------ Post added on Jul 26, 2021 at 9:55 AM
View attachment 136531View attachment 136533------ Post added on Jul 26, 2021 at 9:55 AM
ජනිතගෙ ගිය ආත්මේ
Den 40-50 dial walataඒ කාලේ කොල්ලන්ගේ අතේ වියදම දුන්නට එවරෙඩි කොම්පැණියට අපගේ ප්‍රණාමය.
චි වසන්තයක්apita mokadda bn ekaparatama une?
arabi wasanthayak awada

සීතා කියලා දැන් ඔය හැමතැනම බ්‍රාන්ච් තියෙන්නේ. ඒකත් නුවර පටන් ගත්ත එකකද?දිනපාල,බොබි,නිහාල්ස් (N.H.G හින්නි අප්පුහාමි සහ පුත්‍රයෝ),V.K.M නාගලිංගම්ස් සෙට් එකම නුවර ව්‍යපාර..
ඔව් මචං,සිතා මුදලාලි, පිළිමතලාව සමන් මුදලාලිලා වගේ අය එකට එ කාලේ නුවර අවට බිස්නස් කල අය...සීතා කියලා දැන් ඔය හැමතැනම බ්‍රාන්ච් තියෙන්නේ. ඒකත් නුවර පටන් ගත්ත එකකද?