මට මේ ටික ලියන්න හිතුනේ අද පොඩි අය තාක්ෂණයත් එක්ක මුහු වෙලා ගොඩක් Robotsල වගේ නිසා...අපිටත් ඔය ටිකම කියන්න ඇති හැබැයි අපේ අත්තම්මලා Walkman අරන් ගේ වටේ දුවනකොට 
90 දශකයේ ඉපදුනු අය හැම තාක්ෂණයම ටික ටික පොඩි කාලෙදිම අත්වින්දා...හැම තාක්ෂණයම කියල මම අදහස් කලේ අපට කලින් යුග වල තිබුන තාක්ෂණය සහ අපේ ගැමි සුවඳ කටුගෙදරට යන්න ඉස්සෙල්ලා අපි සජිවිව අත්වින්දා,ග්‍රැමෆොන් එකේ සිට වැර්ලස් රේඩියෝ එක දක්වාත් ඉට පස්සෙ ට්‍රන්ස්සිටර් රේඩියෝ එකටත් ඉටත් පස්සෙ එක පොඩ්ඩක් මොඩ් වෙලා ආපු ඩිජිටල් රේඩියෝ එකෙනුත් අපි පොඩි සන්දියේ සිංදු අහැව්වා.....චිත්‍රපටි VHS පටයෙනුත්,VCD තැටියෙනුත් DVD තැටියෙනුත් යන්තමට 16 - 17 විතර පස්සෙ Pen එක භාවිතා කරගනත් එ කාලයෙදිම ඩයලොග් සහ වෙනත් සැටලයිට් හරහත් බැලුවා,ඡායාරූප Reel භාවිතා කරගන වගේම ඩිජිටල් ක්‍රමයටත් අපි 18 පනින්න කලින් ගත්තා...Games උනත් Cartridge එකෙන් පටන් අරන් CD/DVD එකෙන් මැශින් එකට Install කරලා ගහනකන් ගියා.අපි පොඩි කාලේ කොලපතක් වත්තෙන් හොයාගන සෙල්ලම් කරලා Chopper බයිසිකලෙන් රවුමක් ගහලා,සෙල්ලම් ගෙවල් හදලා කිරි බතුත් ඉව්වා....මොකක් හරි තෙරෙන්නෙ නැත්තන් Microsoft Encarta එකෙන් බලන්න පටන් ගත්තු එක Yahoo දක්වා ගියා....සිංදු අහන්න උනත් ගොඩක් මාධ්‍ය යොදාගත්තා අපේ දශකයේ බිහි උනු උදවිය (තැටියේ සිට ඩිජිටල් මාධ්‍ය තෙක් 18 පනින්න කලින් සිංදු අහන්න භාවිතා කලා).සමාජ මාධ්‍යන් වන Facebook,MySpace,Skype,ElaKiri වැනි වෙබ් අඩවි කරලියට ආවෙත් අපි පොඩිහිටියෝ කාලේ,එ කියන්නෙ 18 කලින්....Funday Times වගේ පත්තර වලින් Pen Pals ලට අන්තිමට ලිව්වෙත් බොහෝ දුරට මේ දශකයේ බිහි උනු අය...Cell Phone උනත් මොටරෝලා ගඩොල් භාගයේ සිට නොකියා N73 වගේ වෙනකන් අපි 18 පනින්න කලින් භාවිතා කර හෝ දැකලා කරල තිබුනා...ලියුම් ලිව්වෙත්,ටෙලිග්‍රැම් ගෙදරට එනවා අන්තිමට දැක්කෙත් බොහෝ විට අපේ දශකයේ අය....එ විතරක් නෙමෙයි තෙල් සංථාවේ භූමිතෙල් කරත්තෙ,දර කරත්තෙ ,පිදුරු කරත්ත,පොල් අතු කරත්ත වගේ එවත් අපි තමයි බොහෝ විට දකින්න ඇත්තෙ අන්තිමට....සත සෙට් එකෙන් අන්තිමට භාවිතා උනේ සත 50 නේ,ඔකෙන් ගොඩක් වැඩ කලෙත් අපේ කාලයේ උපන් අය....ඉතින් වාහන ගැන කතා කරන්න ගියාමත් ඔහොමමයි.............
එ වගේම ලයිට් එකාලේ නිතරම කපනවා,එක වෙනම සිද්ධියක්,මතකද එකාලේ Tv Times කියල අතිරෙකයක් එනවා....ටිකිරි පැදුර (හපන් පැදුර) පුංචි වීරයෝ,රස රිසි ගී වගේ වැඩසටහන් මතකද ? රොබින් හුඩ්,ටිං ටිං,සූර පප්පා අද ගියත් බලනවා..........එකාලේ තමයි ගමට ලයිට් කියල චුටි මල්ලියි පොඩි මල්ලියි Are and Mare කලේ සිරස FM එකේ,සිරසෙන් රියැලිටි වැඩසටහන් පටන් ගත්තෙත් අපි පාසැල් යන සංධියෙමයි.....එකාලේ ශෙහාන්ලාගේ ෆොටෝ ගහපු කොල සහ කැලැන්ඩර් විකුණන්න හිටන් තිබුන මතකද ? SL Cricket සූපිරියටම තිබුනෙත්,චොක්ලට් එක්ක ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ ඡායාරූප දුන්නෙත් එ යුගයේ...60-70 වේ දශකයේ ආපු ටාටා ටකරන් බස් වල පාසැල් අන්තිමට ගියෙත් ඔය 90වේ සෙට් එකම තමයි බොහෝ විට.එතකොට Floppy Disk අන්තිමට පාවිච්චි කලෙත් අපි
LTTE එකේ සිද්ධි තමයි එ යුගය මූසල කලේ,වෙන නම් ඉතින් නරකක් කියන්න නැති තරම්...
නුවර සෙට් එකට මතක ඇති ඉස්සර ධනසිරි එකනේ ටිකක් ප්‍රසිද්ධ ශොපින් කම්ප්ලෙක්ස් එකකට නුවර තිබුනේ,කැසට් සිඩි ගන්න නම් ඉතින් එකාලේ ටොරින්ටන් එකට හරි කොළඔ විදියේ හරි තමයි.දැන් එ එකක්වත් නැ....කම්පියුටර් නම් ඉතින් නුවර එදවස් වල PC House,තව Second Hand PC Machines වලට ප්‍රසිද්ධ එකක් තිබුනා නම මතක නැ,එකේ අයිතිකාරයා ඩෙංගු හැදිලා නැති උනා.
මතක් වෙන දෙයක් තියනවා නම් දාන්න......

Last edited: