88/89 එ් භීෂණකාරි ම්ලේච්ඡ යුගයයි.

2osama

Well-known member
  • Oct 25, 2010
    20,995
    12,628
    113
    මාලඹේ
    අතීතයේ වෙච්ච අවාසනාවන්ත සිදුවීම් නැවත නැවත ආවර්ජනය කරන්න වීම සතුටක් නොවෙයි.

    ඊටත් අමතරව common sense කියන දේ ගෑවිලාවත් නැතුව, තමන් අන්ධානුකරණයෙන් අදහන පක්ෂය(හෝ රජය) කරන වැරදි වහන් කරලා, සියලුම වැරදි අනිත් පක්ෂයට (හෝ රජයට) බැර කරලා අපහාසාත්මක, එහෙම නැතිනම් සමාජ මාධ්‍යයකට තියා මුඩුක්කුවකටවත් නොගැලපෙන භාෂාවෙන් මේකේ දාන කොමෙන්ට්ස් දැක්කාම මේ වාගේ දෙයක් ගැන ත්‍රෙඩ් එකක් දාන්න දෙපාරක් හිතන්න ඕනෑ.


    ඔව්, ඔය කියන ආකාරයේ දෙයක් සිද්ද උනා. ගෝනි බිල්ලා කියලත් හැඳින් වුනේ ඒකයි. ඒවාත් කිසිම විදියකින් සාධාරණීකරණය කරන්න බැරි අවාසනාවන්ත දේවල්.

    අද කාලේ පොලිසියට(Traffic Police) දිනකට නඩු පනහක් අරන් දෙන්න කියපුවාම පාරේ යන නීතිගරුක රියදුරන්ට පවා මොකක් හරි ඇදයක් කියලා නඩු දාන බව අපි අහලා දැකලා තියනවානේ. ඒ වාගේ ඒ කාලෙත්, මොකක් හරි සුළු හේතුවක් නිසා (එකල විහිලුවට කිව්වේ ගම් පෙරලිය, විජයබා කොල්ලය වගේ පොතක්, සෝවියට් දේශය වගේ සඟරාවක් ගෙදරක තිබුනත් ඇතියි කියලයි) පොලිසියට/හමුදාවට අල්ලා ගත්ත කොල්ලන්ව ගෝනියක් ඇතුලට දාලා අඩුම තරමින් අද ජේ වී පී කාරයෝ පස් දෙනෙක් වත් අල්ලලා දුන්නේ නැත්තන් උඹව මරනවා කියලා කියපුවාම, කාව හරි පෙන්නනවා. ඒ මිනිස්සු සමහර විට JVP කියන abbreviation එකේ තේරුම වත් නොදන්නා අය වෙන්න පුලුවන්.

    ඊළඟට තමන්ගේ තරහ කාරයෝ, එහෙම නැතිනම් විරුද්ධ පාක්ෂිකයන් අල්ලා දීමත් ජයටම සිදු උනා. ඒ හැර, පුද්ගලික ප්‍රශ්න නිසා ජවිපෙ හෝ රජයේ ගිණුමට බැර වෙන ලෙස කල මිනීමැරුම් කිරීමත් බහුලව සිද්ද උනා.

    එකල මම සේවය කල ආයතනයේ හිටපු account clerk කෙල්ලෙකුත් මේ විදියේ අවාසනාවන්ත මරණයකට ගොදුරු උනා. ක්ලාක් කෙනෙක් විදියට රැකියාවක් කරන්න අවශ්‍ය නොවෙන තරමට වත් පොහොසත්කමක් තිබුන ඇය, රැකියාව කලේ එයාගේ පෙම්වතා එක්ක කතා බහ කරන්න ගෙදරින් නිදහසක් ලබා ගන්න මිසක් ලැබෙන වැටුප බලාගෙන නොවෙයි.

    ගෙදරින් සම්පුර්ණයෙන්ම විරුද්ධ උන මේ සම්බන්ධය නවත්වන්න බැරිම තැන, මේ පෙම්වතාට වෙඩි තියලා මරලා ජවිපෙ හෝ රජයේ account එකට දාන්න මේ කෙල්ලගේ ගෙදරින් කටයුතු කරලා තිබුනා. ඒ කෙල්ල ටිකක් මහතයි. දෙහිවල බීච් එකේදී කොල්ලාට වෙඩි තියන්න එනකොට, කෙල්ල ඉස්සරහට ඇවිත්. කෙල්ල වෙඩි වැදිලා මලා. කොල්ලාට මුකුත් උනේ නැහැ. මේවාත් එකතු වෙන්නේ ජවිපෙ හෝ රජයේ ඝාතන වලටයි.
    ------ Post added on Apr 11, 2021 at 4:38 AM
    ඔව් එකනම් ඇත්ත . ඒත් මේ සමාජවාදය කියලා JVP එක තනිකරම කරේ මිනීමරපු එක . ඒකෙත් ලොකුම ගොදුර උණේ ගමේ ගොඩේ දුප්පත් අහිංසක මිනිස්සු . සමාජවාදය ගැන ලොකුවට කෑ ගහපු JVP එකේ නායකයා ගාව තමා රත්රන් කිලෝ දහස් ගණන් තිබිලා හම්බ වෙලා ආණ්ඩුවෙන් ඒවා දළඳ මාළිගාවට දුන්නේ 🤩
    මේවා දැන් ඉන්න අය දන්නේ නැහැ 89 කාලේ ජෙප්පෝ රට හදපු හැටි ගැන . උන් මරපු මිනී දන හිසෙන් උඩට උස්සලා අරගෙන යන්න තහනම් කරපු මෙලේච්ඡ ජාතියක් JVP කියන්නේ
    JVP එකේ අය LTTE එකෙන් රටට කරපු හානියට වඩා ලොකු විනාශයක් කරා රටට
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    5,368
    3,749
    113
    SWRD බණ්ඩාරණායක & ජයවර්ධන තමයි ලංකාවේ පරිහානියට ජාතිවාදයට මේ හැම දේටම වගකිව යුතු කාලකණ්නිම වේ..ගේ පුතාලා දෙන්නා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    20,995
    12,628
    113
    මාලඹේ
    SWRD බණ්ඩාරණායක & ජයවර්ධන තමයි ලංකාවේ පරිහානියට ජාතිවාදයට මේ හැම දේටම වගකිව යුතු කාලකණ්නිම වේ..ගේ පුතාලා දෙන්නා.
    රෝහණ විජේවීර එතකොට බබා
     
    • Haha
    Reactions: aneasarayana

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    5,368
    3,749
    113
    බණ්ඩාරණායක වේ... පුතා 1956දී සිංහල බෞද්ධ ජනතාව ගොනාට අන්ඳගෙන චන්දෙ දිනලා සිංහලයටම ඇරියා. සිංහල රාජ්‍ය භාෂාව කරලා එතෙක් පැවති ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය සිංහලෙන් දීලා ගොබ්බ තරුණ ප්‍රජාවක් බිහි කලා. එක ඉස්කෝලේ එකට ඉංග්‍රීසි මාධ්යෙන් ඉගෙන ගත්තු සිංහල දෙමළ මුස්ලිම් ළමයි වෙන වෙනම ජාති අනුව භාෂාව අනුව ඉස්කෝල වල ඉගෙන ගන්න සිද්ධ උනා. 70-71 වෙද්දි සිංහල මාධ්‍ය අධ්‍යාපනේ ප්‍රතිපල එන්න පටන් ගත්තා. සාමාන්‍ය පංතියේ තරුණයින්ට ඉංග්‍රීසි බැරිකම නිසා ජොබ් වලට ගත්තේ නෑ. ඉහළ සමාජයෙන් කොන් උනා. තරුණ අසහනේ වැඩි උනා. 71දි විප්ලවයක් මට්ටමටම උඩු දිව්වා. පස්සේ ආපු පාලකයින්වත් බණ්ඩාරණායක ගේ වැරදි නිවැරදි කරන්න ගියේ නෑ. ජාතිවාදයේ පළමු පියා බණ්ඩාරණායක. ලොකු තාත්තා ජයවර්ධන
     
    • Like
    Reactions: aneasarayana

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    1,321
    1,745
    113
    ජුගුප්සාජනකම් දේ තමයි හැටදාහක් උන්ගේ සහෝදරවරු මරපු මිණීමරු ඝාතකයෝ එක්ක අද ජෙප්පෝ සංවාසයේ යෙදෙමින් හුරතල් වෙමින් උන් උන් ගජමිතුරන් වීම. 🤮 🤮 :poop::poop:

    ඊටත් වඩා හිරිකිත දේ තමයි මේ සියල්ල දනිමින් අඳ ගොලු බිහිරි සෙට් එකක් සීයට '' තුන '' හොලෝ හොලෝ සිටීම😂😂😂🐃
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    5,368
    3,749
    113
    ජුගුප්සාජනකම් දේ තමයි හැටදාහක් උන්ගේ සහෝදරවරු මරපු මිණීමරු ඝාතකයෝ එක්ක අද ජෙප්පෝ සංවාසයේ යෙදෙමින් හුරතල් වෙමින් උන් උන් ගජමිතුරන් වීම. 🤮 🤮 :poop::poop:

    ඊටත් වඩා හිරිකිත දේ තමයි මේ සියල්ල දනිමින් අඳ ගොලු බිහිරි සෙට් එකක් සීයට '' තුන '' හොලෝ හොලෝ සිටීම😂😂😂🐃
    මොකක්ද මහත්තයෝ හුරතල් උනා කියන්නේ. නිකං හැමෝම කියන්නං වාලේ කියන්නැතුව හුරතල් වෙන්න ගිය අවස්ථාවක් කියපං
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    1,321
    1,745
    113
    මේ අල්ප මාත්‍රයක සාක්ෂියක් විතරයි අතිශ්‍යය කුනුගද ගහන ජෙපි සක්කිලි ගැන.:poop::poop::poop:

    බටලන්ද සීන් මතක්කරමින් සතුටු සාමීචියේ යෙදෙන ගමන්. 😂 😂 😂 😂 😂


    main5pic1.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    5,368
    3,749
    113
    මේ අල්ප මාත්‍රයක සාක්ෂියක් විතරයි අතිශ්‍යය කුනුගද ගහන ජෙපි සක්කිලි ගැන.:poop::poop::poop:

    View attachment 119945
    ඕකද යකෝ සාක්ෂිය. මිනිහෙක් මුණ ගැහුණම කතබහ කරන එක ශිෂ්ට සම්පන්න සමාජයක පුරුද්දක්. තැරි දාර වහුකුණු බයියෝ කොහදෙ ඉතිං සිරිත් විරිත් දන්නේ
     
    • Like
    Reactions: u_make_me_sick_

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    942
    1,513
    93
    මේ අල්ප මාත්‍රයක සාක්ෂියක් විතරයි අතිශ්‍යය කුනුගද ගහන ජෙපි සක්කිලි ගැන.:poop::poop::poop:

    බටලන්ද සීන් මතක්කරමින් සතුටු සාමීචියේ යෙදෙන ගමන්. 😂 😂 😂 😂 😂


    View attachment 119945
    Sripathi sooriyaarachchi funeral. 😂
    Hari amaruwen hoya ganna aththe photo eka 😂

    mekath balapan ohomama. His last speech in parliament. Maruna widiya hithaganna puluwan wei baluwama 😂

     
    • Love
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    5,368
    3,749
    113
    Sripathi sooriyaarachchi funeral. 😂
    Hari amaruwen hoya ganna aththe photo eka 😂
    මූ හිතන්න ඇත්තේ කට්ටිය එකට ඉද්දී යහපලන කාලේ කියලා වෙන්න ඇති. පව් බං බයියෝ. කිසිම විමසීමක් නෑ. ගොන් රැළ වගේ ඔහේ යනවා.
     

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    942
    1,513
    93
    මූ හිතන්න ඇත්තේ කට්ටිය එකට ඉද්දී යහපලන කාලේ කියලා වෙන්න ඇති. පව් බං බයියෝ. කිසිම විමසීමක් නෑ. ගොන් රැළ වගේ ඔහේ යනවා.
    Photo caption eketh thiyanawa mokakda kiyala. Mu danne nathuwa athi sripathi accident wenna kalin karapu kathawa. 😂
     
    • Love
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    5,368
    3,749
    113
    Sripathi sooriyaarachchi funeral. 😂
    Hari amaruwen hoya ganna aththe photo eka 😂

    mekath balapan ohomama. His last speech in parliament. Maruna widiya hithaganna puluwan wei baluwama 😂

    රාජපක්කලගේ ජාතකේ දිග අරිද්දි අර කතානායක පුටුවේ ඉඳගෙන කතාවට බාධා කරන වේ... පුතා කව්ද?
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    1,321
    1,745
    113
    මූ හිතන්න ඇත්තේ කට්ටිය එකට ඉද්දී යහපලන කාලේ කියලා වෙන්න ඇති. පව් බං බයියෝ. කිසිම විමසීමක් නෑ. ගොන් රැළ වගේ ඔහේ යනවා.
    බටලන්ද සතුටුසාමිචිය ඉවරවෙලා ඔලුව පොඩ්ඩක් අව්ල් වෙලා. 😂 😂 😂

    jepp.jpg
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,711
    1,868
    113
    බයි රැල ජේවීපි එක මරාදාපු ප්‍රේමදාසලා ගැන සද්දයක්වත් නෑ.ජේ.වී.පී ඔය කැරැල්ල දින්නනම් අද මේ රට සුරපුරයක්. ඒ මිනිස්සු රටට හොදක් කරන්න හැදුවේ..:angry:
    රටේ ප්‍රශ්ණ අමතක කරන්න ගොන් නූල් හදලා..ඈ යකෝ ජපානේට බෝම්බ දාපු ඇමරිකාවට කඩේ යන එකනේ ජපානේ කරන්නේ.. රටවල් වල පාලකයන්ගේ වැරදි වලට රටවල් පලි නෑ. දේශපාලනය කරන පක්ෂ වල නායකයන්ගේ වැරදි වලට හැමදාම දේශපාලන පක්ෂේ පලි නෑ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    10,979
    8,267
    113
    Gotham City
    SWRD බණ්ඩාරණායක & ජයවර්ධන තමයි ලංකාවේ පරිහානියට ජාතිවාදයට මේ හැම දේටම වගකිව යුතු කාලකණ්නිම වේ..ගේ පුතාලා දෙන්නා.
    රට පාවා දීපු උන්ගෙන් පරපුරවල් වලින් පැවත එන උන්ගෙන් ඔයිට දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද බන්
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    1,321
    1,745
    113
    ඕකද යකෝ සාක්ෂිය. මිනිහෙක් මුණ ගැහුණම කතබහ කරන එක ශිෂ්ට සම්පන්න සමාජයක පුරුද්දක්. තැරි දාර වහුකුණු බයියෝ කොහදෙ ඉතිං සිරිත් විරිත් දන්නේ


    මිහිපිට නිවන් පෙන්වන්න හරක්
    රැල ගාල් කරන ගමන්.🐃🐃🐃

    88-89 යේ
    dharman070802.jpg
    hqdefault.jpg
    unnamed (5).jpg


    88-89 යේ නම් හැටදාහකට ටයර් උඩම නිවන් පෙන්නුවනේ 😂 😂
     
    Last edited:

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,711
    1,868
    113
    මිහිපිට නිවන් පෙන්වන්න හරක්
    රැල ගාල් කරන ගමන්.🐃🐃🐃

    View attachment 119953View attachment 119954View attachment 119955
    ඈ යකෝ ජපානේට බෝම්බ දාපු ඇමරිකාවට කඩේ යන එකනේ ජපානේ කරන්නේ.. රටවල් වල පාලකයන්ගේ වැරදි වලට රටවල් පලි නෑ. දේශපාලනය කරන පක්ෂ වල නායකයන්ගේ වැරදි වලට හැමදාම දේශපාලන පක්ෂේ පලි නෑ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    20,995
    12,628
    113
    මාලඹේ
    ඕකද යකෝ සාක්ෂිය. මිනිහෙක් මුණ ගැහුණම කතබහ කරන එක ශිෂ්ට සම්පන්න සමාජයක පුරුද්දක්. තැරි දාර වහුකුණු බයියෝ කොහදෙ ඉතිං සිරිත් විරිත් දන්නේ
    රන්ජන් ගේ අර වොයිස් එකේ කියන්නේ JVP එක ගැන මලික් සමරවික්‍රම සර් බලා ගනී කියලා . ආ තව කියනවා හදුන්නෙත්ති ගේ ජුන්ඩා පොඩියි කියලා ඒවා ඇත්තද බං 🙄🙄