙලා මනුස්ස ලෝකෙ ඉපදෙනවද? දිව්‍යලෝකෙ උන් පව් කරල මනුස්ස ලෝකෙට වැටෙනවද?
මේක දැන් private බස් එක වගේ වෙලානෙ

එහෙම එකක් නම් කොහෙන්වත් අහල නෑ බන්. එකම උන් ටික තමයිලු කැරකෙන්නෙ නිවන් දකිනකන්.aluthma eun minissu wenne nadda bn?![]()
සතර අපායෙ උන් පව් ගෙවල ඉවර වෙලා මනුස්ස ලෝකෙ ඉපදෙනවද? දිව්‍යලෝකෙ උන් පව් කරල මනුස්ස ලෝකෙට වැටෙනවද?
මේක දැන් private බස් එක වගේ වෙලානෙ
මිනිසත්බව ලබන්න තියන අවම ශක්ති මට්ටම අඩු උනාම අහල පහල තිරිසන් වෙන්න හිටිය උනුත් මනුස්සබව ලබනව. මොකද අවම ශක්තිය අඩු නිසා. අවම ශක්තිය අඩු වෙන්නෙ සමස්තයක් විදියට මිනිහ කියන සතා ටික ටික තෘශ්ණාධික මනස පාලනයෙන් අඩු තිරිසන් බවට සමාන සතෙක් බවට පත්වීගෙන යන නිසා. සමාජ මාධ්‍ය වගේ නූතන තාක්ශනික දේවල් නිසා මිනිහා කියන සතාගෙ Individual Satisfaction/Happiness එකත් අඩු වෙනවත් එක්කම මානසික ව්‍යාකූලතා (HPD,NPD) වැඩි වීම, ජණගහනය වැඩි වනවත් එක්ක වෙන තරගය වැඩි වෙන එකත් එක්ක වෙන මනුස්සකමේ හීන වීම වගේ ඒව තමයි ශක්ති මට්ටම අඩු වෙන්න හේතු.සතර අපායෙ උන් පව් ගෙවල ඉවර වෙලා මනුස්ස ලෝකෙ ඉපදෙනවද? දිව්‍යලෝකෙ උන් පව් කරල මනුස්ස ලෝකෙට වැටෙනවද?
මේක දැන් private බස් එක වගේ වෙලානෙ
මිනිසත්බව ලබන්න තියන අවම ශක්ති මට්ටම අඩු උනාම අහල පහල තිරිසන් වෙන්න හිටිය උනුත් මනුස්සබව ලබනව. මොකද අවම ශක්තිය අඩු නිසා. අවම ශක්තිය අඩු වෙන්නෙ සමස්තයක් විදියට මිනිහ කියන සතා ටික ටික තෘශ්ණාධික මනස පාලනයෙන් අඩු තිරිසන් බවට සමාන සතෙක් බවට පත්වීගෙන යන නිසා. සමාජ මාධ්‍ය වගේ නූතන තාක්ශනික දේවල් නිසා මිනිහා කියන සතාගෙ Individual Satisfaction/Happiness එකත් අඩු වෙනවත් එක්කම මානසික ව්‍යාකූලතා (HPD,NPD) වැඩි වීම, ජණගහනය වැඩි වනවත් එක්ක වෙන තරගය වැඩි වෙන එකත් එක්ක වෙන මනුස්සකමේ හීන වීම වගේ ඒව තමයි ශක්ති මට්ටම අඩු වෙන්න හේතු.
You had a question here is the answer!
Poi kiyanna epa bnමිනිසත්බව ලබන්න තියන අවම ශක්ති මට්ටම අඩු උනාම අහල පහල තිරිසන් වෙන්න හිටිය උනුත් මනුස්සබව ලබනව. මොකද අවම ශක්තිය අඩු නිසා. අවම ශක්තිය අඩු වෙන්නෙ සමස්තයක් විදියට මිනිහ කියන සතා ටික ටික තෘශ්ණාධික මනස පාලනයෙන් අඩු තිරිසන් බවට සමාන සතෙක් බවට පත්වීගෙන යන නිසා. සමාජ මාධ්‍ය වගේ නූතන තාක්ශනික දේවල් නිසා මිනිහා කියන සතාගෙ Individual Satisfaction/Happiness එකත් අඩු වෙනවත් එක්කම මානසික ව්‍යාකූලතා (HPD,NPD) වැඩි වීම, ජණගහනය වැඩි වනවත් එක්ක වෙන තරගය වැඩි වෙන එකත් එක්ක වෙන මනුස්සකමේ හීන වීම වගේ ඒව තමයි ශක්ති මට්ටම අඩු වෙන්න හේතු.
You had a question here is the answer!
තමන් හිතල තමන් කැමති තැන ඉපදෙන්න බෑනෙ. සමපාත වෙන තැනක් තිබ්බොත් ලේසිම ලඟම තැන තමයි උපත වෙන්නෙ.අකුණක් වදිනෙනෙ අර්ත් වෙන්න ලේසිම තැනට වගේ. අවම ශක්තිය කියන්නෙ, මනුශ්‍ය කලලයකට පන දෙන්න තරම් විඟාන ශක්තියක් තියන එක. ඒ ශක්තිය දැන් ටික ටික අඩු උනාම වැඩි දාරකයො පිරිසකට පණ දෙන්න පුලුවන්.අවම ශක්ති මට්ටම කියන්නෙ මොකක්ද? ඒක අඩුවුනාම ඇයි අඩුව පිරිමහන්න තිරිසන්නු මනුස්සයො වෙන්නෙ?
Just a theory. like any other theories we know.Poi kiyanna epa bnowa atta kiyala hithawi
![]()
තමන් හිතල තමන් කැමති තැන ඉපදෙන්න බෑනෙ. සමපාත වෙන තැනක් තිබ්බොත් ලේසිම ලඟම තැන තමයි උපත වෙන්නෙ.අකුණක් වදිනෙනෙ අර්ත් වෙන්න ලේසිම තැනට වගේ. අවම ශක්තිය කියන්නෙ, මනුශ්‍ය කලලයකට පන දෙන්න තරම් විඟාන ශක්තියක් තියන එක. ඒ ශක්තිය දැන් ටික ටික අඩු උනාම වැඩි දාරකයො පිරිසකට පණ දෙන්න පුලුවන්.
FCFS (First Come, First Served) or SPF (Shortest Path First) විදිහටද වැඩේ වෙන්නෙ?මටනම් හිතෙන්නෙ මිනිහ ඉස්සර තරම් තිරිසන් නෑ දැන් කියල.මිනිසත්බව ලබන්න තියන අවම ශක්ති මට්ටම අඩු උනාම අහල පහල තිරිසන් වෙන්න හිටිය උනුත් මනුස්සබව ලබනව. මොකද අවම ශක්තිය අඩු නිසා. අවම ශක්තිය අඩු වෙන්නෙ සමස්තයක් විදියට මිනිහ කියන සතා ටික ටික තෘශ්ණාධික මනස පාලනයෙන් අඩු තිරිසන් බවට සමාන සතෙක් බවට පත්වීගෙන යන නිසා. සමාජ මාධ්‍ය වගේ නූතන තාක්ශනික දේවල් නිසා මිනිහා කියන සතාගෙ Individual Satisfaction/Happiness එකත් අඩු වෙනවත් එක්කම මානසික ව්‍යාකූලතා (HPD,NPD) වැඩි වීම, ජණගහනය වැඩි වනවත් එක්ක වෙන තරගය වැඩි වෙන එකත් එක්ක වෙන මනුස්සකමේ හීන වීම වගේ ඒව තමයි ශක්ති මට්ටම අඩු වෙන්න හේතු.
You had a question here is the answer!
එතකොට ඊලඟ භවයකට කර්මයේ වැඩක් නෑනෙ. උතු, බීජ, ධම්ම, චිත්ත වලිනුත් වැඩක් නෑ වගේනෙ ඔය කියන විදිහට.FCFS විදිහටද වැඩේ වෙන්නෙ?
චේතනාව කර්මයට හේතු වෙන්නෙ, මිනිහ බාරගන්න විදිය අනුව, අද කාලෙ මිනිහෙක සර් කිව්වත් ඔෆෙන්ඩ් වෙනව. දුක ඇති කරගන්නව. ඒ කාලෙ කසෙන් තැලුවත් ටික වෙලාවකට විඳවයි ගානක් නෑ. අද කාලේ සසඳ ස්සඳ දුක් විඳිනව. සෝසල් මීඩිය හරහා. සෑහීමකට පත්වෙන්නෙ නෑ. එදා කාලේ කුඹුර කොටල හෙවනකට වෙලා ඇඹුල කෑවත් සැපයි.මටනම් හිතෙන්නෙ මිනිහ ඉස්සර තරම් තිරිසන් නෑ දැන් කියල.
හිතල බලපන්කො ඉස්සර මනුස්සය මනුස්සයින්ටම කොච්චර මිලෙඡ්ච විදියට සලකල තියනවද කියල. දැන් ඒ තරමටම නෑනෙ නේද
ඕව කියන්න ලේසි. උඹ හිතනවද කසෙන් තලන්න, බෙලි කපන්න, පාගල මරන්න, උල තියන්න, තම්බන්න හොද චේතනාවෙන් කියල.ශක්ති මට්ටම තව වැඩි කරගත්තම ටික ටික හොඳ තැන් වල උපදීවි. නූලෙන් ගැට්ටෙන් පෙනගත්ත වින්නානය හිඟන්න ගාව, පින වැඩියෙන් කරල කර්ම විපාකය හොඳ පැත්තකට හරවගත්ත කෙනා පොහොසත් තැනක උපදීවි. තවත් වැඩි කරගත්තොත් පොහොසත් තැනක ඉපදිලා මාර්ග ඵල ලබන්නත් පින තියේවි
චේතනාව කර්මයට හේතු වෙන්නෙ, මිනිහ බාරගන්න විදිය අනුව, අද කාලෙ මිනිහෙක සර් කිව්වත් ඔෆෙන්ඩ් වෙනව. දුක ඇති කරගන්නව. ඒ කාලෙ කසෙන් තැලුවත් ටික වෙලාවකට විඳවයි ගානක් නෑ. අද කාලේ සසඳ ස්සඳ දුක් විඳිනව. සෝසල් මීඩිය හරහා. සෑහීමකට පත්වෙන්නෙ නෑ. එදා කාලේ කුඹුර කොටල හෙවනකට වෙලා ඇඹුල කෑවත් සැපයි.
------ Post added on Nov 15, 2022 at 3:32 PM
ඕව අදකාලෙත් වෙන්නෙ. ඉතිහාසෙ තියෙන්නෙ ප්‍රධාන අර්බුධ සිද්දි විතරයි. දඩුවම් ක්‍රම විතරයි. ඒත් සාමන්‍ය මිනිස්සු හැම කෙනාම මේව අත්වින්ද වෙන්න තියන අවස්තා අඩුයි යුද්ධ කාල වල වෙන දේවල් විතරයි පොත් වල ලියවෙන්නෙ. රජවරුන්ගෙ රාජ්‍ය කාල ගත්තත් 30-70. ඒ කියන්නෙ ඒ අතර කාල වල සාමකාමී කාල වැඩ්යි. සමරි එක විදියට නරක කාලයි පොත් වල ලියවෙන්නෙ. ඒ විදියට ගත්තොත් අවුරුදු 70කට කලින් උන හිට්ලර් ගෙ සීනුත් සාමාන්‍ය කරණය වේවි මේ කාලෙ උන දේවල් හැටියට අනාගතේ අවෘදු 2000 කට පස්සෙ.ඕව කියන්න ලේසි. උඹ හිතනවද කසෙන් තලන්න, බෙලි කපන්න, පාගල මරන්න, උල තියන්න, තම්බන්න හොද චේතනාවෙන් කියල.
උඹ කියන්නෙ එතකොට මිනිස්සුන්ගෙ behavior එක හොඳ පැත්තට වෙනස් වෙලාම නැද්ද, europe වල එහෙම මිනිස්සු කරපු වැරදි වලට කොච්චර පසුතැවෙනවද.human rights ආරක්ෂා කර ගන්න කොච්චර මහන්සි වෙනවද. ලෝකෙම ඒ trend එක නෙමෙයිද තියෙන්නෙඕව අදකාලෙත් වෙන්නෙ. ඉතිහාසෙ තියෙන්නෙ ප්‍රධාන අර්බුධ සිද්දි විතරයි. දඩුවම් ක්‍රම විතරයි. ඒත් සාමන්‍ය මිනිස්සු හැම කෙනාම මේව අත්වින්ද වෙන්න තියන අවස්තා අඩුයි යුද්ධ කාල වල වෙන දේවල් විතරයි පොත් වල ලියවෙන්නෙ. රජවරුන්ගෙ රාජ්‍ය කාල ගත්තත් 30-70. ඒ කියන්නෙ ඒ අතර කාල වල සාමකාමී කාල වැඩ්යි. සමරි එක විදියට නරක කාලයි පොත් වල ලියවෙන්නෙ. ඒ විදියට ගත්තොත් අවුරුදු 70කට කලින් උන හිට්ලර් ගෙ සීනුත් සාමාන්‍ය කරණය වේවි මේ කාලෙ උන දේවල් හැටියට අනාගතේ අවෘදු 2000 කට පස්සෙ.