90 ගණන්වල් ඉපදුනු අය

gihann6

Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    ඉස්සර අපිට ඉතින් ඉන්ටර්නෙට් නෑ නේ පොඩ් කාලේ
    ටී වී එකේ යන ෆිල්ම්ස් තමයි බැලුවේ
    මට හොදට මතකයි Lois and Clark (ඔව් ඔව් සුපර් මෑන් ) කතාව සිරසේ මාර ආසාවෙන් බැලුවා
    තව ඉස්සර හින්දි ෆිල්ම් මාර අසාවෙන් බැලුවා
    මේ සින්දුව ඉස්සර කට පාඩමෙන් ඉස්කෝලේ යාලුවෝ එක්ක කිව්වා

    ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා සල්ලි ඔට්ටුවට ක්‍රිකට් ගැහුවා . පුදුම මොරාල් එකකින් ක්‍රිකට් ගැහුවේ එතකොට ඇයි සල්ලි නේ . හෙනම professional players ල වගේ ගැහුවේ .දින්නාම ඒ සල්ලි වලින් මෙගා බීම අරන් බිව්වා

    ඊට පස්සේ ඉස්කෝලේ නිවාඩු කාලේදී අපි ගැහුවේ ටෙස්ට් මැච්
    දවස පුරා ඉතින් අල්ල අල්ල ඉන්නවා
    ලකුණු ගහන්න නෙමෙයි තියෙන්නේ අනිත් එවුන්ව කර කරන්න . මම ඒ කාලේ හෙනම බැටා . මෙන්ඩිස් ට වැඩිය හොදට ගහනවා

    සරුංගල් අලවන්න සල්ලි නැතුව බෝතල් පත්තර කාරයට පොත් වික්කා.

    ගෙවල් පැත්තේ කුලියට ආපු ගෙදෙරක කෙල්ලෙක් හිටියා . එකම කෙල්ලට ඔක්කොම කොල්ලෝ බැස්සා. හැබැයි අපේ සෙට් එකේ ලස්සන එකෙක්ට ඒකිව සෙට් වුනා . මූ ඉතින් හවසට තාප්පෙන් ගේ ඇතුලට පනිනවා . අම්මලා වැඩට ගියාම

    අඩෝ මොනා වුනත් සිරාම කාලයක්

    අපි මොනා වුනත් අපිට වැඩිය ලොකු අයියලාට අයියා කියලා කතා කලේ . ඒකට 2000න පස්සේ ඉපදිච්ච එවුන් මෙන්න යකෝ අපිටත් හු** කියන් එනවා :lol:.

    ආතල් එකට ඔය වගේ කතා කියන් පලයන්කෝ
     
    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    ' ඉස්සර අපිට ඉතින් ඉන්ටර්නෙට් නෑ නේ පොඩ් කාලේ '
    gihann6 ලට ඉන්ටනෙට් නැති උනාට ඒ පහසුකම් තිබ්බ අය ඕනි තරම් හිටියා නේද ඒ කාලේ
     
    • Like
    Reactions: JohnSnow

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    ' ඉස්සර අපිට ඉතින් ඉන්ටර්නෙට් නෑ නේ පොඩ් කාලේ '
    gihann6 ලට ඉන්ටනෙට් නැති උනාට ඒ පහසුකම් තිබ්බ අය ඕනි තරම් හිටියා නේද ඒ කාලේ
    මුලින්ම කොම්පුටර් එකක් ගත්තේ 2006
    පෙන්ටියම් 3 එකක්. ඒකත් බාප්පාගේ ඔෆිස් එකේ එකක් බන් මට සෙට් කරලා දුන්නේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    ඉස්සර අපිට ඉතින් ඉන්ටර්නෙට් නෑ නේ පොඩ් කාලේ
    ටී වී එකේ යන ෆිල්ම්ස් තමයි බැලුවේ
    මට හොදට මතකයි Lois and Clark (ඔව් ඔව් සුපර් මෑන් ) කතාව සිරසේ මාර ආසාවෙන් බැලුවා
    තව ඉස්සර හින්දි ෆිල්ම් මාර අසාවෙන් බැලුවා
    මේ සින්දුව ඉස්සර කට පාඩමෙන් ඉස්කෝලේ යාලුවෝ එක්ක කිව්වා

    ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා සල්ලි ඔට්ටුවට ක්‍රිකට් ගැහුවා . පුදුම මොරාල් එකකින් ක්‍රිකට් ගැහුවේ එතකොට ඇයි සල්ලි නේ . හෙනම professional players ල වගේ ගැහුවේ .දින්නාම ඒ සල්ලි වලින් මෙගා බීම අරන් බිව්වා

    ඊට පස්සේ ඉස්කෝලේ නිවාඩු කාලේදී අපි ගැහුවේ ටෙස්ට් මැච්
    දවස පුරා ඉතින් අල්ල අල්ල ඉන්නවා
    ලකුණු ගහන්න නෙමෙයි තියෙන්නේ අනිත් එවුන්ව කර කරන්න . මම ඒ කාලේ හෙනම බැටා . මෙන්ඩිස් ට වැඩිය හොදට ගහනවා

    සරුංගල් අලවන්න සල්ලි නැතුව බෝතල් පත්තර කාරයට පොත් වික්කා.

    ගෙවල් පැත්තේ කුලියට ආපු ගෙදෙරක කෙල්ලෙක් හිටියා . එකම කෙල්ලට ඔක්කොම කොල්ලෝ බැස්සා. හැබැයි අපේ සෙට් එකේ ලස්සන එකෙක්ට ඒකිව සෙට් වුනා . මූ ඉතින් හවසට තාප්පෙන් ගේ ඇතුලට පනිනවා . අම්මලා වැඩට ගියාම

    අඩෝ මොනා වුනත් සිරාම කාලයක්

    අපි මොනා වුනත් අපිට වැඩිය ලොකු අයියලාට අයියා කියලා කතා කලේ . ඒකට 2000න පස්සේ ඉපදිච්ච එවුන් මෙන්න යකෝ අපිටත් හු** කියන් එනවා :lol:.

    ආතල් එකට ඔය වගේ කතා කියන් පලයන්කෝ

    සරුංගල් හදන්න කිතුල් පිති හොයන්න සෙට් එකත් එක්ක කැලෙ පැන්නා.
    කූඩු හදන කාලෙට බට කපන එකත් එහෙම තමා
    ෆුට් බොල් ගැහැව්වා
    රෙස්ලිං ඩේ කාර්ඩ් එක්කහු කළා තරඟෙට.
    රෙස්ලිං බලලා සෙට් එකෙ උන් ගහ ගන්නවා ආතල් එකට
    අවුරුද්දට කැට ගහනවා සෙට් එක එක්කහු වෙලා
    කැට ගහලා දින්න සල්ලි වලින් එක්කො ඇඳුමක් ගන්නවා එක්කො කැමති කෑමක් කනවා

    ගෙදර කට්ටිය නැති වෙලාවක් බලලා ආර්ට් ටී වී , ඊ ටී වී වගෙ එව්වා බලනවා (ඉෆ් යු නො වට් අයි මීන් )

    ලොකු එවුන් අපි ගාවින් යද්දි අපි දුවනවා බයයි ඒ තරම්
    දැන් ඉන්න එවුන් ගෙමටමයි එන්නෙ .

    දුක සීන් නැතුවාන නොවෙ,
    ඒත් සන්තොෂෙ තිබ්බා බලාපොරොත්තු තිබ්බා.
    එත් දැන් ඒ එකක්වත් නැහැ.

    අනෙ මන්දා මෙ ඉන්ටර්නෙට් එකත් එක්ක අපිව කාලකණ්ණි කරාද කියලා
    ඇත්තම කිව්වොත් ඉන්ටර්නෙට් නෙමෙ ,මෙ සොෂල් මීඩියාස්
     
    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    මුලින්ම කොම්පුටර් එකක් ගත්තේ 2006
    පෙන්ටියම් 3 එකක්. ඒකත් බාප්පාගේ ඔෆිස් එකේ එකක් බන් මට සෙට් කරලා දුන්නේ

    පෙන්ටියම් 3 ගත්තේ ඇයි? AMD නේද ආවේ ඒ කාලේ ?
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    පෙන්ටියම් 3 ගත්තේ ඇයි? AMD නේද ආවේ ඒ කාලේ ?
    යකෝ අපි එහෙම සල්ලි තිබ්බ මිනිස්සු නෙමෙයි.
    දැන්නම් හොද රස්සාවක් කරනවා . පොඩ්ඩක් ඉස්සර කාලේ මතක් වුනා . උබ හෙන පොෂ් ලයින්නේ බන් අල්ලන්නේ
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    ගෙදර කට්ටිය නැති වෙලාවක් බලලා ආර්ට් ටී වී , ඊ ටී වී වගෙ එව්වා බලනවා (ඉෆ් යු නො වට් අයි මීන් )
    Dawson's Creek :love:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    සරුංගල් හදන්න කිතුල් පිති හොයන්න සෙට් එකත් එක්ක කැලෙ පැන්නා.
    කූඩු හදන කාලෙට බට කපන එකත් එහෙම තමා
    ෆුට් බොල් ගැහැව්වා
    රෙස්ලිං ඩේ කාර්ඩ් එක්කහු කළා තරඟෙට.
    රෙස්ලිං බලලා සෙට් එකෙ උන් ගහ ගන්නවා ආතල් එකට
    අවුරුද්දට කැට ගහනවා සෙට් එක එක්කහු වෙලා
    කැට ගහලා දින්න සල්ලි වලින් එක්කො ඇඳුමක් ගන්නවා එක්කො කැමති කෑමක් කනවා

    ගෙදර කට්ටිය නැති වෙලාවක් බලලා ආර්ට් ටී වී , ඊ ටී වී වගෙ එව්වා බලනවා (ඉෆ් යු නො වට් අයි මීන් )

    ලොකු එවුන් අපි ගාවින් යද්දි අපි දුවනවා බයයි ඒ තරම්
    දැන් ඉන්න එවුන් ගෙමටමයි එන්නෙ .

    දුක සීන් නැතුවාන නොවෙ,
    ඒත් සන්තොෂෙ තිබ්බා බලාපොරොත්තු තිබ්බා.
    එත් දැන් ඒ එකක්වත් නැහැ.

    අනෙ මන්දා මෙ ඉන්ටර්නෙට් එකත් එක්ක අපිව කාලකණ්ණි කරාද කියලා
    ඇත්තම කිව්වොත් ඉන්ටර්නෙට් නෙමෙ ,මෙ සොෂල් මීඩියාස්
    kiyanna nm 1000 thiye..
    wadak na bn dn ..
    serama iwarayi 😔 😔 😔
     
    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    යකෝ අපි එහෙම සල්ලි තිබ්බ මිනිස්සු නෙමෙයි.
    දැන්නම් හොද රස්සාවක් කරනවා . පොඩ්ඩක් ඉස්සර කාලේ මතක් වුනා . උබ හෙන පොෂ් ලයින්නේ බන් අල්ලන්නේ

    ඔය කියන දවස් වල වඩාත් ප්‍රසිද්ධ AMD. ඒකයි ඇහුවේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,200
    31,929
    113
    පොල් කොට කරත්ත තල්ලු කරපු, කෙහෙල්කොට පාරු පැදපු, සරුංගල් යවපු, කමතේ පිදුරු ගොඩේ පිනුම් ගහපු, වැස්සෙ වෙලේ එල්ලෙ ගහපු
    කාලයක් නැහැ ආයෙ එන්නෙ...