Me wallpaper eka hoyala denna pluwan namමතකද windows 98se එකටයි plus එකටයි ආපු original themes සෙට් එක.
![]()

අර බන් මිටියකින් ගහලා ස්ක්‍රීන් එක බිදින එකකුත් තිබ්බා.
තව කූබි ඩෙස්ක්ටොප් එකේ ඇවිදිද්දී stamp seal ගහලා උන්ව චප්ප කරන්ඩ, ඩෙස්ක්ටොප් එක ගිනි තියන්ඩ එකම විකාරයයි
------ Post added on Dec 22, 2022 at 10:30 PM
)
