මචන්සලා 92 සහ 95 පැට්රොල් එකම පැට්රොල් පොම්පෙන් ගහන්න පුළුවන් ද ? මට නම් හිතෙන්නෙම මුන් 95 කියල 92 ගහනවා කියල
WTF???eken dekama

ඔය කියන්නේ එකම පම්ප් එකේ දෙපැත්තේ ඩිස්පෙන්සර් දෙකක් තියෙන ඒවා.![]()
ලොකු වෙනසක් වෙන්නෙ නෑ. Octane අගය වැඩි වෙන්න වැඩි වෙන්න ගිණිගන්න ප්රමාණය අඩු වෙනවා.
පොඩ්ඩක් දිව ගාල බලපන්. 92 ලුණු රසයි 95 ඇබුලයි.
ඒබං පැට්රන් නෙවෙයි එකක් urine අනිත් එක lubeඑකම පොම්පෙන් පුලුවන් එකම ඩිස්පෙන්සරෙන් බැහැ බන්, මොකක්ද වාහනේ? පොම්පේ දෙපැත්තේ 92, 95 ඩිස්පෙන්සර් දෙකනේ තියෙන්නෙ හැමතැනම වගේ
Lankawe India we thamai 92 thiyanne ..
anith ratawal wala wadipura thiyanne 95 98 100 .. maruti labbawal harenda anith Japan wahana walata gahanda kiyanne 95
[/COLOR][/COLOR]
danna magulak kiyapan bn....meke eunta ubta hithena hithena ewa kiyanda epa bn.....
ahh uba kiyanne Indian labba car manual book eky thiyanwada 95 gahanda kiyala??
Highlight krla tyenne ekada bn...indian magul gana neme mn kwe aluth jpn wahana walta 95 gahanda one kiypu ekta kynne...eka aluth japn passenger car ekak kiypb 95 gahanda one(high compression nathi)
(Except for Mazda Skyactiv. High compression wunata recommended 92 octane)