98 Acres හොටෙල් එකේ ඉදලා තියෙන අය කවුද
ඇල්ල තියෙන 98 Acres Resort & Spa 4-star hotel එකේ ඉදලා තියෙන අය ඉන්නවද ?
මම කතා කරා දෙන්නෙකුට ඩබල් රූම් එකක් ෆූල් බෝර්ඩ් දවසකට Rs.27000 ලු
ඒ ගානට පාඩුද ?
හොටෙල් කොහොමද හොදයිද ? කෑම බිම ?
ඒ හොටෙල් එකේ නැවතුනොත් ලගපත බලන්න යන්න පුළුවන් තැන් මොනවද ?