Questions 80-100 අතර වාහනයක් SUV or CAR

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    80-100 අතර වාහනයක් SUV or CAR බලනවා මේ දවස් ටිකේ.. Axio 2015 or Vezel 2015 තමයි බැලුවේ මේ ටිකේ. තව ideas තියනවනම් දාන්න. 80-100 කිව්වට 80 පැත්තට බර වෙන තරමට හොදයි :baffled:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    Axia around 8.5 million mataka. hebei hatchback ekak, SUV brand new balanawa nam oya price range eke Ativa ekat hodai. 10 million tibbe
    මේකට යන එක හොද වෙයි.. 80ක් දීලා ඉතුරි ටික ලිසින් කරත්.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,342
    113
    ටූ ලේට් ආනාතයෝ තාම කේන්දර බලනවා . තව දවස් 40න් සමාජ අරක්සන බද්ද එක්ක ලක්ස 100ට ලක්ස 2.5 එකතු වෙනවා.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    ai fronx epada
    kethai

    Axia around 8.5 million mataka. hebei hatchback ekak, SUV brand new balanawa nam oya price range eke Ativa ekat hodai. 10 million tibbe
    මේකට යන එක හොද වෙයි.. 80ක් දීලා ඉතුරි ටික ලිසින් කරත්.
    used ekak baluwe bro

    Axio hodai reliable
    Vezel clutch problem awoth tikak wiyadam yai
    thanks bro

    ටූ ලේට් ආනාතයෝ තාම කේන්දර බලනවා . තව දවස් 40න් සමාජ අරක්සන බද්ද එක්ක ලක්ස 100ට ලක්ස 2.5 එකතු වෙනවා.
    used ekak baluwe. tikak adu wela thiyenne dan :yes:
    ------ Post added on Feb 21, 2026 at 7:16 PM
     
    • Like
    Reactions: snm1990
    Jan 9, 2026
    18
    13
    3
    80-100 අතර වාහනයක් SUV or CAR බලනවා මේ දවස් ටිකේ.. Axio 2015 or Vezel 2015 තමයි බැලුවේ මේ ටිකේ. තව ideas තියනවනම් දාන්න. 80-100 කිව්වට 80 පැත්තට බර වෙන තරමට හොදයි :baffled:
    Mcn 80-100 range eke nathuwa thawa tikak budget up karanna puluwan nm.
    Daihatsu rocky g premium petrol 2024 yanna.
    Hybrid eka thawa 5k wage wadi
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,342
    113
    kethai

    used ekak baluwe bro

    thanks bro

    used ekak baluwe. tikak adu wela thiyenne dan :yes:
    ------ Post added on Feb 21, 2026 at 7:16 PM
    me welwawet used ganna pissuda yako? kochchara salli nathi ekek unath BN Mira ekak hari ganna balanne
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    විකුණන්න බලන් ගන්නව නම් ඉතින් 2nd hand එකක් බලපන්. අළුත් ඒවා අරන් ඉතින් විකුණන්න වෙන්නෙ නෑ ඒ ගානටම. 2015න් උඩ මොකක් හරි ගත්ත නම් හරි. 🤷‍♂️
     
    • Like
    Reactions: TechnWeb

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,529
    13,117
    113
    🤍
    USED GANNE KOHOMD BN HITHA HADAGENA ?

    Kochchiyta happichhath hoyanna bari wennama hadala wikunanawa

    ithin gan wathurata achu wechha ehmath ehmai
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    මගෙ රෙකමන්ඩේශන් එක : Allion 260 2010/2011 එකක් හොදට බලලා inspection එකක් කරලා වටින ගානකට ගනින් (ඇක්සිඩන්ට් උන ඒව/ ගංවතුරට අහු උන ඒවා කොච්චර අඩුවට හම්බුනත් ගන්න එපා). අඩුපාඩු මාරු කරන්න ඕන කෑලි ඔක්කොම ජෙනුවින්ම මාරු කරලා හරියටම හදාගෙන ෆුල් සර්විස් එකකුත් දාගනින්. දෙයියනේ කියලා අවුරුදු ගානක් පදින්න පුලුවන් ඊටපස්සෙ මේ බුවා ලන්තෙ අවුලක් නැතුව.

    උබ බලන ඒවගෙන් නම් Axio 2015 එක හොදයි. Warranty එක්ක කම්පැනි එකෙන්ම මෑතකදි හයිබ්‍රිඩ් බැට්‍රියයි, ABS එකයි රීප්ලේස් කරපු එකක් හොයලා ගන්න පුලුවන් උනොත් මාර වටිනවා