80k කට used iphone එකක් ගන්න ඕන. හොඳ තැනක් කියන්නකො

NewZealand

Active member
  • Jun 23, 2021
    169
    132
    43
    හොඳ තැනක් කියන්නකො මචන්ලා.

    80k ට ගන්න පුලුවන් මොන වගේ එකක්ද දැන් මාකට් ප්‍රයිස් වල හැටියට?