8D තාක්ෂණයේ AUDIO ව

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,448
    7,131
    113
    Western Province, SL
    www.myjournalview.com
    මම කියන්නම් මගේ මතය/මට දැනුන දේ.මමත් කලින් ත්‍රෙඩ් එකක මේක දැකල ඇහුව ,මටනම් මෙලෝම රහක් නැහැ , left ,right channel දෙක එහෙට මෙහෙට pan කරලා හදල වගේ ,කියන තරම් අමුතු දෙයක්නම් මේ track එකේ මට දැනෙන්නේ නැහැ. දැන් උබල කියයි , මගේ headphone එක හරි නැහැ කියල ,nනැහැ මම ආහුවේ JBL headphone එකකින්.මේකට වැඩිය අර virtual barber කියන clip එකනම් සුපිරි.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    dts atmos dolby awrudu ganak parana player walath thinawa 2.0 walin thamai virtual surround ganne bump