90 වෙන් පසු අපේ පරම්පරාව...

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    ඕක දැන් නෙමේ ඉතින් ඉස්සරත් ඔහොම තමා.දැන් අපිට පේන ඉහල පරම්පරාව වයසින් වැඩි හින්ද එයාලා තරුණ ගතිගුන වලින් ඈත් වෙලා. ඒ කාලෙ කැමරා සෝෂල් මීඩියා තිබ්බෙත් නැති හින්ද ඒ කාලේ ඉදපු විදිහ බලන්න හරි ක්‍රමයක් නෑ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    It is ever changing.even our parents thought we are too much,now we think the new generation is too much.because we are living in self made barriers of good and bad.Any barrier is bound to be broken.Generation by generation we are expanding our barriers

    ඇත්ත
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඕක දැන් නෙමේ ඉතින් ඉස්සරත් ඔහොම තමා.දැන් අපිට පේන ඉහල පරම්පරාව වයසින් වැඩි හින්ද එයාලා තරුණ ගතිගුන වලින් ඈත් වෙලා. ඒ කාලෙ කැමරා සෝෂල් මීඩියා තිබ්බෙත් නැති හින්ද ඒ කාලේ ඉදපු විදිහ බලන්න හරි ක්‍රමයක් නෑ.

    e dawas wala mechhara paw ne old is gold bro;)
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    ටටියානා වගේ කෙල්ලෙක් හොයාගන්න බැරිද බන්. බබා හම්බුනාට පස්සේ කුක්කු ටිකක් ලොකු උන එක විතරයි වෙනසකට තියෙන්නේ.
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    ටටියානා වගේ කෙල්ලෙක් හොයාගන්න බැරිද බන්. බබා හම්බුනාට පස්සේ කුක්කු ටිකක් ලොකු උන එක විතරයි වෙනසකට තියෙන්නේ.

    Eyala gym yanawane bn..salli thiyenawa nam ganata inna puluwan ne
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ඕක දැන් නෙමේ ඉතින් ඉස්සරත් ඔහොම තමා.දැන් අපිට පේන ඉහල පරම්පරාව වයසින් වැඩි හින්ද එයාලා තරුණ ගතිගුන වලින් ඈත් වෙලා. ඒ කාලෙ කැමරා සෝෂල් මීඩියා තිබ්බෙත් නැති හින්ද ඒ කාලේ ඉදපු විදිහ බලන්න හරි ක්‍රමයක් නෑ.
    ප්‍රශ්නේ තියෙන්නේ ලොක්කා ඒ කාලේ වගේ නෙමේ මේ කාලේ...සෑහෙන්න මේ පරම්පරාව සමහර දේවල් වලින් පිරිහිලා...ඒ කාලෙත් එහෙම වෙන්න ඇති...හැබැයි දැන් කාලේ ඊට සාපේක්ෂව වැඩියි...:sorry:
    උදාහරණයක් විදියට දැන් කෙල්ලොම ගමුකො...ගොඩක් උන්ගෙන් ගන්න දෙයක් නෑ...කොල්ලොත් එහෙමමයි...වෙනසක් නෑ...
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ඔය වගේ උන් ඒ කාලෙත් හිටියා..
    ප්‍රශ්නේ තියෙන්නේ ලොක්කා ඒ කාලේ වගේ නෙමේ මේ කාලේ...සෑහෙන්න මේ පරම්පරාව සමහර දේවල් වලින් පිරිහිලා...ඒ කාලෙත් එහෙම වෙන්න ඇති...හැබැයි දැන් කාලේ ඊට සාපේක්ෂව වැඩියි...:sorry:
    උදාහරණයක් විදියට දැන් කෙල්ලොම ගමුකො...ගොඩක් උන්ගෙන් ගන්න දෙයක් නෑ...කොල්ලොත් එහෙමමයි...වෙනසක් නෑ...

    :nerd:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කොයි කාලෙත් ඔහොම තමා , දැන් ඉතින් තරගෙ පොඩ්ඩක් වැඩී. Keep improving yoyourself.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    කෙල්ලෙක් 30 පැන්නම වැඩක් නෑ. ලස්සන නෑ.ලස්සන කෙල්ලො 18-25 වගේ.ඊට එහා ඔක්කොම නැන්දලා වගේ,බතල ගෙඩි.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ටටියානා වගේ කෙල්ලෙක් හොයාගන්න බැරිද බන්. බබා හම්බුනාට පස්සේ කුක්කු ටිකක් ලොකු උන එක විතරයි වෙනසකට තියෙන්නේ.

    අර චිචි ගේ කෙල්ල නේද? ඒකි කොහොමත් මොඩෙල්ස්ලනේ. මොඩෙල්ස් කෙනෙක් හොයල බැඳ ගනින්.ඕන තරම් ඉන්නවා.ඉන්දියාවෙන් සිංහලුන්ට කෙල්ලො ගේන්න දෙන්නේ නැද්ද? ඉන්දියන් කෙල්ලො මාර ලස්සනයි.සමහර ඉන්දියන් කෙල්ලො එක්ක සුදු කෙල්ලන්ට හැරෙන්නවත් බෑ.දැන් සුදු කෙල්ලො ඉන්දියන් කෙල්ලො තියාගෙන ඉන්නවා ලෙස්බි අය
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    අර චිචි ගේ කෙල්ල නේද? ඒකි කොහොමත් මොඩෙල්ස්ලනේ. මොඩෙල්ස් කෙනෙක් හොයල බැඳ ගනින්.ඕන තරම් ඉන්නවා.ඉන්දියාවෙන් සිංහලුන්ට කෙල්ලො ගේන්න දෙන්නේ නැද්ද? ඉන්දියන් කෙල්ලො මාර ලස්සනයි.සමහර ඉන්දියන් කෙල්ලො එක්ක සුදු කෙල්ලන්ට හැරෙන්නවත් බෑ.දැන් සුදු කෙල්ලො ඉන්දියන් කෙල්ලො තියාගෙන ඉන්නවා ලෙස්බි අය

    Their pussy smells curry
     
    :yes: