:) එල ඔක්කොටම තැන්ක්ස් වෙන කවුරුවත් නැද්ද ඔය සිංදු අහපු
kputha Member May 5, 2012 5,534 240 0 Oct 28, 2013 #41 එල ඔක්කොටම තැන්ක්ස් වෙන කවුරුවත් නැද්ද ඔය සිංදු අහපු
ncpasan Well-known member Mar 25, 2010 14,351 2,826 113 Battaramulla Oct 28, 2013 #43 dath kimbula said: අපි තාම හිතින් තරුණ මිනිස්සු පුතා!!! Click to expand... එලකිරි එහෙම තමයි ඉන්න ඕනේ මම පුතා උනේ කොහොමද
dath kimbula said: අපි තාම හිතින් තරුණ මිනිස්සු පුතා!!! Click to expand... එලකිරි එහෙම තමයි ඉන්න ඕනේ මම පුතා උනේ කොහොමද
රජ්ජුරුවෝ Member May 19, 2013 1,864 81 0 Oct 28, 2013 #44 සෙබලානනේ සිංදුව release උනේ 98දී විතර නේද? මං නං ඒක මුලින්ම ඇහුවේ 98දී වගේ මතක හැටියට
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Oct 28, 2013 #45 ncpasan said: එලකිරි එහෙම තමයි ඉන්න ඕනේ මම පුතා උනේ කොහොමද Click to expand... හුටා.. උඹ මගේ පේෂන්ට් කෙනෙක් ද කොහෙද මට හිතෙන්නේ.......පසන් කියල බුවෙක් ඉන්නවා......පොර ද කියල ෂුවර් නෑනේ........
ncpasan said: එලකිරි එහෙම තමයි ඉන්න ඕනේ මම පුතා උනේ කොහොමද Click to expand... හුටා.. උඹ මගේ පේෂන්ට් කෙනෙක් ද කොහෙද මට හිතෙන්නේ.......පසන් කියල බුවෙක් ඉන්නවා......පොර ද කියල ෂුවර් නෑනේ........
ncpasan Well-known member Mar 25, 2010 14,351 2,826 113 Battaramulla Oct 28, 2013 #46 dath kimbula said: හුටා.. උඹ මගේ පේෂන්ට් කෙනෙක් ද කොහෙද මට හිතෙන්නේ.......පසන් කියල බුවෙක් ඉන්නවා......පොර ද කියල ෂුවර් නෑනේ........ Click to expand... (මගේ දත් සැට් එක තාමනන් හොඳට තියෙනවා.... උගුල්ලන්න වෙච්ච දවසට තමයි පෙශන්ට් කෙනෙක් වෙන්නේ )
dath kimbula said: හුටා.. උඹ මගේ පේෂන්ට් කෙනෙක් ද කොහෙද මට හිතෙන්නේ.......පසන් කියල බුවෙක් ඉන්නවා......පොර ද කියල ෂුවර් නෑනේ........ Click to expand... (මගේ දත් සැට් එක තාමනන් හොඳට තියෙනවා.... උගුල්ලන්න වෙච්ච දවසට තමයි පෙශන්ට් කෙනෙක් වෙන්නේ )
knekanayake Active member May 21, 2009 324 31 28 Galle Oct 28, 2013 #47 Patta machang..aththa thamaiii