Vijay sethupati හිටියා නම් character එකට ගොඩක් දුරට match වෙනවා
Vijay sethupati හිටියා නම් character එකට ගොඩක් දුරට match වෙනවා
https://sinhalasub.life/movies/800-2023-sinhala-subtitles/thiyena ekek link eka danna
අපේ හුප්තිගේ පුතාලාගෙත් පෙර වැරදි තියෙනවානේ. 56, 77, 83 මොලෙන් ගේම ගැහුවනම් මේවා නැ. සිංහල වේවා දෙමල වේවා ඔය කවුරුත් කැ ගහන්නේ තමන්ගේ දේශපාලන කෑල්ල වෙනුවෙන් නේ.Indian tamil un kiyanne sapayak ban. Un hithanne api lankawe tamil un dakka thana gahanawa maranawa kiyala. Pissu huththala tikak. Mama dethun parakma kathawal dura diga yanna gihin kata wahagena hitiya kiyala wadak nathi nisa.
Ape Army eka koti hamudawa hasirena widiyata hasiruna kiyala pennana eka waradiමුරලි! මම හිතන්නේ මොන රටේ උනත් ක්‍රිකට් පිස්සෙක්ට කවදාවත් අමතක නොවන නමක්! මුරලි කියන්නේම ක්‍රිඩකයෙක් වගේම ක්‍රිකට් පිස්සෙක්!
![]()
මුරලි ගැන ෆිල්ම් එකක් එද්දි දෙඩිගියාවක් තිබුනා. කොහොම වෙයිද කියලා. මුරලිගේ ජිවිත කාලේම වගේ අපි දැකලා තියනවා. ක්‍රිඩා කරනවා දැකලා තියනවා. චක් කරනවා කියනවා දැකලා තියනවා. Wc දිනනවා, රොස් එමර්සන් එදා පිට්ටනියේ කරපු බුල ලයිව් tv එකේම දැකලා තියනවා. ඉතින් සැහෙන අඩමානයක් තිබ්බා.
නමුත් ෆිල්ම් එක බැලුවාම පට්ට දුකක් ආව ඇයි මට මේක ෆිල්ම් හෝල් එකක බලාගන්න බැරි වුනේ ඇයි කියලා. අනේ මට මේක හෝල් එකේ බලන්න තිබ්බ නම්. ඒ තරම් කතාව වැදුනා. පට්ටයි.
හැම පැත්තම බැලන්ස් කරලා ලෙසට කරලා තියනවා. ලංකාවේ ජිවිතකතා හදනවා වගේ චොර ඩොකියුමන්ට්‍රි ගතිය මේකේ නැ. බලන්ඉන්න පුලුවන් විදිහට ලස්සනට ගලා යනවා.
ඔයාලත් පුලුවන් නම් බලන්න.
මිස් කරගන්න එපා.
1tamilmv ටොරන්ට් සයිට් එකේ තියනවා. සිනෙරු එකේ සිංහල සබ් තියනවා.
ඉන්දියන් ටැමිල් අමතක කරපන්. උතුරේ ඉන්නවා/හිටියා සිංහලුන්ව ඇහැට දැකලා නැති එවුන්. සමහර එවුන් සින්හල කියලා දැකලා තියෙන්නෙ ආර්මි එකේ උන්ව විතරයි. උන්ගේ මොළ හෝදලා තිබිලා තියෙන්නෙ සින්හලු කියන්නෙ දුටු තැන දෙමළුන්ට ගහන මරන එවුන් කියලා. උන් පොඩි කාලෙ හිතන් ඉඳලා තියෙන්නෙ සින්හලු ඇවිල්ලා උන්ව මරලා ලේ බොනවා කියලා.Indian tamil un kiyanne sapayak ban. Un hithanne api lankawe tamil un dakka thana gahanawa maranawa kiyala. Pissu huththala tikak. Mama dethun parakma kathawal dura diga yanna gihin kata wahagena hitiya kiyala wadak nathi nisa.