ඉස්සර අපිට ඉතින් ඉන්ටර්නෙට් නෑ නේ පොඩ් කාලේ
ටී වී එකේ යන ෆිල්ම්ස් තමයි බැලුවේ
මට හොදට මතකයි Lois and Clark (ඔව් ඔව් සුපර් මෑන් ) කතාව සිරසේ මාර ආසාවෙන් බැලුවා
තව ඉස්සර හින්දි ෆිල්ම් මාර අසාවෙන් බැලුවා
මේ සින්දුව ඉස්සර කට පාඩමෙන් ඉස්කෝලේ යාලුවෝ එක්ක කිව්වා
ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා සල්ලි ඔට්ටුවට ක්රිකට් ගැහුවා . පුදුම මොරාල් එකකින් ක්රිකට් ගැහුවේ එතකොට ඇයි සල්ලි නේ . හෙනම professional players ල වගේ ගැහුවේ .දින්නාම ඒ සල්ලි වලින් මෙගා බීම අරන් බිව්වා
ඊට පස්සේ ඉස්කෝලේ නිවාඩු කාලේදී අපි ගැහුවේ ටෙස්ට් මැච්
දවස පුරා ඉතින් අල්ල අල්ල ඉන්නවා
ලකුණු ගහන්න නෙමෙයි තියෙන්නේ අනිත් එවුන්ව කර කරන්න . මම ඒ කාලේ හෙනම බැටා . මෙන්ඩිස් ට වැඩිය හොදට ගහනවා
සරුංගල් අලවන්න සල්ලි නැතුව බෝතල් පත්තර කාරයට පොත් වික්කා.
ගෙවල් පැත්තේ කුලියට ආපු ගෙදෙරක කෙල්ලෙක් හිටියා . එකම කෙල්ලට ඔක්කොම කොල්ලෝ බැස්සා. හැබැයි අපේ සෙට් එකේ ලස්සන එකෙක්ට ඒකිව සෙට් වුනා . මූ ඉතින් හවසට තාප්පෙන් ගේ ඇතුලට පනිනවා . අම්මලා වැඩට ගියාම
අඩෝ මොනා වුනත් සිරාම කාලයක්
අපි මොනා වුනත් අපිට වැඩිය ලොකු අයියලාට අයියා කියලා කතා කලේ . ඒකට 2000න පස්සේ ඉපදිච්ච එවුන් මෙන්න යකෝ අපිටත් හු** කියන් එනවා
.
ආතල් එකට ඔය වගේ කතා කියන් පලයන්කෝ

. ආතල් එකට ඔය වගේ කතා කියන් පලයන්කෝ