90 වෙන් පසු අපේ පරම්පරාව...

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    90 වෙන් පසු අපේ පරම්පරාව...

    මම 90 න් පස්සේ එකෙක්...මට තියෙන ප්‍රශ්නේ දැන් කාලේ ඉන්න අපේ පරම්පරාවේ ඉන්න කෙල්ලෝ ගැන...දැන් මහා විකාර විදියටනේ ඒ අය ඉන්නේ...මට නම් හිතෙන්නේ නෑ උන් එක්ක හරි පවුල් ජීවිතයක් ගෙවන්න පුළුවන් වේවි කියල අනාගතේ...ඇයි අපිට මෙහෙම වෙන්න හේතුව...වැදගත්,යහපත් ගෑනු ළමයි දැකල නෑ නෙමේ...ඉන්නවා,හැබැයි හරිම අඩුයි...ගොඩක් අය Facebook,Instagram වගේ දේවල් වල එල්ලිලා ඉන්නේ...හැබෑ ජීවිතේ ගෙවන්නේ ඒකෙ...(මේ දේවල් බැලන්ස් එකේ කරන අය ඇති...)දැකල තියෙන දේ කියන්නේ...අදුනන්නේ නැති මිනිස්සු තිරේ තියෙන පින්තූර,අකුරුවලින් තෝරලා ඒ අය ආශ්‍රය කරන්න තරම් කොහොමද මෝඩ...ඇඳුම් අඳින විදිය ගන්න දෙයක් නෑ...මම කියන්නේ ළමා සාරි අඳින්න කියල නෙමේ...හිත ඇවිස්සෙන විදියට අඳින්නේ...දැන් අහන්න එපා උබේ ඇඟේ වදිනවද කියලා...බොරු කියන්න ඕන නෑ මට නම් මාවම පාලනය කර ගන්න බෑ සමහර වෙලාවට...

    මෙතන ඇති ඕන තරම් අවුරුදු 30 ට වඩා වැඩි අය...ඒ අයගේ පරම්පරාව වෙන විදියක්...දැන් පරම්පරාව වෙනස් වෙලා සෑහෙන්න...හැම පරම්පරාවකම වෙනස් විදියේ අය ඉන්නවා...ඒත් දැන් පරම්පරාවේ නරක සෑහෙන්න වැඩියි...

    (නිකම් ඉන්න එකේ දැන් කාලේ කෙල්ලෝ ගැන හිතුවා එතකොට මේ ටික හිතුනේ...)
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    imitation is a method of self preservation.so everybody follows everybody so they feel good about themselfs.lesser the brain more the one going to absorb in cycle
     
    • Like
    Reactions: JohnnySS

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    Matathoka hithuna bn...badala kohoma jiwath wennada kiyala , 30 panna gaman..kala kala mahath wenawa. Badath enawa. 30 passe sex iwarai ithin..
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මම 90 න් පස්සේ එකෙක්...මට තියෙන ප්‍රශ්නේ දැන් කාලේ ඉන්න අපේ පරම්පරාවේ ඉන්න කෙල්ලෝ ගැන...දැන් මහා විකාර විදියටනේ ඒ අය ඉන්නේ...මට නම් හිතෙන්නේ නෑ උන් එක්ක හරි පවුල් ජීවිතයක් ගෙවන්න පුළුවන් වේවි කියල අනාගතේ...ඇයි අපිට මෙහෙම වෙන්න හේතුව...වැදගත්,යහපත් ගෑනු ළමයි දැකල නෑ නෙමේ...ඉන්නවා,හැබැයි හරිම අඩුයි...ගොඩක් අය Facebook,Instagram වගේ දේවල් වල එල්ලිලා ඉන්නේ...හැබෑ ජීවිතේ ගෙවන්නේ ඒකෙ...(මේ දේවල් බැලන්ස් එකේ කරන අය ඇති...)දැකල තියෙන දේ කියන්නේ...අදුනන්නේ නැති මිනිස්සු තිරේ තියෙන පින්තූර,අකුරුවලින් තෝරලා ඒ අය ආශ්‍රය කරන්න තරම් කොහොමද මෝඩ...ඇඳුම් අඳින විදිය ගන්න දෙයක් නෑ...මම කියන්නේ ළමා සාරි අඳින්න කියල නෙමේ...හිත ඇවිස්සෙන විදියට අඳින්නේ...දැන් අහන්න එපා උබේ ඇඟේ වදිනවද කියලා...බොරු කියන්න ඕන නෑ මට නම් මාවම පාලනය කර ගන්න බෑ සමහර වෙලාවට...

    මෙතන ඇති ඕන තරම් අවුරුදු 30 ට වඩා වැඩි අය...ඒ අයගේ පරම්පරාව වෙන විදියක්...දැන් පරම්පරාව වෙනස් වෙලා සෑහෙන්න...හැම පරම්පරාවකම වෙනස් විදියේ අය ඉන්නවා...ඒත් දැන් පරම්පරාවේ නරක සෑහෙන්න වැඩියි...

    (නිකම් ඉන්න එකේ දැන් කාලේ කෙල්ලෝ ගැන හිතුවා එතකොට මේ ටික හිතුනේ...)

    iisarata tawath aul wenawa balapan lankawe:(
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    hm... decent single kellek hoyana eka pattama gemak me kale hatiyatanam. :yes: oya lagadi posh wenna gaththu kello thama godakma awul.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    It is ever changing.even our parents thought we are too much,now we think the new generation is too much.because we are living in self made barriers of good and bad.Any barrier is bound to be broken.Generation by generation we are expanding our barriers
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ehenam gamakin gehin kellek hoya ganing thama dushkara pathi thiyanawa FB account ekak wath nathi habai e ayage gathi gunath ekkanam umbata amaru wenawa godak.
    facebook හිටියට මොකද ලොක්කා...මම කියන්නේ ඒක ජීවිතේ කර ගත්තු උන් ගැන...ඕන තරම් ඉන්නවා...
    ගමේකමම නෙමේ මම කියන්නේ...හැදියාව ගැන...:yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    IMG-20200126-WA0000.jpg
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    facebook හිටියට මොකද ලොක්කා...මම කියන්නේ ඒක ජීවිතේ කර ගත්තු උන් ගැන...ඕන තරම් ඉන්නවා...
    ගමේකමම නෙමේ මම කියන්නේ...හැදියාව ගැන...:yes:

    hadiyawa thiyana kello inawa ekko unta dantamath kollek inawa/marry karala natham godak kathai umbata hadiyawa witharak one nam kellage lasana balanna epa hadiyawa balapan.

    hadiyawa kiyana de jiwitha kaletama thiyanawa habai lasana pala weni baba labuna gaman nathi wenna ganawa 98% ganunge lankawe.