නෑ.. උන් ජනතා සේවකයන්.. ආතල් එක කියන්නේ බහුතර රජයේ සේවකයන්ගේ තෑපෑල් චන්දෙන් ආපු පක්ෂයක් තමා මෙහෙම කියන්නේ. ඒ මදිවට ආපු ගමන් රාජ්ය සේවයට බර ගාණක් බන්ද ගත්ත අය තමා මේ කියන්නේදේශපාලකයින්, රාජ්ය සේවකයින් නෙමයිද?![]()
ආරක්ෂක ලේකම් කියන්නේ රාජ්‍ය සේවකයෙක් ද බන් ??අනිවා..ඕකුන් අයිස් ගහනව විතරයි වැඩක් කරන්නේ නෑ..
ජහපාලනයේ තම්බි බෝම්බ ගහනකන් බුදියන් හිටපු අාරක්ෂක ලේකම්ද?ආරක්ෂක ලේකම් කියන්නේ රාජ්‍ය සේවකයෙක් ද බන් ??
නෑ රාජ්‍ය සේවකයා කාලේ පොරක් වෙච්ච දෙසපලුවා උනාම පබයෙක් වෙච්ච එකෙක් ගැන කිව්වේ.ජහපාලනයේ තම්බි බෝම්බ ගහනකන් බුදියන් හිටපු අාරක්ෂක ලේකම්ද?![]()
නෑ රාජ්‍ය සේවකයා කාලේ පොරක් වෙච්ච දෙසපලුවා උනාම පබයෙක් වෙච්ච එකෙක් ගැන කිව්වේ.![]()
ඵහෙම කෙනෙක් ගැන නම් දන්නෙ නෑ..මොකද දැං තම්බි බෝම්බ ගහනකන් බලන් ඉන්න පඹයෝ නෑ..
Umba Kiyana eka dekata mama ekangayi ponnayoඅනිවා..ඕකුන් අයිස් ගහනව විතරයි වැඩක් කරන්නේ නෑ..
Oya IMF natake trailers ban, mathaya hadanawa ekata.ඈයි දෙයියනේ මේවා මතක් නොවුනේ බුරුතු පිටින් රාජ්ය සේවයට ගන්නකොට..?
පා. සභා වලට ගත්ත උපාදිධාරී සංවර්ධන නිකම්මු...ඈයි දෙයියනේ මේවා මතක් නොවුනේ බුරුතු පිටින් රාජ්ය සේවයට ගන්නකොට..?