80 දශකයේ විලාසිතා
මචන්ලා, අපේ office එකේ ඉවෙන්ට් එකක් තියෙනවා ඒකට 80 දශකයේ විලාසිතා තමයි අඳින්න ඕන. ඒත් මේ වගේ දේවල් ලංකාවේ මොන shop වලද බන් ගන්න තියෙන්නේ. දන්න එකෙක් කියපල්ලකෝ

Last edited: