88/89 එ් භීෂණකාරි ම්ලේච්ඡ යුගයයි.

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අනේ මහ ලොකු ජෙප්පන්ට පුළුවන් රට බේරගන්න. නිකන් පට්ටපල් බොරු දාන්න එපා බන්. පුරන් අප්පුලා සටන් කරේ විදේශ බලවේගයක් එක්ක.පුරන් අප්පුල කඩ වහන්න කිව්වේ නෑ තුණ්ඩු දාලා. මරපු එවුන්ගේ මිනී පෙට්ටි ගෙනියන්න කිව්වේ නෑ දනිස්සට පහලින්.
    රජය අපහසුතාවයට පත් වෙන්නේ නෑ දේපල ගිණි තිබ්බම. ඒක අමුම අමු ගොන් කතාවක්.මොකද ගිණි තිබ්බා කියලා අරගල මර්ධනය නැවතුනාද ? 60000 මැරිලා ඉවර උනේ.
    එච්චර ජෙප්පෝ ඉන්නවා නම් ඇයි බන් 3% බැස්සේ ? ලපයා මහලොකු වැඩ්ඩා නේද ?
    බලපන් ලපයගේ බොරු.ඔය වගේ video ඕනේ තරම් තියෙනවා.

    බලපන් ඔය ටික හොඳට. උඹලා අනික් එවුන්ට වහල්ලු කිව්වට උඹලත් නොම්මර එකේ වහල්ලු. ඉන්න අනික් පක්ෂ ඔක්කොම චොරයි තමයි. හැබැයි උඹලා ගූ 70යි.

    පක්ෂෙන් අයින් වෙලා විමල් ගාවට ගිය සෝමවංශ කියන ඒවද දාන්නේ?විමල් කියන්නේ ලැට් එකක් කියල මුලු ලංකාවම දන්නව.ඔය කතා කරන්නේ සෝමවංශ නෙවෙයි විමල්.මම කීවනේ ඕනවට වඩා බයි පේජ් අස්සෙ රිංගුවම ඔහොම මනස්ගාත ඔලුවට එනව කියලා.ඒක තමයි ඔය වෙලා තියෙන්නේ.පැය දෙකක කතාවකින් තප්පර දහයෙ කෑල්ලක් උන්ට ඕන විදියට එඩිට් කරලා දාලා අනුර හත් පොලේ ගාගනී කියනවා.මහින්ද ජනාධිපතිවරණෙදි චීනෙන් සල්ලි ගත්ත කියලා අනුර පාර්ලිමේන්තුවෙ කීවේ චෙක් අංකත් එක්ක.අන්න එහෙමයි චෝදනා කරන්නේ.තප්පර දහයෙ වීඩියෝ කෑලි වලින් නෙවෙයි.
    අනිත් එක හැට දාහෙන් වැඩිපුර මැරුනේ ජේවීපී එකේ අය.
    රජය අපහසුතාවට පත් කරන්නේ රජයෙ වැඩ වලට බාධා කරල තමයි.වෙන කොහොමද?
    පුරන් අප්පුලත් රටේ ඒ වෙලාවෙ තිබ්බ ආණ්ඩුව අපහසුතාවට පත් කරා.ජෙප්පොත් එහෙමයි.ඔහේ මිනිස්සු මැරුවා කිය කිය කියවන් නැතුව ඇයි එහෙම කරේ,මොකද්ද ඒකට හේතුව කියල හොයල බලන්න පුරුදු වෙයන්.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835

    අනේ බන් මිනීමරපු එක,දේපල විනාශ කරපු ඒවා සාධාරණීකරණය කරන්න එපා. ඒවා අමුම අමු ගොන් පාට්. පුරන් අප්පු කියන්නේ රට බේරගන්න ආපු වීරයෙක්.
    රජය කියන්නේ කව්ද කියලා උඹ දන්නවද ? කාලකන්ණි ලේ පිපාසිත මිනීමරුවෝ සාධාරණීකරණය කරන්න එපා. එතකොට රජය අපහසු කරන්නද කඩ වහන්න කියලා තුණ්ඩු දැම්මේ ? ට්‍රාන්ස්ෆෝමර් ගිණි තියලා මිනිස්සු කරුවලේ තිබ්බේ ? උන් මරපු එවුන්ගේ පෙට්ටි දනිස්සෙන් පහළ ගෙනියන්න කිව්වේ ? දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ?
    මේ වගෙන් අපහසුතාවයට එදා වේල හොයාගෙන කාපු අහිංසක සාමාන්‍ය මිනිස්සු මිසක් රජයක් නෙවෙයි. තර්කයට උත්තර දීපන්. මට වැඩක් නෑ සෝමවංශ ,වීරවංශ කොහෙන් ආවද කියලා හැබැයි උන් ජෙප්පෝ වෙලා සෑහෙන කලක් ඉදලා පක්ෂයේ තියෙන යටිකූට්ටු වැඩ ඔක්කොම දන්නවා.
    ප්‍රධාන පක්ෂවල ඉන්නෙත් හොරු මිනීමරුවෝ තමයි හැබැයි ජෙප්පෝ තරම් කුහකයෝ නෙවෙයි. ලාල්කාන්ත 2015 කියනවා ගෑනිගේ පඩියෙන් අමාරුවෙන් ජීවත් වෙන්නේ කියලා .දැන් අවුරුද්දකට විතර කලින් කියනවා පරම්පරාගත දේපල තියෙනවලු. මට ඕකුන් පේන්න බැරි සීලවන්තයෝ වගේ කතා කරලා මිනිස්සු අන්දන ඇන්දිල්ලට. උඹලා වගේ පොඩි එවුන් තමයි ඉස්සරත් ඕකුන්ට රැවටුනේ.
     
    තර්කයට තමයි උත්තර දුන්නේ.ඇඳිරි නීතිය දැම්මම මිනිස්සු වැඩ කරන්නෙ නෑ.වැඩට යන්න බෑ.එතකොට රට නවතිනවා.ඒකෙන් අපහසුතාවට පත් වෙන්නේ රජය.කොරෝනා නිසා රට වහපු එකේ විපාක තමා මේ ආණ්ඩුව අදත් ගෙවන්නේ.තේරුම් ගන්න බැරි එක මගෙ ප්‍රශ්නයක් නෙවෙයි.මිනිස්සු මරන එක සාධාරණීකරණය කරන්නෙ නෑ.ඒත් ඒක සිවිල් යුද්ධයක්.එතනදි ලස්සන දේවල් වෙන්නෙ නෑ.උන් මිනී මරපු එක විතරක් අල්ලගෙන ඒක විතරක් ප්‍රශ්න කරන එකයි කුහක කම.මුලු සන්දර්භයම අරන් තමයි ඒක ගැන කතා කරන්න ඕන.
    ඔය ලාල්කාන්ත කීව කතාවත් බයි පේජ් එකකින් පැය දෙකක කතාවකින් තප්පර දහයක් එඩිට් කරලා දාපු එකක්.උඹ දිගටම දාන්නෙ ඒවමයි.ඒකෙන්ම තේරෙනවා උඹ ජේවීපී එක මනින්නේ තප්පර දහයෙ වීඩියෝ කෑලි වලිනුයි බයි පේජ් වල තියෙන ඒවගෙනුයි කියලා.ඒක මෝඩ කම.මම පොඩි එකෙක් වෙන්න පුලුවන්.හැබැයි මම ලොකු උඹ තරම් මෝඩ නැහැ.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    "එදා උඩුගම්පලගේ මව අැතුළු පවුලේ 07 දෙනෙක් ඝාතනය කරන ලද්දෙ"

    මේ මොකක් ගැනද කියන්නෙ :baffled:
    මේකත් ආණ්ඩුවෙන්ම කලා කියල කථාවක් තියෙනවා
     
    • Like
    Reactions: LazyLizard

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ජ.වී.පෙ. කියන්නේ රටේ නොතිබිය යුතු පක්ෂයක්.

    මෙතුවක් කල් මේ පක්ෂයෙන් රටට වුන කිසිම සෙතක් නැත.

    1971 සිට පටන්ගත්තු දේවල් කාබාසිනියා කලේ මෙන්න මේ සෙට් එක තමයි.

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මගේ ජීවිතේට UNP හෝ ඒකෙ හිටිය උන්, JVP හෝ ඒකෙ හිටිය උන්ට ඡන්දේ නොදෙන්න ලොකු හේතු කිහිපයක් තියෙනවා. මම ඉන්න පැත්තේ සැරටම දේශපාලනය තියෙනවා. මගේ තාත්තත් JVP කරපු මනුස්සයෙක්, හමුදාවෙන් අරන් ගිහින් අත් කැඩෙනකල් ගහලා තියෙනවා. අපේ ලොකු තාත්තා පොලිසියේ හින්දා බේරගෙන ආවේ. අපේ අම්මගේ පැත්තේ අය ශ්‍රී ලංකා. අපේ සීයා පළාත් සබා මන්ත්‍රී. අපේ සීයට JVP එකෙන් වෙඩි තියන්නත් ඇවිත් තියෙනවා. සීයා නිදාගෙන ඉද්දි තුවක්කුව දික් කරද්දී අඳුරන එකෙක් ඉඳලා ඌ තමයි වෙඩි තියන්න දීලා නැත්තේ. UNP එකේ 6/5 බලේ ගත්තට පස්සේ අපේ සීයාගේ ගෙදරට ගහන්න ඇවිත් තියෙනවා. සීයා තුවක්කුව අරන් වෙඩි තියන්න ගිය හින්දා ආපහු හැරිලා ගිහින්. ඒ කාලේ දේශපාලනේ කියන්නේ අමු මජර සිස්ටම් එකක්. ප්‍රේමදාස ඡන්දේ දින්නේ ශ්‍රී ලංකා කාරයොන්ට ඡන්දපල වලට එන්න දෙන්නේ නැතුව අහසට වෙඩි තියලා තර්ජනය කරලා. අද තියෙන දේශපාලනේ දාහෙන් සම්පතයි ඒ කාලේ තිබුන එකට වැඩිය. මිනිස්සු තොරතුරු දැනගන්න එක ඉක්මන් වෙන්න වෙන්න දේශපාලකයන්ට වැරදි කරන්න තියෙන අවස්තාව අහිමි උනා.
    bump
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    තර්කයට තමයි උත්තර දුන්නේ.ඇඳිරි නීතිය දැම්මම මිනිස්සු වැඩ කරන්නෙ නෑ.වැඩට යන්න බෑ.එතකොට රට නවතිනවා.ඒකෙන් අපහසුතාවට පත් වෙන්නේ රජය.කොරෝනා නිසා රට වහපු එකේ විපාක තමා මේ ආණ්ඩුව අදත් ගෙවන්නේ.තේරුම් ගන්න බැරි එක මගෙ ප්‍රශ්නයක් නෙවෙයි.මිනිස්සු මරන එක සාධාරණීකරණය කරන්නෙ නෑ.ඒත් ඒක සිවිල් යුද්ධයක්.එතනදි ලස්සන දේවල් වෙන්නෙ නෑ.උන් මිනී මරපු එක විතරක් අල්ලගෙන ඒක විතරක් ප්‍රශ්න කරන එකයි කුහක කම.මුලු සන්දර්භයම අරන් තමයි ඒක ගැන කතා කරන්න ඕන.
    ඔය ලාල්කාන්ත කීව කතාවත් බයි පේජ් එකකින් පැය දෙකක කතාවකින් තප්පර දහයක් එඩිට් කරලා දාපු එකක්.උඹ දිගටම දාන්නෙ ඒවමයි.ඒකෙන්ම තේරෙනවා උඹ ජේවීපී එක මනින්නේ තප්පර දහයෙ වීඩියෝ කෑලි වලිනුයි බයි පේජ් වල තියෙන ඒවගෙනුයි කියලා.ඒක මෝඩ කම.මම පොඩි එකෙක් වෙන්න පුලුවන්.හැබැයි මම ලොකු උඹ තරම් මෝඩ නැහැ.
    පොඩ්ඩක් මම උඩ කියලා තියෙන දේවල් හරියට කියවපන්.මේ තියෙන ආණ්ඩුව සහ තිබ්බ ආණ්ඩු අන්තිම චා මැක්ස්. ඒකනේ දැන් මෙච්චරටම කෙල වෙලා ඉන්නේ. ස්වාධීන මතයක් දරලා වැරැද්දට වැරැද්ද කියන්න පුරුදු වෙන්න. පක්ෂවලට කඩේ යන්න පුරුදු වෙන්න එපා. උඹම හිතපන් කව්ද මෝඩයා එතකොට කියලා.
    ජෙපියෝ කොහොමද වැඩ පටන් ගත්තේ කියලා බලාගන්න ඕනේ නම් අඳුන්ගිර කියන නාට්‍ය බලපන්.

    රටේ දැනට ඇති වෙලා තියෙන තත්වයට එක පැත්තකින් කුණු ජෙපියෝ වග කියන්න ඕනේ. ආණ්ඩුවේ දේපල කියන්නේ මිනිස්සුන්ගේ බදු සල්ලි.ඒ බදු ගෙවන එක දැනෙන්නේ පොඩි මිනිහට. උදාහරණයක් විදියට මනුස්සයෙක් වාහනයක් සල්ලිවලට ගන්න යනවා නම් 300% බද්දක් ගෙවනවා. කුඩු විකුණන, හොරෙන් ගස් කපන , අනුන්ගේ දේවල් හොරා කන එවුන්ට මේවා අවුලක් නෑ හැබැයි සාමාන්‍ය රැකියාවක් කරන කෙනෙක්ට වාහනයක් ගන්න බැරි ඒකයි.

    එතකොට කුණු ජෙපියෝ මහලොකු විප්ලවය කියලා ගිණි තිබ්බේ අසරණ මිනිස්සුන්ගේ දේවල්. අසරණ මිනිස්සුන්ගේ ළමයි ඒවාට අහු උනේ. ලොකු ජෙපියන්ගේ ළමයි පිටරට වල ඉගෙන ගන්නේ සහ ගත්තේ.

    ඕකුන් අර LTTE සාමාජිකයන්ගෙන් වගේ ජෙපි සාමාජිකයන්ගෙන් සල්ලි එකතු කරනවා. අදටත් වැඩිම පක්ෂ අරමුදලක් තියෙන්නේ උන්ට. ඒ වුනාට කියන්නේ හිඟා කනවා කියලා. මොනවහරි දෙයක් තියෙනවා දැක්කම මිනිස්සු රවට්ටනවා අහවල් සාමාජිකයා අරන් දුන්නේ කියලා.

    අපේ රටට තුන්වෙනි බලවේගයක් අනිවා ඕනේ. ඒකෙ කතා දෙකක් නෑ. හැබැයි ඒ කුණු ජෙපියෝ නෙවෙයි. ඔය පක්ෂේ කාලයක් හොඳට නැගගෙන ආවා. තියෙන ටිකත් කෑවේ ලපයා. ඒක ඒ පක්ෂේ මිනිස්සුම කියනවා.

    මෙච්චර කල් තිබ්බ ආණ්ඩු ජරා වැඩ කරා හැබැයි උන් පොඩ්ඩක් හරි හොඳ වැඩක් කරා.

    සිරිමාවොගේ කාලේ ඉඩම් අක්කර සිය ගණන් තිබ්බ මිනිස්සුන්ගේ ඒකාධිකාරය නැති කරා
    ජේ ආර් නිසා වික්ටෝරියා ජලාශය , ජයවර්ධනපුර රෝහල ආධාර විදියට ලැබුනා
    චන්ද්‍රිකාගේ කාලේ ඉදිකිරීම්වල දියුණුවක් තිබ්බා
    මහින්දයා හොරා කෑවට, යුද්දේ ඉවර කරා

    ජෙපියෝ මොකද කරේ ? මිනී මරපු එක ,ගිණි තියපු එක
    හැබැයි පිළිගන්න ඕනේ ජෙපියෝ පිට දාලා ආණ්ඩුවලිනුත් මිනී මැරුවා කියන එක
    දැන් කියපන් තිස්සමහාරමේ හොඳට කරයි කියලා. එහෙනම් ඒ මිනිස්සු දිගටම උන්ට චන්දෙ දෙන්න එපැයි ?
    නැත්තම් කියපන් මුළු රටේම බලය ඕනේ කියලා දෙයක් කරන්න
    එහෙම දීලා දැන් කෙරිලා තියෙන්නේ

    ඔය සමාජවාදේ කියන රෙද්ද ප්‍රැක්ටිකල් නෑ. ජෙපියන්ට ඔය මොන රෙද්දක්වත් නෑ ධනවාදය ඇරෙන්න. උන් දන්නේ තරුණ පරම්පරාවේ ඔළු විනාශ කරන්න. මොකක්හරි කර්මාන්ත ශාලාවක් නැගගෙන ආවොත් ඒවා ඇතුලේ මිනිස්සුන්ගේ ආකල්ප විනාශ කරන්න. කැම්පස්වල ඉන්න දුප්පත් අසරණ එවුන්ට ලොවෙත් නැති සිහින පෙන්නලා අධ්‍යාපනය කඩාකප්පල් කරන්න.

    මොක්කුද බන් ඕකුන් ? අමුම අමු කුහකයෝ , ඉරිසියා කාරයෝ ජාතියkනේ.
     
    මට ඔය ටෙලි නාට්‍ය වල අධ්‍යක්ෂකලා කියන කතායි බයි පේජ් වලින් එඩිට් කරලා දාන වීඩියෝ කෑලි වලිනුයි මුකුත් තේරුම් ගන්න ඕන කමක් නෑ බන්.මම දන්නවා ඇත්තටම උන සිද්දිය.උඹයි නොදන්නේ.ඒ නිසා එක එකා කියන කතා අහන් නැතුව ඇත්තටම උනේ මොකද්ද කියලා හොයල බලපන්.

    පුරන් අප්පුලා ගිනි තියපු කච්චේරි හැදුවෙත් අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි වලින් තමා බන්.ඒ කාලෙ හිටපු මිනිස්සු දැන් මිනිස්සුන්ට වඩා අහිංසකයි අසරණයි.උන්ගේ බල්ලන්ට පවා බදු ගැහුවා ඉංග්‍රීසි ආණ්ඩුව.

    පිට රටවල ඉගෙන ගන්න ජේවීපී නායකයන්ගෙ දරුවන් කවුද?ඉගෙනගන්න රට මොකද්ද?නායකයගෙ නම මොකද්ද?ඉගෙනගන්න යුනිවසිටි එක මොකද්ද?එකක් කියපන්කො බලන්න. එකම එකක්.

    ජේවීපී එකේ කවුරුත් හිඟාකන්නේ නෑ.හිඟන්නෝ ඇත්තෙත් නෑ.පක්ෂෙ සාමාජිකයො උදව් කරනවා.පක්ෂ අරමුදලක් තියෙනවා.ගොවිපොලවල් වගේ දේවල් තියෙනවා.වාමාංශික ව්‍යාපාරයක ෆුල් ටයිමර්ස්ලා කියන්නෙ කවුද,එයාලව නඩත්තු කරන්නෙ කවුද,කොහොමද ඒක වෙන්නෙ වගේ දේවල් එහෙම ඉගෙනගෙන එන්නකෝ ජෙප්පන්ට උප්පැන්න හදන්න කලින්.

    ජේවීපී එක ආකල්ප විනාශ කරපු එකම එක කර්මාන්ත ශාලාවක විස්තර සාක්ෂි ඇතුව මට පෙන්නන්න.

    අනුර ජේවීපී එක කෑවා කියලා පක්ෂේ මිනිස්සු නම් කියන්නෑ.අපිත් පක්ෂෙ මිනිස්සු නේ.අපි නම් කවදාවත් කවුරුත් එහෙම කියනවා දැකලා නෑ.හරි ඔයාට කොන්දක් තියෙනවා නම් 2019 ජනාධිපතිවරණෙදි ඔයා ඡන්දෙ දුන්නෙ කාටද කියල කියන්නකෝ මට.මම කියන්නෙ ඔයා දුන්නෙ ගෝඨාභයට කියලා.කොන්දක් තියෙනව නම් ඒක කියන්නකෝ.ඊට පස්සෙ අපි ඉතුරු ටික එතන ඉඳන් කතා කරමු.
     
    මම 2005 මහින්දට දුන්නේ. 2010 ෆොන්සේකාට දුන්නා. 2015 මයිත්‍රීට දුන්නා. 2019 ගෝටාබයට දුන්නේ. හරියට බැලුවොත් 2005,2010,2015 කියන අවුරුදු 3ම කුණු ජෙපියෝ ඔය කඳවුරුවලට සෙට් වෙලා හිටියේ පඩ කෑලි වගේ ආතක් පාතක් නැතුව. තනියෙන් ඉල්ලන්න ගිහින් තමයි හත් පොලේ ගාගත්තේ.
    දැන් ඉන්න ආණ්ඩුවේ එවුන් කරන දේ අම්බානක වැරදියි. හැබැයි ඒකට උත්තරේ කුණු ජෙපියෝ නෙවෙයි.ඒක මම කලිනුත් කියලා තියෙනවා. උඹට හරියට කියවන්න බැරිද දන්නේ නෑ. වැරැද්දට වැරැද්ද කියන්න බැරි එක පක්ෂෙක හිරවෙලා ඉන්න වහල්ලු උඹලා. චන්දේ දීපන් ඒ වෙලාවට ඉන්න වඩාත් හොඳ පාර්ශවයට.
    කුණු ජෙපියන්ගේ කැරලි අමතක කරත් උන් පක්ෂයක් විදියට තාම කුජීතයි.

    මේන් බලපන් විජීවීරගේ පුතා.
    https://studyinrussia.ru/en/actual/testimonials/uvindu-vidzheveera/

    අපි චන්දේ දුන්නා ගෝටාබයට. හැබැයි කොන්දක් ඇතුව කියනවා ඌ රට, හිටපු අනික් හැම එකාටම වඩා කෑවා කියලා. උඹලා වගේ පක්ෂවලින් කන බොන කැළණි හිගන්නෝ නෙවෙයි බන් අපි.

    බලන්න සෝමවංශ අමරසිංහගේ කතාව

    පුරන් අප්පුලාගේ කාලේ කොහෙද බන් හරි හමන් බදු ක්‍රමයක් තිබ්බේ. ඒ කාලේ ගොඩක් දේවල් ගෙනාවේ එංගලන්තයෙන් .
    අනික් එක ඒ සටන් කරේ අපේ රටෙන් පර ජාතියක් පන්නන්නේ.
    උඹලගේ කුණු ජෙපියෝ අරගල කරේ මිනිස්සු මරන්නනේ. වැඩියෙන්ම මැරුණේ සිංහල මිනිස්සු. විශේෂයෙන් රටට වැඩක් කරන්න හිටපු මිනිස්සු.

    මට කියපන් පක්ෂයක් විදියට කුහකකම ඉරිසියාව කියන එක උඹලට උගන්නනවද වෙනම ?

    මේ තියෙන්නේ ලාල් කාන්තගේ කතාව. ඌ පස්සේ කියනවා පරම්පරාගත දේපල එහෙමත් තියෙනවලු . පව් බන්.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,658
    113
    Auckland
    1639616498467.png

    Ultimax එකෙන් දෙන්න ඇති ජෙප්පො පොලිම් ගස්සලා :yes: :yes:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @speedmalli පව් බන් ඕකුන්. පුදුම අඳබාල සෙට් එකක්. උන්ගේ ඔළු හෝදලා තියෙන්නේ පක්ෂෙන්. පක්ෂේ ලොකු එකෙක්ගේ ගූ කන්න කිව්වොත් ඒකත් කරයි. මැනුවල් එක කියවපු තම්බි වගේ.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මම 2005 මහින්දට දුන්නේ. 2010 ෆොන්සේකාට දුන්නා. 2015 මයිත්‍රීට දුන්නා. 2019 ගෝටාබයට දුන්නේ. හරියට බැලුවොත් 2005,2010,2015 කියන අවුරුදු 3ම කුණු ජෙපියෝ ඔය කඳවුරුවලට සෙට් වෙලා හිටියේ පඩ කෑලි වගේ ආතක් පාතක් නැතුව. තනියෙන් ඉල්ලන්න ගිහින් තමයි හත් පොලේ ගාගත්තේ.
    දැන් ඉන්න ආණ්ඩුවේ එවුන් කරන දේ අම්බානක වැරදියි. හැබැයි ඒකට උත්තරේ කුණු ජෙපියෝ නෙවෙයි.ඒක මම කලිනුත් කියලා තියෙනවා. උඹට හරියට කියවන්න බැරිද දන්නේ නෑ. වැරැද්දට වැරැද්ද කියන්න බැරි එක පක්ෂෙක හිරවෙලා ඉන්න වහල්ලු උඹලා. චන්දේ දීපන් ඒ වෙලාවට ඉන්න වඩාත් හොඳ පාර්ශවයට.
    කුණු ජෙපියන්ගේ කැරලි අමතක කරත් උන් පක්ෂයක් විදියට තාම කුජීතයි.

    මේන් බලපන් විජීවීරගේ පුතා.
    https://studyinrussia.ru/en/actual/testimonials/uvindu-vidzheveera/

    අපි චන්දේ දුන්නා ගෝටාබයට. හැබැයි කොන්දක් ඇතුව කියනවා ඌ රට, හිටපු අනික් හැම එකාටම වඩා කෑවා කියලා. උඹලා වගේ පක්ෂවලින් කන බොන කැළණි හිගන්නෝ නෙවෙයි බන් අපි.

    බලන්න සෝමවංශ අමරසිංහගේ කතාව

    පුරන් අප්පුලාගේ කාලේ කොහෙද බන් හරි හමන් බදු ක්‍රමයක් තිබ්බේ. ඒ කාලේ ගොඩක් දේවල් ගෙනාවේ එංගලන්තයෙන් .
    අනික් එක ඒ සටන් කරේ අපේ රටෙන් පර ජාතියක් පන්නන්නේ.
    උඹලගේ කුණු ජෙපියෝ අරගල කරේ මිනිස්සු මරන්නනේ. වැඩියෙන්ම මැරුණේ සිංහල මිනිස්සු. විශේෂයෙන් රටට වැඩක් කරන්න හිටපු මිනිස්සු.

    මට කියපන් පක්ෂයක් විදියට කුහකකම ඉරිසියාව කියන එක උඹලට උගන්නනවද වෙනම ?

    මේ තියෙන්නේ ලාල් කාන්තගේ කතාව. ඌ පස්සේ කියනවා පරම්පරාගත දේපල එහෙමත් තියෙනවලු . පව් බන්.

    අරගල කරේ මිනිස්සු මරන්න? අරගල කරේ මොකටද කියලා හොයල බලපන් බන්.උඹ මහදැනමුත්තෙක් වගේ කියෙව්වට උඹ දැනුම හොයාගෙන තියෙන්නේ බයි පේජ් වලින්. අන්න ඒකයි උඹ ඔය වගේ මරි මොංගල් කතා කියන්නේ.ඔය අරගලේ කරේ නැත්තම් මේ වෙනකොට ලංකාව ඉන්දියාවෙ කොලනියක් උනත් වෙන්න තිබුනා.

    විජේවීරගේ පුතා දේශපාලනේ කරන්නේ පොහොට්ටුවත් එක්කනේ.එහෙම නෙවෙයි.දැන් ජේවීපී එකේ දේශපාලනය කරන නායකයෙක්ගෙ දරුවෙක් පෙන්නන්න කියල මම කීවේ.

    පුරන් අප්පුලාගෙ කාලෙ කච්චේරි වලට බඩු,ශ්‍රමය ගෙනාවේ එංගලන්තෙන්ද.සභාවේ සිනා කියල තමයි කියන්න තියෙන්නේ. උඹට තියෙන අවුල මොකද්ද දන්නවද මචං. ඩනිං කෲගර් ඉෆෙක්ට්.මොකක්ද කියලා කියන්න මට දැන් කම්මැලියි.ගූගල් කරලා බලලා ඉගෙනගනින්.කැමති නම් වෙනස් වෙන්න ට්‍රයි කරපන්.

    අඩුම ගානේ වාමාංශික ව්‍යාපාරයක වැඩ වෙන විදිය ගැන පොඩ්ඩක් ඉගෙන ගනින්.කුහක කම කුහක කම කියන් නැතුව.උඹට තේරුම් ගන්න බැරි හැම දේම කුහක දේවල් නෙවෙයි.අනික ජේවීපී එකේ ඉන්නෙ හිඟන්නොත් නෙවෙයි.ඒකට ඡන්දෙ දෙන අපිත් හිඟන්නො නෙවෙයි.ජේවීපී එක දාලා විමල් ගාවට ගිහින් වොයිස් කට් දුන්න සෝමවංශගෙන් නෙවෙයි ජේවීපී එකේ ඉන්න අයගෙන් දැනගන්න ජේවීපී එක ගැන.බයියන්ගෙ මඩ පේජ් වලින් දැනුම හොයන්න එපා.අනික ඩනිං කෲගර් ඉෆෙක්ට් එක ගැනත් පොඩ්ඩක් බලන්න
     
    • Haha
    Reactions: aneasarayana

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,658
    113
    Auckland
    පක්ෂ තහනම වගේම ඉන්දු ලංකා ගිවිසුමත් එක හේතුවක් නේද ජේවීපී එක ආයුධ අතට ගන්න.කිසිම හේතුවක් නැතුව පක්ෂයක් තහනම් කරලා සාමාජිකයො මරන්න ගන්නකොට ඕන කෙනෙක් ඒකට ප්‍රතිවිරෝධයක් දක්වනවනෙ.

    :lol: :lol: :lol:

    හේතුවක් නැතුව නෙවෙයි පට්ට අමු ත්‍රස්තවාදී කොමියුනිස්ට් හැතිකරෙ තහනම් කරන්නෙ නැතුව කෙලින්ම කනත්තට දක්කන්න තිබ්බෙ. නියපොත්තෙන් කඩන්න තිබ්බ එක තමා අන්තිමට 1989 පොරොවෙන් කපන්න සිද්ධ උනේ
     
    • Haha
    Reactions: aneasarayana

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    :lol: :lol: :lol:

    හේතුවක් නැතුව නෙවෙයි පට්ට අමු ත්‍රස්තවාදී කොමියුනිස්ට් හැතිකරෙ තහනම් කරන්නෙ නැතුව කෙලින්ම කනත්තට දක්කන්න තිබ්බෙ. නියපොත්තෙන් කඩන්න තිබ්බ එක තමා අන්තිමට 1989 පොරොවෙන් කපන්න සිද්ධ උනේ
    තමන්ට කැමති දේශපාලන මතයක් දරන එක කනත්තට දක්කන්න හේතුවක්ද?
    තව පාරක් උම්බෑ කියන්න බලන්න🤣🤣🤣
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    :lol: :lol: :lol:

    හේතුවක් නැතුව නෙවෙයි පට්ට අමු ත්‍රස්තවාදී කොමියුනිස්ට් හැතිකරෙ තහනම් කරන්නෙ නැතුව කෙලින්ම කනත්තට දක්කන්න තිබ්බෙ. නියපොත්තෙන් කඩන්න තිබ්බ එක තමා අන්තිමට 1989 පොරොවෙන් කපන්න සිද්ධ උනේ
    oya communist ewunta kemathi ne kiyala, unwa maranna oni da?
    Oya akamethi hemoma, oya maranawada?
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මයින්ත මාත්‍යාට ශපොට් කරනකන් දෙසප්රෙමි.. ඊට පස්සේ හරිම නරකයි නේද. අපරාදේ විමලෙත් පයින්ඩ කලින් 2005 බලේට ආපු ගමන් සෙට් එකම හිරේ දාන්න තිබ්බ :lol:
     
    • Haha
    Reactions: u_make_me_sick_

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,658
    113
    Auckland
    oya communist ewunta kemathi ne kiyala, unwa maranna oni da?
    Oya akamethi hemoma, oya maranawada?

    හැමෝම නෙවෙයි. උග්‍ර කොමියුනිස්ට් පිස්සො තමා. කියුබා පිස්සුව උතුරු කොරියා පිස්සුව තියන එවුන්ව :yes:
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    මේ භීෂණය ආරම්භ කලේ ජවිපෙ මිසක් ආණ්ඩුව නොවෙයි. ආණ්ඩුව හරියි කියන එක මම එයින් අදහස් කරන්නේ නැහැ. ඊළඟට, හොඳින් හෝ නරකින් භීෂණය අවසාන කලේ මේ මුල් පෝස්ට් එකේ කියැවෙන ප්‍රේමදාස උඩුගම්පොල වාගේ සිල්ලර ඝාතකයෝ නොවෙයි. මේ පෝස්ට් එකේ හෝ රිප්ලයි එකකවත් නම සඳහන් වෙලා තියනවා දැක්කේ නැති, රංජන් විජේරත්න තමයි මේ සියලු ඝාතකයන්ට ආරක්ෂාවත්, අවි ආයුධත්, අනිකුත් පහසුකම් සියල්ලමත් ලබා දීලා ජවිපෙ භීෂණයට ඊටත් දරුණු භීෂණයකින් පිළිතුරු දීලා මේ ප්‍රශ්නය අවසාන කලේ.

    ඒ විතරක් නොවෙයි, "හමුදාවෙන් හා පොලිසියෙන් ඉල්ලා අස් නොවන, හමුදා/පොලිස් නිලධාරීන්ගේ ගේ පවුල් වල සාමාජිකයන් ඝාතනය කිරීම" කියන ක්‍රියාදාමය ජවිපෙ මගින් ආරම්භ කළා යැයි ප්‍රසිද්ධ උනත්, ඒ ඝාතන බොහොමයක් පිටුපස හිටියෙත් රංජන් විජේරත්නයි. ඒ සිද්ධි දාමය මගින් සාමාන්‍ය ජනතාව ජවිපෙට වෛර කරන තත්වයකට පත් කරන්න රන්ජන් විජේරත්න සමත් උනා. (උඩුගම්පොලගේ පවුලේ අයගේ ඝාතන ජවිපෙ මගින් කලත්, සාමාන්‍ය ජනතාව ඒ සම්බන්ධයෙන් හිත යටින් සතුටු උන බව තමයි මම දන්නේ.) නමුත්, ජවිපෙ මර්ධනයට කොහෙත්ම සම්බන්ධයක් නැති හමුදා/පොලිස් නිලධාරීන්ගේ පවුල් ඝාතනය කරන්න ජවිපෙට උවමනාවක් නොතිබුනා වාගේම එයින් ලැබෙන අනිසි ප්‍රතිඵල ඔවුන් නොදැන හිටියා යැයි මම හිතන්නේ නැහැ. මෙයින් ඉතා සුක්ෂම ලෙස ඌරාගෙ මාළු ඌරාගෙ පිටේම තියලා කපන්න රන්ජන් විජේරත්න සමත් උනා. ඒ තමයි ජවිපෙ භීෂණයේ අවසානය.
    එක් දිනක් ඒ මහතාගේ ප්‍රදානත්වයෙන් යුතුව ආරක්ෂක අංශ රැස්වීමක් පැවැත්වුනා. එහිදී ඔහු යම් ප්‍රදේශයක් පෙන්වා එය බාරව සිටින්නේ කව්දැයි විමසුවා. එහිදී අදාල නිලදාරියා නැගී සිටිය පසු ඔහු මෙසේ පැවසුවා. "අයිසේ තැන් තැන්වල අත් කෑලි කන් කෑලි ඉතුරු කරන් නැතුව ඒවත් ඉවරයක් කරනවා". එම ප්‍රදේශයේ අවසන් ගමන් ගිය පුද්ගලයන්ගේ මෘත ශරීර වල නොදැවුණු සිරුරු කොටස් ගැනයි එයින් අදහස් කලේ.

    ඔබේ අත්දැකීම් බෙදා ගත්තාට ස්තුතියි. ඒකටම මේකත් මම එකතු කරන්නම්.
    යුද්ද කාලේ, භීෂණ කාලේ, කැරලි කාලේ මේ හැම කාලෙම හරි වැරැද්ද කාගේ උනත් එයින් විනාශ වුනේ ලංකාවේ මිනිස්සු.
    1.png
     
    Last edited:

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    88/89 මතකයි, මහ බැංකුව කඩපු හොරු අල්ලනවා කියලා චන්දයක් කරා මතක නෑ. පල්ලි වලට බෝම්බ ගැස්සුවා/ ගහන කල් බල්න් හිටියා මතක නෑ. ගොබ්බයෙක් පෝර තහනම් කරලා රටම හෑවා මතක නෑ. සල්ලි අච්චු ගැහුවට උද්දමනය වැඩි වෙන්නේ නෑ කියල ආර්ථිකය බිමටම සමතලා කරා මතක නෑ. හැබැයි ආච්චිගේ නැතිවෙච්ච අයිඩ්න්ටිය මතකයි. අනුර කුමාරයා ගෙට පැනල බත් මුට්ටිය උස්සන් ගියා මතකයි. :yes: :yes: :yes:
     
    • Sad
    Reactions: Sasindu Nimsara