" හා කියනවා බලන්න මන් කවුද කියලා ?
උන බටේ ගහල පරණ කුඩේක කූරූ වලින් ඇන්ටනා හැදුවො...ඒ කාලේ Dialog tv තිබුනේ නැනේ කුකුලෝ. අපේ ගෙදර තිබුනෙත් උනබටේකට හයි කරපු ඇන්ටනාවක්. අන්ටනාව කරකවන්න වෙනවා තිත් නැති වෙන්න. සිරස අල්ලගන්න හෙනම කට්ටක් කන්න වෙනවා. එතකොට කරන්නෙ උනබටේ දිගේ උඩට ගිහින් ඇන්ටනාව උඩ පහළ කරලා angel එක හදන එක. කජ්ජ බිලින් වෙන කාලේ උන බටේ දිගේ උඩට ගිහින් පහළට ලිස්සලා ඉද්දී පොඩි කික් එකක් තිබුනා. මල්ලියට නිකං කරන්ට් එකක් වැදෙන්නා වගේ දැනෙනවා. සමහර දවස්වලට ආතල් එකටත් උනබටේ දිගේ නැග්ගා. ටික කාලයක් යද්දි අපේ ගෙදරට ඇන්ටනා දෙකක් ගෙනල්ලා එකට ගැහුවා. ඊට පස්සේ ඇන්ටනා හදන්නෙ නැතුව හොදට බලන්න පුළුවන් වුනා. අර පුරුද්දත් එහෙම්මම අමතක වෙලා ගියා. 2012 වෙසක් කාලේ උන බට කපන්න ගිය වෙලාවක මේක මතක් වුන. නිකමට වගේ උන ගහක් දිගේ බඩ ගැවත් , පොඩි කාලේ දැනිච්ච ආතල් එක දැනුනේ නැ
ජිවිතේ සුන්දරම කාලේ..ප්‍රශ්න අඩු, සැහැල්ලුවෙන් හිටපු කාලේ.
රස රිසි ගී, ඉරාජ් ෂෝ, ලුක්ස් ලයික්, සවනට වදනක්,කාගෙද ගී නද
ඇපල් ආදිපාද , පැංචා, සූරපප්පා ,රජ ඉබ්බෝ, තොත්ත බබාලා, දගයා,කූඹිච්චි, පිස්සු පූසා තව ගොඩයි
Superstar palaweni season 3 nam awlak na bun. Ita passe hama channel ekenma oya wage reality show karala eka epa wuna. Onama deyak onawata wadiya onema nasirasama thamai wade kawe kiyala hithenne. superstar magulak genath mola hodanna patanngana. ratama wenas une 2004 Tsunami yen passe thamai.
hane... haopoi... hammo...
ow mn 80s..80 to 90 all are playing together
සිරසෙ හොඳ කාර්ටූන් ටික විතරයි.sirasama thamai wade kawe kiyala hithenne. superstar magulak genath mola hodanna patanngana. ratama wenas une 2004 Tsunami yen passe thamai.

මගෙ මතකෙ තියෙන සිංදු ඒ කාලෙ අහපුවාඒ කාලේ සිංහල අවුරුද්ද පට්ට බන්. දැන් වටේ television කොලමක් නෙවෙයි. දැන් නම් කන නැකතවත් හරියට කරන්නේ නෑ .. කෑවා ඒක Tv කාලකන්ණි ටික.. දැන් බඩු නටනවා අවුරුද්දට.![]()

Love dreams eke announce karana kella marama athal ekak dunne. Dan ewa yanawada bun ?සිරසෙ හොඳ කාර්ටූන් ටික විතරයි.
අහ් තව මතක් වෙනවා
10 වසරෙ ඉන්න කොට මන් රෑ 10 ට වයි එෆ් එම් අහන්න පුරුදු වෙලා හිටියා
මතක ඇති ලව් ඩ්‍රීම්ස් කියලා ගියා ප්‍රොග්‍රැම් එකක්
අනුලා එකෙ ක්‍රෂ් එක වෙච්ච කෙල්ලව මතක් කරගෙන ලව් ඩ්‍රීම්ස් එකෙ ගිය ලස්සන සිංදු අහගෙන ආතල් එකෙ පාඩම් කලා මතකයි.



