SLT internet Poor promotion trick

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    හරි හරි බං. මම පස්සේ කියලා තියෙනවා ඒක mbps වෙන්න ඕනේ කියලා :P මම නම් ඒකාලේ පාවිච්චි කරෙත් 512 එක. තාමත් ඒකමයි. ස්පීඩ් එක පරණ විදියටම එනවා. මම මේක කියන්න පටන් ගත්තේ වැඩි ස්පීඩ් එකක් ගන්න ගිහින් කෙලව ගත්තා කියලා විතරයි. මම ඕකුන්ට බනින එකම කාරණේ හරි හමන් අන්ලිමිටඩ් එකක් දෙන්නේ නැති එකට විතරයි (512 එක ඇරුණම). දැන් ඒකත් ලිමිටඩ් කියලා යාලුවෙක් කිව්වා. මාත් ඉස්සර 60ක් විතර බෑවා. දැන් නම් 40න් වගේ ශේප් වෙනවා.

    අනිත් එක තමා බං ඔය චාර්ට් එකේ තියෙන්නේ සර්විස් ප්‍රොවයිඩර්ස්ලා ඉන්න රටවල් වල ඒවා. නැතුව අපේ වගේ පිටින් අරන් සල්ලි වලට අරන් විකුණන ඒවාගේ මිළ ගණන් නෙමෙයි.:no::no:

    [/COLOR][/SIZE][/CENTER]
    kohe isp'th ganne leased sea cables walin ban :rolleyes:
    anyway yeah dan 512 eke limit eka 40gb :/ 40gb shape but minimum 50gb wath dunna nam hondai :frown: issara meken 140-150gb hitan adapu eka ne :sorry:
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    තාම මුන්ගේ connection එකෙන් යන්න පුළුවන් Google, Facebook විතරයි:angry::angry:. තව දවසක් දෙකක් බලලා මුන්ගේ මේ කෙහෙල්මල් connection එක අයින් කරනවා:yes::yes: