ado ekata dan default thiyana wallpaper monawada kiyalawath balala na
------ Post added on Dec 22, 2022 at 7:40 PM
mata set une 2004 encata eka cd 4k install karanna one. pyramid asse awidinna puluwan eke. ammo patta.
oke sex search walin man eka
මම මේ මෑතක් වෙනකල් පාවිච්චි කරා.... Sp 3 එකේ යුනිකෝඩ් වල මොකක් හරි සපෝට් කරන්නෙ නැති අවුලක් ඇවිල්ල අන්තිමට 7 වලට මාරුවෙන්න උනේ....![]()
best OS ever
ඔෆිස් 2003 ද මංද..මේව මතකෙයි
![]()
ඔව් බන්. ඕකේ 3D look එකට පොඩි කාලේ ෆුල් හොල්මන්![]()
මේ ප්ලේයර් එක මතකද උබලට
එන්න එන්න. ආයේ ඉතින් අපේ ගොඩේ වගේ තමා88 math ennada
92 බර සෙට් එකක් ඉන්නවා මේකේමේකෙ ඉන්න හැම එකාම 30 පැනපු උන්ද බන්...ඔක්කොම එකම වයසෙ වාගෙ....
ඔක්කොමත් හරි 98 ගහන්න ගියාම dos mode එකේ පුක ඉරාගන්න වුන එකයි වැඩේ....
dir:
fdisk:
format c:
මතකත් නෑ දැන්නං...![]()
වැල නෑ කියලා වැටහුන කල නිරුවත් රෝම ගල් පිලිම බැලුවේ බොලව්
අර බන් මිටියකින් ගහලා ස්ක්‍රීන් එක බිදින එකකුත් තිබ්බා.