90 ගණන්වල් ඉපදුනු අය

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    punchi kale.jpg
     
    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    ඒ කාලේ Dialog tv තිබුනේ නැනේ කුකුලෝ. අපේ ගෙදර තිබුනෙත් උනබටේකට හයි කරපු ඇන්ටනාවක්. අන්ටනාව කරකවන්න වෙනවා තිත් නැති වෙන්න. සිරස අල්ලගන්න හෙනම කට්ටක් කන්න වෙනවා. එතකොට කරන්නෙ උනබටේ දිගේ උඩට ගිහින් ඇන්ටනාව උඩ පහළ කරලා angel එක හදන එක. කජ්ජ බිලින් වෙන කාලේ උන බටේ දිගේ උඩට ගිහින් පහළට ලිස්සලා ඉද්දී පොඩි කික් එකක් තිබුනා. මල්ලියට නිකං කරන්ට් එකක් වැදෙන්නා වගේ දැනෙනවා. සමහර දවස්වලට ආතල් එකටත් උනබටේ දිගේ නැග්ගා. ටික කාලයක් යද්දි අපේ ගෙදරට ඇන්ටනා දෙකක් ගෙනල්ලා එකට ගැහුවා. ඊට පස්සේ ඇන්ටනා හදන්නෙ නැතුව හොදට බලන්න පුළුවන් වුනා. අර පුරුද්දත් එහෙම්මම අමතක වෙලා ගියා. 2012 වෙසක් කාලේ උන බට කපන්න ගිය වෙලාවක මේක මතක් වුන. නිකමට වගේ උන ගහක් දිගේ බඩ ගැවත් , පොඩි කාලේ දැනිච්ච ආතල් එක දැනුනේ නැ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927

    උන බටේ ගහල පරණ කුඩේක කූරූ වලින් ඇන්ටනා හැදුවො...
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ජිවිතේ සුන්දරම කාලේ..ප්‍රශ්න අඩු, සැහැල්ලුවෙන් හිටපු කාලේ.

    රස රිසි ගී, ඉරාජ් ෂෝ, ලුක්ස් ලයික්, සවනට වදනක්,කාගෙද ගී නද
    ඇපල් ආදිපාද , පැංචා, සූරපප්පා ,රජ ඉබ්බෝ, තොත්ත බබාලා, දගයා,කූඹිච්චි, පිස්සු පූසා තව ගොඩයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    ජිවිතේ සුන්දරම කාලේ..ප්‍රශ්න අඩු, සැහැල්ලුවෙන් හිටපු කාලේ.

    රස රිසි ගී, ඉරාජ් ෂෝ, ලුක්ස් ලයික්, සවනට වදනක්,කාගෙද ගී නද
    ඇපල් ආදිපාද , පැංචා, සූරපප්පා ,රජ ඉබ්බෝ, තොත්ත බබාලා, දගයා,කූඹිච්චි, පිස්සු පූසා තව ගොඩයි

    sirasama thamai wade kawe kiyala hithenne. superstar magulak genath mola hodanna patanngana. ratama wenas une 2004 Tsunami yen passe thamai.
     
    • Like
    Reactions: Dhanushka.N

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    ඒකාලේ හරි සුන්දරයි බන්. ඉස්කෝලේ ගියා ගෙදර ආව , අපි SCHOOL බස් එකේ යනකොට සින්දු කියනවා හැමදාම , හවස 6-7 වෙනකන් සෙල්ලම් කළා , ගෙදර හැමෝම එකට ඉදිය , ළමයින්ට බලන්න ඕනි තරම් වැඩසටහන් තිබුන , FB නෑ , යහළුවෝ දහස් ගණන් නෑ, හැබැයි ඉන්න ඕනි මිනිස්සු ටික ලග ඉදියා එයාල අපි ගැන හොයල බැලුව , ලොකු PLAN බලාපොරත්තු තිබ්බේ නෑ,,කා එක්කවත් තරගයක් නෑ , HARD Disk පිරෙන්න ෆිල්ම් තිබ්බේ නෑ, හැබැයි නිදිමරාගෙන ITN එකේ saturday night ෆිල්ම් එක බැලුවා , දවසම ටෙස්ට් match බලපු දවස් තිබ්බා , match ආසාවෙන් බලන්න පුළුවන් විදිහට සෙල්ලං කරපු මිනිස්සුත් ඒ දවස් වල team එකේ ඉදියා , ගේම් ගැහුවා, පොත් කියෙවුව , මාළු හැදුව , බල්ලෙක් හැදුව , ස්කොලේ අන්තිම කාලේ කෙල්ලෙක්ට ආදරේ කළා......දැන් ඒ ගොඩක් දේවල් නෑ බන් , ගොඩක් අය ගිහින් .එත් මතකයන් හැමදාම තියේවි.මේ සින්දුව අහපන්. හිතට නොතේරෙන බරක් දැනෙනවද උබටත් !!!

    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,172
    113
    Gotham City
    sirasama thamai wade kawe kiyala hithenne. superstar magulak genath mola hodanna patanngana. ratama wenas une 2004 Tsunami yen passe thamai.
    සිරසෙ හොඳ කාර්ටූන් ටික විතරයි.

    අහ් තව මතක් වෙනවා
    10 වසරෙ ඉන්න කොට මන් රෑ 10 ට වයි එෆ් එම් අහන්න පුරුදු වෙලා හිටියා
    මතක ඇති ලව් ඩ්‍රීම්ස් කියලා ගියා ප්‍රොග්‍රැම් එකක්
    අනුලා එකෙ ක්‍රෂ් එක වෙච්ච කෙල්ලව මතක් කරගෙන ලව් ඩ්‍රීම්ස් එකෙ ගිය ලස්සන සිංදු අහගෙන ආතල් එකෙ පාඩම් කලා මතකයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    ඒ කාලේ සිංහල අවුරුද්ද පට්ට බන්. දැන් වගේ television කොලමක් නෙවෙයි. දැන් නම් කන නැකතවත් හරියට කරන්නේ නෑ .. කෑවා ඒක Tv කාලකන්ණි ටික.. දැන් බඩු නටනවා අවුරුද්දට. :baffled:
     
    Last edited:
    • Sad
    Reactions: Heshan Daminda

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,172
    113
    Gotham City
    ඒ කාලේ සිංහල අවුරුද්ද පට්ට බන්. දැන් වටේ television කොලමක් නෙවෙයි. දැන් නම් කන නැකතවත් හරියට කරන්නේ නෑ .. කෑවා ඒක Tv කාලකන්ණි ටික.. දැන් බඩු නටනවා අවුරුද්දට. :baffled:
    මගෙ මතකෙ තියෙන සිංදු ඒ කාලෙ අහපුවා

    මෙකෙ ඉන්න කෑල්ලට මන් හිතින් ලව් කලා ඒ කාලෙ :P

    මෙ වයි එෆ් එම් ලව් ඩ්‍රීම්ස් එකෙන් අහපු සිංදු කිහිපයක්
    මෙව්ව අහන ගමන් තමා මට මගෙ අනුලා ක්‍රෂ් එක සිහි වෙන්නෙ :P

    • Like
    Reactions: Bart_Allen
    සිරසෙ හොඳ කාර්ටූන් ටික විතරයි.

    අහ් තව මතක් වෙනවා
    10 වසරෙ ඉන්න කොට මන් රෑ 10 ට වයි එෆ් එම් අහන්න පුරුදු වෙලා හිටියා
    මතක ඇති ලව් ඩ්‍රීම්ස් කියලා ගියා ප්‍රොග්‍රැම් එකක්
    අනුලා එකෙ ක්‍රෂ් එක වෙච්ච කෙල්ලව මතක් කරගෙන ලව් ඩ්‍රීම්ස් එකෙ ගිය ලස්සන සිංදු අහගෙන ආතල් එකෙ පාඩම් කලා මතකයි.
    Love dreams eke announce karana kella marama athal ekak dunne. Dan ewa yanawada bun ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,984
    113
    34
    Kalutara
    Those were the days bitch. :( :love::love::love:

    සුපර් මෑන් ගියාද බන් සිරසේ. සිරසේ හින්දි ෆිල්ම් ගියේ හිට් ටීවී එකේනේ. දවල් 1.30ට ෆිල්ම් පටන් ගන්නේ. සුපර් මෑන් මම නම් බැලුවේ ඩයනාවිෂන් එකේ. දැන් ඒක ආර්ට් ටීවී. සතියේ හැමදාම හවස 4 ඉඳන් 5 වෙනකන් කාටුන් යනවා මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ කට ඇරගෙන බලාගෙන ඉන්නවා. සේරම ඉන්ග්ලිස්නේ.

    ඇයි ඉස්සර මිස්ටර් පොප් අනන් මනං වල එන අර සෙට් කරන කාර් කෑලි අම්බානෙකට අක්කාහු කරලා හදනවා. සරුංගල් නම් තරඟෙට හදනවා. දිගම නූල් බෝලේ හදාගෙන ටීක් වෙන්න උඩ යවනවා. ටින් හත කඩනවා. පුටාර් වලින් වෙසක් බලන්න යනවා. එකී මෙකී නොකී 1000ක් දේවල් තියේ ඉතින්. :(