90 වෙන් පසු අපේ පරම්පරාව...
මම 90 න් පස්සේ එකෙක්...මට තියෙන ප්රශ්නේ දැන් කාලේ ඉන්න අපේ පරම්පරාවේ ඉන්න කෙල්ලෝ ගැන...දැන් මහා විකාර විදියටනේ ඒ අය ඉන්නේ...මට නම් හිතෙන්නේ නෑ උන් එක්ක හරි පවුල් ජීවිතයක් ගෙවන්න පුළුවන් වේවි කියල අනාගතේ...ඇයි අපිට මෙහෙම වෙන්න හේතුව...වැදගත්,යහපත් ගෑනු ළමයි දැකල නෑ නෙමේ...ඉන්නවා,හැබැයි හරිම අඩුයි...ගොඩක් අය Facebook,Instagram වගේ දේවල් වල එල්ලිලා ඉන්නේ...හැබෑ ජීවිතේ ගෙවන්නේ ඒකෙ...(මේ දේවල් බැලන්ස් එකේ කරන අය ඇති...)දැකල තියෙන දේ කියන්නේ...අදුනන්නේ නැති මිනිස්සු තිරේ තියෙන පින්තූර,අකුරුවලින් තෝරලා ඒ අය ආශ්රය කරන්න තරම් කොහොමද මෝඩ...ඇඳුම් අඳින විදිය ගන්න දෙයක් නෑ...මම කියන්නේ ළමා සාරි අඳින්න කියල නෙමේ...හිත ඇවිස්සෙන විදියට අඳින්නේ...දැන් අහන්න එපා උබේ ඇඟේ වදිනවද කියලා...බොරු කියන්න ඕන නෑ මට නම් මාවම පාලනය කර ගන්න බෑ සමහර වෙලාවට...
මෙතන ඇති ඕන තරම් අවුරුදු 30 ට වඩා වැඩි අය...ඒ අයගේ පරම්පරාව වෙන විදියක්...දැන් පරම්පරාව වෙනස් වෙලා සෑහෙන්න...හැම පරම්පරාවකම වෙනස් විදියේ අය ඉන්නවා...ඒත් දැන් පරම්පරාවේ නරක සෑහෙන්න වැඩියි...
(නිකම් ඉන්න එකේ දැන් කාලේ කෙල්ලෝ ගැන හිතුවා එතකොට මේ ටික හිතුනේ...)

Last edited: