8mbps SLT packeg

sch007

Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    කොල්ලනෙ මම 8mbps packeg එක ගත්තා. හෑබෑයි මගෙ status පෙන්නනෙ මහෙමයි.
    aufp0w.jpg

    speedest.net ගීයාම 512kbps වාගෙ එකක් පෙන්නනෙ.
    හැබෑයි මෙක අද තමා connect උනෙ.
    SLT උන්ට ගත්තම කියනවා දවසක්බලලා complain එකක් දාන්නලු.
    connect උන ගමන් ඔය රෞම් කරලා තියෙන තැන Mbps කියලා පෙන්නුවෙ. දැන්පෙන්නනෙ Kbps කියලා.
    මොකක්ද මචන්ල මෙකේ අව්ල.....
     

    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    mage yaluwek 8mb gatta.
    දැන් මිනිහට එන්නෙ 50kbps :lol::lol::lol:

    ඌට මළ පැනල හොඳටම..
    :(:(