90s කුකුලෝ කිකිලියෝ එන්න ඇතුලට

coyote_wile_e

Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    1671718169501.png


    ado ekata dan default thiyana wallpaper monawada kiyalawath balala na
    ------ Post added on Dec 22, 2022 at 7:40 PM
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ajnB3NR_460s.jpg

    මේවා මතකද. එක සැරයක් රූ කියලා සීඩි මැගසින් එකක තිබුනා සොෆ්ට්වෙයා එකක්. ඒකෙන් මම මවුස් ක්‍රසර් වෙනස් කරගෙන හිටිය.

    1la2gpkw7be41.jpg

    මේ ප්ලේයර් එක මතකද උබලට
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,763
    113
    Gampaha
    Screen-Shot-2021-02-26-at-10.34.30-AM-630x358.png


    best OS ever
    මම මේ මෑතක් වෙනකල් පාවිච්චි කරා.... Sp 3 එකේ යුනිකෝඩ් වල මොකක් හරි සපෝට් කරන්නෙ නැති අවුලක් ඇවිල්ල අන්තිමට 7 වලට මාරුවෙන්න උනේ....

    මේව මතකෙයි 🥲

    TecyCra.jpg
    ඔෆිස් 2003 ද මංද..
    ------ Post added on Dec 22, 2022 at 8:22 PM
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මේකෙ ඉන්න හැම එකාම 30 පැනපු උන්ද බන්...😅 ඔක්කොම එකම වයසෙ වාගෙ....😍

    ඔක්කොමත් හරි 98 ගහන්න ගියාම dos mode එකේ පුක ඉරාගන්න වුන එකයි වැඩේ....😅
    dir:
    fdisk:
    format c:

    මතකත් නෑ දැන්නං...😅
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    1la2gpkw7be41.jpg

    මේ ප්ලේයර් එක මතකද උබලට
    ඔව් බන්. ඕකේ 3D look එකට පොඩි කාලේ ෆුල් හොල්මන්
    88 math ennada
    එන්න එන්න. ආයේ ඉතින් අපේ ගොඩේ වගේ තමා

    මේකෙ ඉන්න හැම එකාම 30 පැනපු උන්ද බන්...😅 ඔක්කොම එකම වයසෙ වාගෙ....😍

    ඔක්කොමත් හරි 98 ගහන්න ගියාම dos mode එකේ පුක ඉරාගන්න වුන එකයි වැඩේ....😅
    dir:
    fdisk:
    format c:

    මතකත් නෑ දැන්නං...😅
    92 බර සෙට් එකක් ඉන්නවා මේකේ

    Dos commands ලියලා තිබ්බ පොතක් තිබ්බ ඉස්සර 🥴
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    අර බන් මිටියකින් ගහලා ස්ක්‍රීන් එක බිදින එකකුත් තිබ්බා.

    තව කූබි ඩෙස්ක්ටොප් එකේ ඇවිදිද්දී stamp seal ගහලා උන්ව චප්ප කරන්ඩ, ඩෙස්ක්ටොප් එක ගිනි තියන්ඩ එකම විකාරයයි