9 වෙනිදට?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,112
    31,870
    113
    - කඳුළු ගෑස් වලට ready වෙන්නෙ කොහොමද?
    - ජල ප්‍රහාර, රබර් උණ්ඩ?
     

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    මාස්ක් දාගෙන ඔක්කොම එක පාටින් ඇදහල්ලා. වතුර බෑග් අරන් යන්න.
     
    • Like
    Reactions: jhnnwp

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    වෙඩි කන්න බෑ.... වැඩේ අල වුනොත් පහුබහිනව...