80,81,.......,89 වර්ෂ වල උපත ලද අයෙක්ද???

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    90' ගණන් වල අයත් ඕවට ටිකක් ටිකක් සම්බන්දයි....දැන් කාලෙට වඩා ඒ කාලේ පට්ට....:(

    පුදුම නිදහසක් තිබුනේ....:love:

    ඉගෙන ගන්නව කියන එක මහා ලොකු දෙයක් කරගත්තේ නෑ.....එත් ඉගෙන නොගත්තෙත් නෑ....අනිත් සම වයසේ අයත් එක්ක තිබ්බ බැදීම්, එයාල එක්ක කරපු කියපු දේවල් සෑහෙන්න වෙනස්, අදත් එක්ක බලද්දී....:love:
     

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    393689_267774126618959_228131663916539_746420_653483835_n.jpg


    ඔබත් 1980,1981,1982,1983,1984,1985,1986,1987,1988,1989 :rolleyes: එසේනම් මේ මතක් කිරීම ඔබටයි...

    •පාරේ සෙල්ලම් කරපු අවසන් පරපුර අපි වෙමු.:yes:
    •වීඩියෝ ක්‍රීඩා(video games) පලමුව සෙල්ලම් කරන ලද්දේද අප විසින්‍මය.:yes:
    •රූපවාහිනියේ වැඩිම cartoon ප්‍රමාණයක් බැලූවේද 80 දශකයේ උපන් අපි වෙමු.
    •අවසන් වතාවට කැසට් පටවල පටිගත කිරීම සහ VCR භාවිතා කරන ලද්දේද අප විසින්මය.
    •Chat Rooms සහ Walkman භාවිතයේ කෙල පැමිණියෝ අපි වෙමු.
    •56 kbit මොඩමයකින් පවා ''අධිවේගී'' අන්තර්ජාල සේවාවක් අත්විඳි එකම පිරිස අපි වෙමු.:lol:
    •ජංගම දුරකතනයෙන් මල් කැඩීම ලොවට හඳුන්වා දීමේ ගෞරවයද අප සතුය.
    •බ්‍රේක් බිඳුවක් නොමැතිවත් පල්ලම් වල වේගයෙන් බයිසිකල් පැදි අවසන් පිරිස අපි වෙමු.
    •අද පරපුර මෙන් PlayStation, Flat Screen, Surround Sound, iPods, iPads, Broadband එදා අප භාවිතා නොකලමුත්, අද පරපුරට වඩා බොහෝ සෙයින් සුන්ඳර ළමා කාලයක් අප එදා අත්වින්ඳෙමු...

    ඔබ මෙයට එකඟද??? එකඟ නම් පමණක් SHARE කරන්න...

    80's, we rox, we rules... ☺ ☺ ☺


    :):):):):):)

    :yes:100% Agreed:yes:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    SooraPappa ta kalin awa

    Dosthara Hondahitha
    Galiver
    Zoro
    Pissu Poosa
    Haawai Nariyai inna eka
    Walas Maama

    Balapu api ada yana martin sooting dakiddi bada dagalanawa
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    pletokan_by_mckenthus-d9lq4e5.jpg


    5.JPG


    කිරිල්ල තුවක්කුව පාවිච්චි කළ අවසන් පිරිස අපි වෙමු.