8 Billion People

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,354
    30,210
    113
    අපායෙ දොරකඩ
    ශක්ති මට්ටම තව වැඩි කරගත්තම ටික ටික හොඳ තැන් වල උපදීවි. නූලෙන් ගැට්ටෙන් පෙනගත්ත වින්නානය හිඟන්න ගාව, පින වැඩියෙන් කරල කර්ම විපාකය හොඳ පැත්තකට හරවගත්ත කෙනා පොහොසත් තැනක උපදීවි. තවත් වැඩි කරගත්තොත් පොහොසත් තැනක ඉපදිලා මාර්ග ඵල ලබන්නත් පින තියේවි


    චේතනාව කර්මයට හේතු වෙන්නෙ, මිනිහ බාරගන්න විදිය අනුව, අද කාලෙ මිනිහෙක සර් කිව්වත් ඔෆෙන්ඩ් වෙනව. දුක ඇති කරගන්නව. ඒ කාලෙ කසෙන් තැලුවත් ටික වෙලාවකට විඳවයි ගානක් නෑ. අද කාලේ සසඳ ස්සඳ දුක් විඳිනව. සෝසල් මීඩිය හරහා. සෑහීමකට පත්වෙන්නෙ නෑ. එදා කාලේ කුඹුර කොටල හෙවනකට වෙලා ඇඹුල කෑවත් සැපයි.
    ------ Post added on Nov 15, 2022 at 3:32 PM

    අනේ මන්ද මට මේක තත් කාලීන විදිහට කරන අර්ථ කථනයකින් එහාට යන දෙයක් විදිහට පේන්නෙ නෑ. ㄟ( ▔, ▔ )ㄏ
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,462
    1
    14,514
    113
    උඹ කියන්නෙ එතකොට මිනිස්සුන්ගෙ behavior එක හොඳ පැත්තට වෙනස් වෙලාම නැද්ද, europe වල එහෙම මිනිස්සු කරපු වැරදි වලට කොච්චර පසුතැවෙනවද.human rights ආරක්ෂා කර ගන්න කොච්චර මහන්සි වෙනවද. ලෝකෙම ඒ trend එක නෙමෙයිද තියෙන්නෙ
    මෙතනදි බලපාන්නෙ සමාජය සහ නීතිය නෙමෙයි, Individual Satisfaction එක. එතනදි මිනිස්සු එදාට වඩා අද අඩුවෙන් සෑහීමකට පත්වෙන ජීවී කොටසක් වෙලා.
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,975
    4,606
    113
    Abyss
    මිනිසත්බව ලබන්න තියන අවම ශක්ති මට්ටම අඩු උනාම අහල පහල තිරිසන් වෙන්න හිටිය උනුත් මනුස්සබව ලබනව. මොකද අවම ශක්තිය අඩු නිසා. අවම ශක්තිය අඩු වෙන්නෙ සමස්තයක් විදියට මිනිහ කියන සතා ටික ටික තෘශ්ණාධික මනස පාලනයෙන් අඩු තිරිසන් බවට සමාන සතෙක් බවට පත්වීගෙන යන නිසා. සමාජ මාධ්‍ය වගේ නූතන තාක්ශනික දේවල් නිසා මිනිහා කියන සතාගෙ Individual Satisfaction/Happiness එකත් අඩු වෙනවත් එක්කම මානසික ව්‍යාකූලතා (HPD,NPD) වැඩි වීම, ජණගහනය වැඩි වනවත් එක්ක වෙන තරගය වැඩි වෙන එකත් එක්ක වෙන මනුස්සකමේ හීන වීම වගේ ඒව තමයි ශක්ති මට්ටම අඩු වෙන්න හේතු.

    You had a question here is the answer!
    @Emios
    What's ur answer for this?
     

    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    මෙතනදි බලපාන්නෙ සමාජය සහ නීතිය නෙමෙයි, Individual Satisfaction එක. එතනදි මිනිස්සු එදාට වඩා අද අඩුවෙන් සෑහීමකට පත්වෙන ජීවී කොටසක් වෙලා.
    🙄
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    සතර අපායෙ උන් පව් ගෙවල ඉවර වෙලා මනුස්ස ලෝකෙ ඉපදෙනවද? දිව්‍යලෝකෙ උන් පව් කරල මනුස්ස ලෝකෙට වැටෙනවද? 🤔

    මේක දැන් private බස් එක වගේ වෙලානෙ
    වෙන මනුස්ස ලෝකෙක ඉදන් එනවද?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,923
    66,416
    113
    @Emios
    What's ur answer for this?
    Ipadune hitak.minisath bawa kiyala hadagatte passe.statement invalid.

    Oya okoma ubala hadagatta bahubuta.earth eka.minisath bawa.deyyo earth ekata enawa.oya okoma ahala hadagatta ewa.ewa real world ekata apply karala balanna yanawa.mohotak pasa ipadenne hitak.earth eka wath deyyo wath minissu wath newe.okoma hita ipadunata passe hadgatta sankalpa.

    Buduhamduruwo loke hoyanna epa kivve ekai.meka kcnahayk pasa mawena ekak hitata.eka asse kelvarak ne.hith ipadima wala kelawarak ne.
    ------ Post added on Nov 15, 2022 at 5:36 PM

    මටත් තියෙන ලොකුම ප්‍රශ්නයක්. මනුස්ස ආත්මයක් ලබන්න එච්චරම අමාරුනන් වසර සියයක් වගෙ කාලයකදි බිලියන ගානකින් මිනිස්සු වඩිවුනේ ඇයි කියල වගෙ. හාමුදුරුවරු කීපදෙනෙක්ගෙනුත් ඇහුව ඒත් හරි උත්තරයක් තාම ලැබුනෙ නෑ
    Very simple.okoma ahala denagatta ekak.upa ipadenakota oya bahubuta danne nane.mukuth wela ne eliye.uba hadagena hitha athule wedi unay kiyala
    ------ Post added on Nov 15, 2022 at 5:41 PM
     
    Last edited: