92 සහ 95 පැට්‍රොල්

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,626
    1,897
    113
    මචන්සලා 92 සහ 95 පැට්‍රොල් එකම පැට්‍රොල් පොම්පෙන් ගහන්න පුළුවන් ද ? මට නම් හිතෙන්නෙම මුන් 95 කියල 92 ගහනවා කියල

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    මචන්සලා 92 සහ 95 පැට්‍රොල් එකම පැට්‍රොල් පොම්පෙන් ගහන්න පුළුවන් ද ? මට නම් හිතෙන්නෙම මුන් 95 කියල 92 ගහනවා කියල

    එකම පොම්පෙන් පුලුවන් එකම ඩිස්පෙන්සරෙන් බැහැ බන්, මොකක්ද වාහනේ? පොම්පේ දෙපැත්තේ 92, 95 ඩිස්පෙන්සර් දෙකනේ තියෙන්නෙ හැමතැනම වගේ
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ලොකු වෙනසක් වෙන්නෙ නෑ. Octane අගය වැඩි වෙන්න වැඩි වෙන්න ගිණිගන්න ප්‍රමාණය අඩු වෙනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    ලොකු වෙනසක් වෙන්නෙ නෑ. Octane අගය වැඩි වෙන්න වැඩි වෙන්න ගිණිගන්න ප්‍රමාණය අඩු වෙනවා.

    95 ඕනේ වාහනවලට 92 ගැහුවම අවුල් නෙ මම හිතෙන්නෙ වැගන් ආර් එකටත් 95 ඕනෙ
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    පොඩ්ඩක් දිව ගාල බලපන්. 92 ලුණු රසයි 95 ඇබුලයි.

    :lol: ඒබං පැට්‍රන් නෙවෙයි එකක් urine අනිත් එක lube
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,626
    1,897
    113
    එකම පොම්පෙන් පුලුවන් එකම ඩිස්පෙන්සරෙන් බැහැ බන්, මොකක්ද වාහනේ? පොම්පේ දෙපැත්තේ 92, 95 ඩිස්පෙන්සර් දෙකනේ තියෙන්නෙ හැමතැනම වගේ

    Onna oya cn eka thamai danaganna oona unee ehem aottui da ban ?
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Lankawe India we thamai 92 thiyanne ..
    anith ratawal wala wadipura thiyanne 95 98 100 .. maruti labbawal harenda anith Japan wahana walata gahanda kiyanne 95
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Lankawe India we thamai 92 thiyanne ..
    anith ratawal wala wadipura thiyanne 95 98 100 .. maruti labbawal harenda anith Japan wahana walata gahanda kiyanne 95

    danna magulak kiyapan bn....meke eunta ubta hithena hithena ewa kiyanda epa bn.....
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ahh uba kiyanne Indian labba car manual book eky thiyanwada 95 gahanda kiyala??

    Highlight krla tyenne ekada bn...indian magul gana neme mn kwe aluth jpn wahana walta 95 gahanda one kiypu ekta kynne...eka aluth japn passenger car ekak kiypb 95 gahanda one(high compression nathi)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    Highlight krla tyenne ekada bn...indian magul gana neme mn kwe aluth jpn wahana walta 95 gahanda one kiypu ekta kynne...eka aluth japn passenger car ekak kiypb 95 gahanda one(high compression nathi)

    Ithin bn high compression hindane 95 one :dull: (Except for Mazda Skyactiv. High compression wunata recommended 92 octane)