80/90 ඉපදුනු අය ඉස්කොලෙදි..

kputha

Member
May 5, 2012
5,534
240
0
:) එල ඔක්කොටම තැන්ක්ස් වෙන කවුරුවත් නැද්ද ඔය සිංදු අහපු
 
May 19, 2013
1,864
81
0
සෙබලානනේ සිංදුව release උනේ 98දී විතර නේද? මං නං ඒක මුලින්ම ඇහුවේ 98දී වගේ මතක හැටියට
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එලකිරි එහෙම තමයි ඉන්න ඕනේ :D
    මම පුතා උනේ කොහොමද :eek:
    හුටා..
    උඹ මගේ පේෂන්ට් කෙනෙක් ද කොහෙද මට හිතෙන්නේ.......පසන් කියල බුවෙක් ඉන්නවා......පොර ද කියල ෂුවර් නෑනේ........:(
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    හුටා..
    උඹ මගේ පේෂන්ට් කෙනෙක් ද කොහෙද මට හිතෙන්නේ.......පසන් කියල බුවෙක් ඉන්නවා......පොර ද කියල ෂුවර් නෑනේ........:(
    :D :D
    (මගේ දත් සැට් එක තාමනන් හොඳට තියෙනවා....:cool:
    උගුල්ලන්න වෙච්ච දවසට තමයි පෙශන්ට් කෙනෙක් වෙන්නේ :baffled:)