90 දශකයේ කාර්ටුන්

Sajee85

Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    කවුරු කොහොම කීවත් එ් කාලෙ වගේ සුපිරි කාටුන් දැන් නෑ. :yes::yes:

    ඔව් බන් බලපන්කො අර දෙරණේ යන කාටුන්. ඒවා කාටුන් ද. අප්පිරියාවේ බැහැ. කිසිම ළමා ගතියක් නැහැ. මට පේන්න බැරි එකක් තමයි සුටින් මාටින්
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    hqdefault.jpg
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    team knight rider
    night rider
    robin hood
    ocean girl
    suragana katha karaliya
    hans cristian anderson ge surangana katha sponser kale dano kiyala denmark kiri ekak
    pan pasiduran
    maya bandana
    sakwala dagayo
    amazon
    sheena jungle kathawa
    ha haa hari hawaa
    woody wood peker

    dan lamainta balanna tiyenne jara indian cartoon kasikabal wage newe tamath mama cartoon balanawa wayasa 28i :)
     

    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    ekale tibba supiri cartoon dan na bn. dan tiyenne meloma rahak nathi cartoon. dan tiynea TV channel wala inna unta hoda cartoon tikak pennagannna bane. jara indian cartoon pennane.