මේ හු අහලම එපා වෙලා බන්....යකෝ australiaවත් ඔච්චර කියවන්නේ නෑ...96 එව්න් 225 වගේ තමා..පම්පෝරිය, උන තමා අලුතින් cup එකක් ගන්නවට අකමැති මොකද උන්ට තියන place එක යන නිසා..
එතකොට twenty20 worldcup එක දිනපු එකට මීක් නෑ නේදැන් එතකොට උන් අකමැති වෙච්ච නිසාද ඊටපස්සේ ආපු එකෙක්ටවත් world cup එක ගන්න බැරි උනේ??? ගමෙන්ම ඉස්සල්ලම කාර් එකක් ගත්තේ උබ නම් ඒ කාර් එක පිටගැස්ම හැදෙන ගානට මළකඩ කෑවත් තව එකෙක් ගමට කාර් එකක් ගේනකම් උබ තමයි ගමට ඉස්සල්ලම කාර් එකක් ගෙනාව එකා. ගමේ අනිත් උන්ට කාර් ගන්න බැරි උනාට උබ පළි නෑ![]()
Well said. The truth is the cohesion, synergy and team spirit of 96 team were way superior than any successor teams.දැන් එතකොට උන් අකමැති වෙච්ච නිසාද ඊටපස්සේ ආපු එකෙක්ටවත් world cup එක ගන්න බැරි උනේ??? ගමෙන්ම ඉස්සල්ලම කාර් එකක් ගත්තේ උබ නම් ඒ කාර් එක පිටගැස්ම හැදෙන ගානට මළකඩ කෑවත් තව එකෙක් ගමට කාර් එකක් ගේනකම් උබ තමයි ගමට ඉස්සල්ලම කාර් එකක් ගෙනාව එකා. ගමේ අනිත් උන්ට කාර් ගන්න බැරි උනාට උබ පළි නෑ![]()



සිංහ පෝතකයෝ හිටියේ ඉස්සර. දැන් ඉන්නේ බේබදු පඩශෝ ලොන්ත පෝතකයෝසමහරවිට අපිට මැරෙනකන් 96 විල්ස් ලෝක සූරයෝ කතාවම තමා මතුරන්ඩ වෙන්නෙ දැන් ඉන්න පීචං සිංහ පෝතකයො නිසා.![]()
කුහකකම අපිට රටක් විදිහට ලැබුන දෙයක්,... අනික ඔසී උන්ට කීයක් කියලද. ලෝක කුසලානම එපා වෙලා ඇතිමේ හු අහලම එපා වෙලා බන්....යකෝ australiaවත් ඔච්චර කියවන්නේ නෑ...96 එව්න් 225 වගේ තමා..පම්පෝරිය, උන තමා අලුතින් cup එකක් ගන්නවට අකමැති මොකද උන්ට තියන place එක යන නිසා..

මට නම් හිතෙන්නෙ සල්ලියි ලොකුකමයි නිසා උන්ට රට ගැන, කන්ඩායම් හැඟීමක් නැති ප්‍රශ්ණයක් වගේ තියෙන්නෙ..IPL, LPL කියල සල්ලි වලට බඩු වගේ වෙන්දේසි වෙන ඒවත් හේතු වෙන්ඩ ඇති.සිංහ පෝතකයෝ හිටියේ ඉස්සර. දැන් ඉන්නේ බේබදු පඩශෝ ලොන්ත පෝතකයෝ![]()
ඔව් දැන් ඉන්න උන්ගේ ඇටිටියුඩ් ෆුල් අවුල්. කිසිම පසනෑලිටියක් නෑ. ඉස්සර බන්ගලි එක්ක මැච් එකක් කිව්වම අපි පඩේකට ගනන් ගත්තේ නෑ උන්ව. දැන් උන් රටටම ඇවිල්ලා ඇරලා යනකන් බොර්න් අගේන් පොන්න පෝතකයෝ ටික පුක උස්සගෙන කට ඇරගෙන බලාගෙන ඉන්නේ. තූ විතරක්මට නම් හිතෙන්නෙ සල්ලියි ලොකුකමයි නිසා උන්ට රට ගැන, කන්ඩායම් හැඟීමක් නැති ප්‍රශ්ණයක් වගේ තියෙන්නෙ..IPL, LPL කියල සල්ලි වලට බඩු වගේ වෙන්දේසි වෙන ඒවත් හේතු වෙන්ඩ ඇති.