උ කියල තියෙන්නේ එක තියෙන්න ඕනේ කියලනේ .. හැම එකටම එකම එක copy past කරන්න එපා බන් මුකුත් කියවන නැතුව .. අනික government ද privet කියල නෑ ලංකාවේ පුරවැසියෙක් නං උ ලංකාවට සේවය කරන්න ඕනේ .. ඇයි සල්ලි දීලා කරාම උ වෙන රටක එකෙක් වෙනවද උට වෙන රටකට වැඩ කරන්න පුළුවන් වෙන්නේ .. එක එක එක මනුස්සයාගේ ආකල්ප අනුව වෙන්නේ .. ඕක වෙනම ප්රශ්නයක්නේ මේ ප්රශ්නෙට අදාළ දෙයක් .නෙමේ . privet හෝ government ඉගෙනගත්ත කියල වෙනසක් නෑ උ ලංකාවට වැඩ කරන ඕනේ .. එක තමන් හිතල කරන්න ඕනේ දෙයක්






C dala specia karala kauda bn ganne.. kauru C dammath eka C thama ... money makes C=A ekai aula