80/90 ඉපදුනු අය ඉස්කොලෙදි..

kputha

Member
May 5, 2012
5,534
240
0
Ran_Malak_Lesa_Sunil_Edirisinghe.jpg
11.gif

තව තිබුනා, මතක්වුනොත් දාන්නම්
:) අනිවා දාපන්
තැන්ක්ස්:)
:oo:
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සුලගේ ලෙලෙනා මල් සේ දගපා අප පාසල් ගිය කාලයෙ
    යාලුවො අද නැත වෙන අය එහි ඇත කාලය මැව් වෙනසක අරුමේ

    ලොකු පන්තියෙ අය පොඩි පන්තියෙ අය සැමදෙන එක පන්තියෙ විලසේ//
    අප පොත් වල දුටු රජවරු සිටුවරු වෙන්නයි කෞරුත් සිත් මව්වේ

    සාමල අමරල පොත් තුල තව ත එන එන අය හා යාලුවෙතේ//
    අපේම පාසල අපේම මව විය එදවස් අප හට නැත අයේ............

    සුලගේ ලෙලෙනා //

    --------------------------------
    සෙබලානෙනි ඔබ මැරුනා නොවේ
    කුසුමක් වෙලා ඔබ පිපුනා ලයේ

    ---------------------------

    ඇහැල මල් පිපෙනා දෙවැට දිගේ ඔබ පිය නැංගා
    පුන් පෝය දාට සද විලසින් මුහුන දිලෙන්නා

    ----------------------------------

    සුවද තියා මාලග ඔබ අරන් යන්න මල්

    ----------------------------------

    ඒ දවස් වල ඉතිං සන්ෆලවර්ස් කිව්වොත් කැසට් හොය හොය ඇහුවේ.
    රූකාන්ත
    චන්දන ලියනාරච්චි
    අසංග ප්‍රියමන්ත
    තව ගොඩක් ජනප්‍රිය ගායකයෝ හිටියා
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    thavath

    රැල්ලෙන් රැල්ලට



    බැස යන සඳ



    ළබ සවන් රන් පටින්



    ඕයේ ඔජායේ




    තරුණ ජීවිතේ අපේ විනෝදයෙන් ගෙවන්න ඕනා සතුරු නොවී සාමයෙන්



    මහා මෙරක් ලෙසට



    උන්මාදවූ ප්‍රේමාදරේ


    පට්ට ගායකයො පට්ට අතීතෙ දැන් ඒකටත් එක්ක :(:(:(
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා
    දවසක් පැළ නැති හේනේ (සහ කපුගේ ගේ සිංදු බහුතරයක්)
    යශෝදරා -සනත් ගේ
    ඔබ දේදුන්න ආකාසයේ -මර්වින් ගේ
    සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ, සිතිවිලි සිරවී හදවත පතුලේ -බණ්ඩාර ආතාවුද

    ඕව තමා බස් එකේ පිටිපස්සේ තහඩුව දිග ඇර ඇර කිව්වේ අපියි, ආනන්දෙ එවුන් සෙට් එකයි..........
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    matath matakai oya set 1ka ban katema thibbe owa :D tawa 1k thibba neh ara "ඇස් නොපෙනෙන අම්මා ගෙයි තනි කරලා අපි කෝච්චියෙන් විරිදු කියන්නට යනවා" ekath tikak hit 1k e kale :)

    rep +
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා
    දවසක් පැළ නැති හේනේ (සහ කපුගේ ගේ සිංදු බහුතරයක්)
    යශෝදරා -සනත් ගේ
    ඔබ දේදුන්න ආකාසයේ -මර්වින් ගේ
    සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ, සිතිවිලි සිරවී හදවත පතුලේ -බණ්ඩාර ආතාවුද

    ඕව තමා බස් එකේ පිටිපස්සේ තහඩුව දිග ඇර ඇර කිව්වේ අපියි, ආනන්දෙ එවුන් සෙට් එකයි..........
    අන්කල් වැරදි ත්‍රෙඩ් එකට ඇවිත් තියෙන්නේ :sorry:
    80/90 ඉපදුනු අයට පමණයි :rofl:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඉතිං බං මං හිතන්නේ මං ඉපදිලා තියෙන්නේ 88 දී කියල නේහ්...:baffled:
    වයසට යනකොට ඔහොම දේවල් හිතෙනවා තමයි :yes:
    ඒත් තරුණ කාලේ ආයි එන්නේ නෑ :no: