80%_නිරුවත්_කාන්තාවන්ගේ

Gayan88

Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    80%_නිරුවත්_කාන්තාවන්ගේ

    මම මුලින් දාපු People Who Changed The Internet tread එකට ලැබුණු ප්රතිචාරත් බලලා මට හිතුන තව ටිකක් එක ඉස්සරහට ගෙනියන්න.... ඒ නිසා අන්තර්ජාලයේ වෙච්ච වැදගත් රසබර සිදුවීම් ටිකක් තම මේ tread එකේ තියෙන්නේ...

    pyzaminternetbaby.jpg


    1960 ගණන් වලදී MIT (Massachusetts Institute of Technology) නම් ආයතනය තුලදී තමි අපි අද බවිත කරන අන්තර්ජාලයේ මුලිකම අඩිතාලම වැටෙන්නේ.. මුලින්ම transmit කරපු message එක වෙන්නේ "LOG". දැන් කට්ටිය බලයි අයි මේ "LOG" කියලා යැව්වේ කියලා, එකට හේතුව තමයි පලවෙනි උත්සහාය තමා "LOGIN" කියලා transmit කරන්න එත් G අකුරෙන් පස්සේ Network එක Crash වෙලා "LOG" කියලා තමා transmit වෙලා තියෙන්නේ.

    අන්තර්ජාලය ආරම්භ වෙන්නේ තනි පිටුවකින් සැදුනු Web Site එකකින්. එකේ URL එක උනේ (http://info.cern.ch/hypertext/WWW/TheProject.html), මේකේ "WorldWideWeb" එක ගැන පොඩි හැදින්වීමක් තිබුන කියලා තමයි කියන්නේ, නමුත් අවාසනාවකට වගේ දැන් අපිට බලාගන්න ඒ page එක save කරලා නැහැ. නමුත් වැඩි විස්තර ඕනේ නං මෙතනින් බලන්න.

    01-2.gif


    1979 දී Kevin Mackenzie තමා පලවෙනි emoticon එකක් නිර්මාණය කරන්නේ. සරල :- විදියට තමා එක නිර්මාණය වෙන්නේ, බැලුබැල්මට මේක මුණක් වගේ නෙමේ නිසා පසුකාලීනව Scott Fahlman : - ) ලෙස එය නැවතත් ඉදිරිපත් කරනවා. එක තමා අදටත් අපි පාවිච්චි කරන්නේ. :-) :-)

    අපි පාව්ච්චි කරන smileys වලට වඩා ටිකක් වෙනස් ඒවා තම Japanese මිනිස්සු පාවිච්චි කරන්නේ. උදාහරණයක් වගේ අපි : - ) වෙනුවට (^_^) වගේ.. එකත් ලස්සනෛ නේද.. ~~~ヾ(^∇^)

    ලෝකේ පලවෙනි WebCam එක නිපදවෙන්නේ Cambridge University එකේ computer lab එකක් තුලදී, එකෙන් බලාපොරොත්තු වෙලා තියෙන්නේ කොපි සාදනයක් නිරීක්ෂණය කරන්න. හැබැයි අද නම් WebCam ඉතාම දියුණු මට්ටමක තියනවා.

    2.png


    අපි හැමෝම දන්නා MP3 file format එක සොයාගෙන තියෙන්නේ 1991 දී නමුත් එක වඩාත් ප්රච්චලිත වෙන්නේ 1998 දී ආරම්භ වෙන Napster (music file-sharing service) එකත් එක්ක. MP3 ගැන අයි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ....

    3.jpg


    Google සමාගම කියන පරිදි අද වන විට අන්තර්ජාලයේ දත්ත ටෙරාබයිට් ම්ලියන 5 ක් පමණ තියෙනවා. කට හරි ඕනේ නං මුළු අන්තර්ජාලයම write කරලා තියාගන්න එකට Blu-Ray disks ම්ලියන 200 ක් පමණ අවශ්ය වෙනවා කියලයි කියන්නේ.

    ඔන්න ඉතින් වැදගත්ම දෙයක් කියන්න යන්නේ, ලෝකේ Google, Yahoo වගේ search engines භාවිත කරන සැම පුද්ගලයෝ 3න් දෙනෙක්ගෙන් එක්කෙනෙක් (3 ට 1 ක්) එක පාවිච්චි කරන්නේ pornography හා සම්බන්ද අසබ්ය දේවල් වලට ලු.... ඒ වගේම දැනට අන්තර්ජාලයේ තිබෙන images වලින් 80% ක්ම නිරුවත් කාන්තාවන්ගේ කියලි Google නං කියන්නේ.... :P :P දැන් මට නං කව්රුවත් PM කරන්න එපා Link ඉල්ලලා ඒවා නං මංගව නෑ.. ;)

    Google සොයාගැනීමට කලින් amozan තමා ලෝකේ හොදම shopping site එක වෙලා තියෙන්නේ මොකද Yahoo එකේ search results පෙන්නනේ alphabetical order එකට නේ.... :D

    පලවෙනි YouTube Video එක Upload කරලා තියෙන්නේ 2005 අප්රේල් 23 වෙනිදා.. ඒ Youtube නිෂ්පාදකයෙක් වන Jawed Karim විසින් “Me at the zoo” නමින් තත්පර 18 ක Video එකක්.. බලන්නකෝ හොදයි ද කියලා...



    අදට මේ ඇති මං හිතන්නේ..... මේක හොදයි නං Tread එක තියාගන්න පොඩි comment එකක් දාන්න....:eek::eek::eek:
     
    Last edited:

    kkj007

    Active member
  • Dec 16, 2007
    515
    55
    28
    In Your Heart.....
    Gayan88 said:
    ඒ වගේම දැනට අන්තර්ජාලයේ තිබෙන images වලින් 80% ක්ම නිරුවත් කාන්තාවන්ගේ

    ලොල්... අපි නම් ඕවා නොබලන්නේ නෑ.... ;) :rofl: