90 ගණන් වල ඉපදුන අයගේන් අහන්නේ ?

TheNewThinker

Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    kathawa nam aththa. eth ea kaleth owa tikak hari thibba ban. madana modaka kiyai.
    5he topi kiyai. 5he guli kiyai... mama nam mukuth gaththe na. eth gaththa eun hitiya.
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    කොල්ලෝ කෙල්ලෝ වෙන් කරලා වෙනම ඉස්කෝල වල උගන්වන එක වහාම නතර කරන්න ඕන. ඇත්තටම එහෙම කොල්ලෝ කෙල්ලෝ වෙන්කරලා උගන්වන එකෙන් ගුරවරු දෙමව්පියෝ බලා පොරොත්තු වන්නේ මොකක්ද? පිරිමි පාසල් වලට යන කොල්ලෝ කෙල්ලෝ දිහා බලන්නේ අමුතු සත්තු ජාතියක් දිහා බලනවා වගේ උන්ට මැජික්. පිරිමි පාසල් හා ගැහැනු පාසල් වලට යන කොල්ලන්ගෙයි කෙල්ලන්ගෙයි විරුද්ධ ලිංගිකයින් කෙරෙහි එකිනෙකා කෙරෙහි සහොදරත්වයක් නෑ. මිශ්‍ර පාසල් වලට ගිය උන් දන්නවාඇතිනේ කෙල්ලෝ කොල්ලො මොනතරම් සහොදර බැම්මකින් කටයුතු කරාද කියලා.

    atta, ehema un tama pahugiya dawas wala gaanu iskola walata panala asahane pradarshane karee :rofl:
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    කොල්ලෝ කෙල්ලෝ වෙන් කරලා වෙනම ඉස්කෝල වල උගන්වන එක වහාම නතර කරන්න ඕන. ඇත්තටම එහෙම කොල්ලෝ කෙල්ලෝ වෙන්කරලා උගන්වන එකෙන් ගුරවරු දෙමව්පියෝ බලා පොරොත්තු වන්නේ මොකක්ද? පිරිමි පාසල් වලට යන කොල්ලෝ කෙල්ලෝ දිහා බලන්නේ අමුතු සත්තු ජාතියක් දිහා බලනවා වගේ උන්ට මැජික්. පිරිමි පාසල් හා ගැහැනු පාසල් වලට යන කොල්ලන්ගෙයි කෙල්ලන්ගෙයි විරුද්ධ ලිංගිකයින් කෙරෙහි එකිනෙකා කෙරෙහි සහොදරත්වයක් නෑ. මිශ්‍ර පාසල් වලට ගිය උන් දන්නවාඇතිනේ කෙල්ලෝ කොල්ලො මොනතරම් සහොදර බැම්මකින් කටයුතු කරාද කියලා.

    එක නම් ඇත්ත. මිශ්‍ර පාසල් වල එවුන්ට ඔච්චර මෝලක් නෑ බන්.
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මමනම් මේකෙ වරදක් දකින්නෙ නෑ මචන්. Generation gap එක කියන්නෙ ඕක තමයි. අපේ කලින් පරම්පරාව වගේ නෙමෙයි අපි. අපි වගේ නෙමෙයි අපේ පස්සෙ පරම්පරාව. අපේ කාලෙට, අපේ දෙමාපියන්ගෙ කාලෙට වඩා අද සමාජෙ ගොඩක් විසයි. තාක්ෂණේ දියුණුව ඒ විස වැඩිකරල තියෙනවා. ගුරු ගෞරවය අඩුවීම මමනම් දකින්නෙ ගෝලීයකරණයෙ ප්‍රතිඵලයක් විදියට. ඕවා හරිගස්සනවට වඩා හොඳයි ඕවායින් සමාජෙට වෙන හානිය අවම කරන්න යම් දෙයක් කලානම්. අපේ පාසල් කියන්නෙ තනිකර හිරගෙවල්. අපේ සමාජෙ හැම කෙනාම ඉන්නෙ අසහනයෙන්. මොකද, ජීව විද්‍යාත්මකව, සමාජ විදයාත්මකව තමන්ට ලැබෙන්න ඕන දේවල්, සමාජය විසින්ම කප්පාදු කරල තියෙන්නේ. ඉතින් මේ සම්මතය බිඳගෙන යන්න උත්සාහ දරන මිනිස්සු ප්‍රමාණය වැඩියි. අලුත් පරපුර මේ කරන්න හදන්නෙ ඒ දේ කියල මම හිතනවා. මේ වෙනස මම දකින්නෙ ධනාත්මකව. අපේ පල්වෙන හැමදාම එකතැන තියන සමාජෙ ඉදිරියට පියවරක් තියන්න යන්නෙ. උදාහරනයක් විදියට විශ්වවිද්‍යාල සංස්කෘතියට විරුද්ධ පිරිස් දැන් විශ්වවිද්‍යාල තුලින්ම බිහිවෙමින් යනවා. බරහිර විශ්වවිද්‍යාල වගේ අපේ ඒවත් අනාගතේදි පරීක්ෂණ සමීක්ෂණ කරන තැනට ඒවි.

    ඇත්ත. මමත් ඉන්නේ මෙතන දියුණු වෙන්න ඕනේ කියන තැන. හැබැයි ඒ යන දිශාව පොඩ්ඩක් අවුල්. මම දන්නේ නෑ ලංකාවේ හැම පළාතේම මේක ද කියල සිද්ධිය. මොකද මේ වගේ point හරියට හදාගෙන දියුණු උන රටවල් සහ අර මම කිව්වා වගේ Brazil, Argentina පැත්තට ගිය රට වැලුත් තියනවා. සමහර විට අපේ බහුතරයක් සහ අපේ පස්සේ එන එවුන් ජීවිතය ගැන දැනීමක් නෑ. ප්‍රශ්නේ මේවා කතා කරට හදන්න කියල කොහොම ද කොතනින්ද කියල තමා හිතාගන්න් බැරි.
     

    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    මම මෙතන පැති 2ක් දකිනවා.
    1 මේ සමිබන්ධ වුන එක සමාජ පරික්ෂණ වර්ථාවක තියන විදිහට මෙකට වග කියන්න ඔනි අද ඉන්න ළමයින්ගේ දෙමාපියන්,විශේෂයෙන් 60-70 ඉපදුනු දෙමාපියන්ගේ ළමයින් හා එයාලගේ දරැවන්. මෙයාලා තමා රටෙි කේදවාචක ගොඩකට හේතු වුන සමාජය. මෙයාලට තමා අධ්‍යාපනයේ අඩුවක් තියෙන්නේ.මෙයාලා තමා පහුගිය සමාජයේ අදහස් යල්පැන ගිය අදහස් කියලා බැහැර කළ සමාජය. මෙයාලා විවෘත ආර්ථිකය ඇතුලේ අතරමං වුන අයගේ අතුරැ පථීපල. මෙයාලා දෙයක ගැඔුර ගැන විශ්වාසයක් නැති අය. ක්ෂණික ආප්ප වගේ ක්ෂණීක වාසි හින්දා දේවල් කරන කොටස. මෙයාලා මෙයාලගේ දරැවන්ව වෙනස් කරන්නේ භෞතික දේවල් පසුපස හබා යන්න විතරයි.
    ඊළග මෙයාලගේ මත හරහා යන ජන මාධ්‍ය මගින් මේ සියල්ලම නැවත නැවත සමාජ ගත කරනවා.
    2 සමාජය මේ වගේ විනාස වෙවි යන අතරෙම මෙි සමාජ ක්‍රරමයෙන් මිදිලා ආධ්‍යාත්මික පැත්තට බරවුන කොටසකුත් ඉන්නවා. මෙි කොටස ඉක්මන් නොවුනත් වඩා වෙිලයෙන් ධාර්මික ජිවිතයට නැබුරැ වෙලා ඉක්මනට සමාජයෙන් ඇත්වෙනවා.
    මේ දෙකම අද තියනවා . හැබැයි මේ දෙකම අන්ත දෙකටම බර වැඩි වේගයක් තියනවා කියලයි මටනමි පෙන්නන්. අතර මැද සිමාවෙි පරතරය හිතාගන්න බැරිතරමි . මම නමි හිතන්නේ ළමයිනට වඩා අද අධ්‍යාපනය වැඩිහිටියන්ට දෙන්න ඔනි කියලා.
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    මම 83 නේ
    ඒ වුණාට පොඩි කොල්ලො කරල තියෙන හපංකං තාම මට කරගන්ඩ බැරි වුණා :rofl:
    මට හොඳ කෑල්ලක් සෙට් කරල දියල්ලකො. 40ට අඩු ඕන එකක් :D

    thread eka kaaaawa :angry:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ළමයින්ගේ අවුලක් නෙවේ දැන් ඉන්න උන්ට ළමයි හදාගන්න තේරෙන්නේ නෑ :rofl:
    හිනාගස්සන්න එපා බන්. උබ හරියට හැදුනනේ. ස්ටේශන් එක ඉස්සරහා ශොට ගහගෙන බොලා ගහපු උබ ගැන අපි දන්නේ නැනේ..