8000 ට එකක් ඕනි

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,960
    759
    113
    මෙහෙ තමා
    වරෙන්කො මුලින්
    :yes::yes::yes:
    .
    .
    .
    .
    ..
    .
    .
    .
    .
    මචන්ලා ගෑනු ළමයාගේ උපන්දිනේ ඊලග මාසේ.budget එක 8000ක් වගේ.හොද ගිෆ්ට් එකක් suggest කරපල්ලකෝ.ගෝල්ඩ් වලින් මුකුත් හදාගන්න බැරි වෙයි නේද?dinner වලට එක්ක යන සීන් හරියන්නෙත් නැ වගේ. (බබෙක් දෙන්න,කෙල්ලගේ ෆොටෝ බලන්නැතුව බෑ කියන්නෙපා :P:P:P)
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    kellannata monawa dunnath sahimakata path wenne na bro. eka nisa podi deyak denna
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Kelly Felder or GFlock එකට එක්කන් ගිහින් ඇදුමක් අරන් දුන්නොත්? උබ කියපන් බජට් එක 6000යි කියලා කැමති ඇදුමක් අරගන්න කියන්න. ඉතුරු 2000/= ට කාඩ් එකක් අරන්, ස්වීට් පොප් කෝන් ටිකකුත් අරන් ෆිල්ම් එකක් වත් බලපන් දෙන්නම එකතු වෙලා.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Kelly Felder or GFlock එකට එක්කන් ගිහින් ඇදුමක් අරන් දුන්නොත්? උබ කියපන් බජට් එක 6000යි කියලා කැමති ඇදුමක් අරගන්න කියන්න. ඉතුරු 2000/= ට කාඩ් එකක් අරන්, ස්වීට් පොප් කෝන් ටිකකුත් අරන් ෆිල්ම් එකක් වත් බලපන් දෙන්නම එකතු වෙලා.
    :baffled::baffled::baffled::baffled::baffled:

    බුදම්මෝ ඔය ලබු කැට දෙකට නම් අරන් යන්න එපා . අදින්න අමාරු කෑලි අඩු ඇදුම් එකකුත් 4000ක් වත් වෙනව . දෙකක් ගත්තොත් බඩු බනිස් :sorry::sorry::sorry::sorry:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    8000 ta gold mokuth ba ban. 15k wath one. ahata penne nathi hulagata yana gold deyak gatthath 10+ yanawa dan:baffled:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    glittery kiyala fb eke balapan page ekak tiyenawa
    eke necklace (Pendent) hadanawa apita kamathi name walata..
    a wage necklace ekak deepan.
    4000k wage silver colour nam.
    gold plated ehema ganan
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,960
    759
    113
    මෙහෙ තමා
    Kelly Felder or GFlock එකට එක්කන් ගිහින් ඇදුමක් අරන් දුන්නොත්? උබ කියපන් බජට් එක 6000යි කියලා කැමති ඇදුමක් අරගන්න කියන්න. ඉතුරු 2000/= ට කාඩ් එකක් අරන්, ස්වීට් පොප් කෝන් ටිකකුත් අරන් ෆිල්ම් එකක් වත් බලපන් දෙන්නම එකතු වෙලා.

    Adinna puluwan ewa thiyeweida bn?thama campus bn.anika poddak fashionable gathiya adui .thanks anyway :yes::yes::yes:
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,562
    10,120
    113
    hමොනව හරි සිල්වර් වලින් හදල දෙන්න ! ලොකු ගානක් යන්නෑ