800ට වඩේ වික්කට කමක් නෑ - රනිල් is allowed?

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මේ ගැන මොකක්ද කියන්න තියෙන්නෙ ගායිස්...
    IMG_20240419_083608.jpg

    IMG_20240419_083619.jpg

    Also Wade and plaintea Rs800/= & Koththu roti is 1900/= fair price?
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    615
    751
    93
    ඉතින් වෙන රටවලත් දේශීය අයට එක ගාණකටත් විදේශීය අයට වැඩි ගාණකටත් ටිකට් විකුණන තැන් තියෙනවා. අර ටජ් මහල් බලන්න යන තැන ලංකාවේ සමහරු ඉන්දියාවේ අය වගේ යන්න හදන්නේ.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    me images nam edit wage bn. original post video eka hambunoth danna.
    foreignerslagen tikak wadiyen ganna eka nam ok but 20% wage max.
    foreigners la unath unta provide karanneth locals lata dena product or service ekamanam ethically same price charge karana eka hari kiyalai hithanne.
    but anith ratawalath touristlagen wadiyen charge karana nisa 10%-30% increase shape kiyala hithanawa.
     
    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988

    ලන්කාවෙ කැරි මෝඩ අනාත කලු කැත Whocana VCG Putlta මොන එතික්ස්ද බන්! :baffled:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    me images nam edit wage bn. original post video eka hambunoth danna.
    foreignerslagen tikak wadiyen ganna eka nam ok but 20% wage max.
    foreigners la unath unta provide karanneth locals lata dena product or service ekamanam ethically same price charge karana eka hari kiyalai hithanne.
    but anith ratawalath touristlagen wadiyen charge karana nisa 10%-30% increase shape kiyala hithanawa.

    LINK TO VIDEO
     
    • Like
    Reactions: akshanz 2.0

    methmal88

    Junior member
  • Mar 29, 2017
    41
    10
    8
    ape rate godak dewal apita labenne discounted price ekkta rajaye sahandarayak ekka, ewa denna thamai api naya aran thynne,
    suddath awith adu ganata sahanadare aran kala yanna gattoth apta untath ekka naya wela , suddage naya gewanna wenneth apita.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    අපි පිටකොටුවෙන් ඇදුමක්/සපත්තුවක් ගන්න ගියම උන් කියන්නේ 2500යි
    කතාකරලා ගත්තොත් 2000නම් කට තියන එකෙක් ඔක 1500ට ගන්නවා

    රට උන්ට උන් කියන්නේ 3500යි නම් උන්ට 3000ට දෙනවා
    එක අවුලක් නැතිවෙන්න පුලුවන් මොකද කොයි රටෙත් මිල ගහල නැත්නම් ඔක වෙනවා.
    හැබැයි මිලක් තිය්නඩ වඩේ එකක 800ක් කිවුවොත් ඒක හරිද?
    #රනිල්ගෙන් අහන්න
     
    • Like
    Reactions: akshanz 2.0

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔය කඩ කාරයන්ට කේස් එක වැටෙන්නේ මිල ප්‍රදර්ශනය නොකිරීම වරදට .අනෙක් එව්වා නම් වැල් බයිලා
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,406
    113
    වඩේ කතාවයි මේකයි සමාන කරගන්න තරම් මෝඩ වෙන්න එපා .
    ආප්පයි 10$ දෙන්න පුළුවන් services එකක් හදාගන්න කියල තමයි ඔය කියන්නේ ,
    කොහොමත් cinnamon hotel එකක ආප්පයක් ඔයගාන වගේ වෙයි දැනුත්

    ටිපර් වෙන්න එපා , ලෝකේ ඉන්න හිගන සුද්දෝ ටික මෙහෙට ගෙන්නලා උන්ට රුපියල් 100 වඩේ විකුණන එක නෙමයි අපි කරන්න ඕනේ .
    මෙන්න ත්‍රෙඩ් එකක්ම දැම්මා ;
    මාලෙට ඇති අපිට නැති දේ
     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    වැඩේ කතාවයි මේකයි සමාන කගරන්න තරම් මෝඩ වෙන්න එපා .
    ආප්පයි 10$ දෙන්න පුළුවන් services එකක් හදාගන්න කියල තමයි ඔය කියන්නේ ,
    කොහොමත් cinnamon hotel එකක ආප්පයක් ඔයගාන වගේ වෙයි දැනුත්

    අනේ පලයන් බං,
    සිනමන් එකෙත් ආප්පයක් 300 යි වෙන්නෙ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    වැඩේ කතාවයි මේකයි සමාන කගරන්න තරම් මෝඩ වෙන්න එපා .
    ආප්පයි 10$ දෙන්න පුළුවන් services එකක් හදාගන්න කියල තමයි ඔය කියන්නේ ,
    කොහොමත් cinnamon hotel එකක ආප්පයක් ඔයගාන වගේ වෙයි දැනුත්
    රනිල් ගේ කථාවක් තේරෙන්නත් රනිල් වගේම පරිණත වෙන්න ඕන.. :yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    jacqueline ge aappe keeyatada giye?

    කෝල් කරලා අහන්න තිබ්බා...වහල නැත්නම්..සුද්දෝ සෑහෙන්න අාප්ප කන්න අැවිත් වගේ..ඵන සෙනඟ ගොඩ දරාගන්න බැරුව වහල දාලා...☹️

    ZH8yh0x.png
     
    • Like
    Reactions: akshanz 2.0

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    foreignerslagen tikak wadiyen ganna eka nam ok but 20% wage max.
    උබ කැමතිද කොහේ හරි රටකට ගිහින් වැඩියෙන් ගෙවන්න? නෙට්ෆ්ලික්ස් එකට වැඩිපුර ගෙවන්න ආසද? ඇයි උබල පිටරටවල් වල මිනිස්සුන්ට හඳෙන් ආව වගේ සලකන්න හදන්නෙ? උනුත් අපි වගේම ඇට මස් ලේ නහර වලින් හැදුන මිනිස්සුනෙ බන්.