85% ක වට්ටමක් .. අද විතරයි !!

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,738
    9,060
    113
    නැත්තම් සිංහල මුස්ලිම් බේදයක් ඇති කරලා, සිංහලු උසිගන්නන්න මුස්ලිම් උන් ඕකට යවාගන්න තිබුනා... මුස්ලිම් විරෝධී සිංහලයට ඉන්දියන් ලොකු අයියට චියර් කරන්න ටිකට් විකුනන්න තිබුනා

    Calm down Machiavelli 🙂
     
    • Like
    Reactions: NRTG and kolavari

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    එක පාරක් TICKET ගානට seats මදි වෙලා , එළියේ හිටපු මිනිස්සුන්ට ticket අතේ තියන් ගහල පැන්නුව හිටං ගේ කාලේ .
    හොඳට මතකයි tv එකේ දැක්ක cama army කිට් ඇඳපු පොන්නයෙක් උඩ පැනල ගෑනු කෙනෙක්ට පයින් ගැහුවා මිනිස්සු එලවද්දී එතන , ඒ පොන්නයා එහෙම දැන් පුක දීල චන්ද වලට වැඩ කරලා පින් බත් කකා ඇති promotions අරගෙන
     
    • Like
    Reactions: C_S_M

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    හොඳ වැඩේ...😂
    ලංකාවේ ක්‍රිකට් ඉත්තෑවෝ ඉන්නව කිය හරි ටිකට් අරන් යන්න.

    හැබැයි හාවෝ නෑ 🥴
    මේක හරි...

    ටුවිටර් පැත්තෙ ගිහිල්ල ඉන්දියාව නෝන්ඩි කරල දාල ආව 😊😊
    පිස්සුනං කෙලින්න එපා...
    හඳට ගිය රොකට් එකේ එන්ජිම නිවෙන්නත් කලින් අන්න උං ඉර බලන්නත් රොකට් යවල...
     
    • Haha
    Reactions: NRTG