මම කියන්නම් මගේ මතය/මට දැනුන දේ.මමත් කලින් ත්රෙඩ් එකක මේක දැකල ඇහුව ,මටනම් මෙලෝම රහක් නැහැ , left ,right channel දෙක එහෙට මෙහෙට pan කරලා හදල වගේ ,කියන තරම් අමුතු දෙයක්නම් මේ track එකේ මට දැනෙන්නේ නැහැ. දැන් උබල කියයි , මගේ headphone එක හරි නැහැ කියල ,nනැහැ මම ආහුවේ JBL headphone එකකින්.මේකට වැඩිය අර virtual barber කියන clip එකනම් සුපිරි.