90s කුකුලෝ කිකිලියෝ එන්න ඇතුලට

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,772
    1
    51,659
    113
    ප*යාගල
    sorry.com
    ajnB3NR_460s.jpg

    මේවා මතකද. එක සැරයක් රූ කියලා සීඩි මැගසින් එකක තිබුනා සොෆ්ට්වෙයා එකක්. ඒකෙන් මම මවුස් ක්‍රසර් වෙනස් කරගෙන හිටිය.

    1la2gpkw7be41.jpg

    මේ ප්ලේයර් එක මතකද උබලට
    රූ මැගසින් / රේ මැගසින් හෙන සෙට් එකක් තිබුනා මගෙ ලග

    මේක යාලුවෙක් දුන්න මචන් පෙන් එකක දාල. තව පොඩ්ඩෙන් අම්මට මාට්ටු වෙනවාඅ 🤣🤣🤣
    ------ Post added on Dec 23, 2022 at 4:03 PM
     
    • Haha
    Reactions: OverSyze

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    කඳුළු ආවා බන්ස්ලා. ඒ කාලේ ජීවිතේ කොච්චර සරලද ? ඩිස්කට් එකක් හරි සීඩි එකක් හරි දාලා ගේම් එකක් වැඩ කරාම එන සතුට අද රටක් රාජ්‍යක් අල්ලලාවත් ගන්න බැහැ. කාලය මැවූ වෙනසක අරුමේ.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,312
    3,878
    113
    කඳුළු ආවා බන්ස්ලා. ඒ කාලේ ජීවිතේ කොච්චර සරලද ? ඩිස්කට් එකක් හරි සීඩි එකක් හරි දාලා ගේම් එකක් වැඩ කරාම එන සතුට අද රටක් රාජ්‍යක් අල්ලලාවත් ගන්න බැහැ. කාලය මැවූ වෙනසක අරුමේ.

    ෆ්ලොපියකට ගෘප් ප්‍රොජෙක්ට් එකේ ෆොටෝ එකක් විතරක් දාගෙන ගිහින් ඒක කම්පියුටර් ලැබ් එකේ හරහට බිම පතබාවලා තියෙන පීසී එකකට ඔබලා අඟලෙන් අඟල ඒක ලෝඩ් වෙනකක් බලාගෙන හිටියා.

    ඉස්කෝලෙ ගේට්ටුව ඉස්සරහම තිබ්බ සීඩී කඩෙන් අනන්තවත් වැඩකරන්නෑ කියලා ගේම් සීඩී මාරුකරලා ඇති.:lol:
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ajnB3NR_460s.jpg

    මේවා මතකද. එක සැරයක් රූ කියලා සීඩි මැගසින් එකක තිබුනා සොෆ්ට්වෙයා එකක්. ඒකෙන් මම මවුස් ක්‍රසර් වෙනස් කරගෙන හිටිය.

    1la2gpkw7be41.jpg

    මේ ප්ලේයර් එක මතකද උබලට
    oya player eka awe windows ME ekath ekka, un worst OS eka kiwwata Vista tharam ala na ekawath

    මම තාම winamp පාවිච්චි කරනවා..
    jetaudio ekath hodai lagadi nm pawichchi karala na, aye powerdvd thamai issara dvd baluwe
    ------ Post added on Dec 23, 2022 at 5:32 PM

    Winamp eke easter eggs tbba, mata dan mathaka na laama logo ekath ekka
    ------ Post added on Dec 23, 2022 at 5:33 PM
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මේකෙ ඉන්න හැම එකාම 30 පැනපු උන්ද බන්...😅 ඔක්කොම එකම වයසෙ වාගෙ....😍

    ඔක්කොමත් හරි 98 ගහන්න ගියාම dos mode එකේ පුක ඉරාගන්න වුන එකයි වැඩේ....😅
    dir:
    fdisk:
    format c:

    මතකත් නෑ දැන්නං...😅
    mama hithanne 85-2000 athara thamai godak ewun inne meke, mama nm mulinma register une sindu download karanna, exclusive elakiri eke release wechcha hits tyenwa. issara meke patta members la hitya un dan na. ae dawas wala wadiya kaddath ba apita :ROFLMAO: oya range eke ewun thamai danne bn kaputa chat,msn,yahoo messenger ehema
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    2000 දී විජය පරිගණක සඟරාවේ ලිපියකින් තමයි WebShots ගැන දැනගත්තේ. නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා කාලයක් පාවිච්චි කලා. St Anne Beach තමයි කැමතිම වෝල්පේපර් එක.
    Wijaya ekene ban issara oya eka eka info yanne ..
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    • Love
    Reactions: charitha2011