Questions 80-100 අතර වාහනයක් SUV or CAR

channaq4

Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    මගෙ රෙකමන්ඩේශන් එක : Allion 260 2010/2011 එකක් හොදට බලලා inspection එකක් කරලා වටින ගානකට ගනින් (ඇක්සිඩන්ට් උන ඒව/ ගංවතුරට අහු උන ඒවා කොච්චර අඩුවට හම්බුනත් ගන්න එපා). අඩුපාඩු මාරු කරන්න ඕන කෑලි ඔක්කොම ජෙනුවින්ම මාරු කරලා හරියටම හදාගෙන ෆුල් සර්විස් එකකුත් දාගනින්. දෙයියනේ කියලා අවුරුදු ගානක් පදින්න පුලුවන් ඊටපස්සෙ මේ බුවා ලන්තෙ අවුලක් නැතුව.

    උබ බලන ඒවගෙන් නම් Axio 2015 එක හොදයි. Warranty එක්ක කම්පැනි එකෙන්ම මෑතකදි හයිබ්‍රිඩ් බැට්‍රියයි, ABS එකයි රීප්ලේස් කරපු එකක් හොයලා ගන්න පුලුවන් උනොත් මාර වටිනවා

    garage eka dala yanna epa hdala denna kiyala ethanata wela idala oni widhata wade kergannna
    henna kattak thama muladi leda nathi wenna hdaganna eka
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    Used ගන්ඩ එපා බන් ඉස්සරහට තව මාකට් බහිනව. අනික ගං වතුරට අහු උන ඒව හැප්පුන ඒවා මීටර් කරකපුව තම තියෙන්නෙ වැඩි හරියක්.
     
    • Like
    Reactions: Spiderman.Ayya